Baddata Sada Wage CHILL MIX / Dilshan Wasala / CHALI BEATS

preview_player
Показать описание
Welcome CHALI BEATS Youtube Channel !
🎧 Headphones Highly Recommended 🎧

!! All Credtis Goes Original Artists !!

Song: Baddata Sada Wage
Artist: Chamara Weerasinghe

Cover Song
Artist - Dilshan Wasala (WASE)
Music Arrangement - Isuru Withanage
Traditional Drummer - Chathura Pitawala
Mixing & Mastering - Isuru Withanage @ I PRODUCTION Audio Lab
Video - Isuru Withanage @ I PRODUCTIONS
Photographer - Emalka Gunathilake

(REMIXED BY: CHALIBEATS)

!! Please contact us for any Copyright issues or other
+94 75 565 16 88 (Whatsapp) !!

🔔 If Your Like This Video and would Like to see More Dont't Forget to Like ,Share, Subscribe and Hit The Bell For a Notification Of The Latest Video 🔔

බැද්දට සඳ වගේ ගෝමරි මල් මද කැකුළියේ
රන්දාපාං හිතේ නෑනීයෙ රන් කඳ වී මගේ
මං බැද්දෙ ගොහින් බඹර කොටහක් ගෙනල්ලා දෙන්නම්
ගම් මැද්දෙ ගොහින් කෝනම් පොජ්ජක් ගෙනල්ලා දෙන්නම්

මහ හූරො සහේට දෙන්නට හැදුවට
යන්ට එපා උඹ යන්ට එපා
හිත්ලෑව මේ ඇත්තෝ අහක දමා

මහ බල ඇති කළු බණ්ඩාර දෙවියන්ට
යදිනවා මං යදිනවා
මගෙ නෑනී සහේට ගන්ට හිතා
Рекомендации по теме
Комментарии
Автор

බැද්දට සඳ වගේ ගෝමරි මල් මද කැකුළියේ
රන්දාපාං හිතේ නෑනීයෙ රන් කඳ වී මගේ
මං බැද්දෙ ගොහින් බඹර කොටහක් ගෙනල්ලා දෙන්නම්
ගම් මැද්දෙ ගොහින් කෝනම් පොජ්ජක් ගෙනල්ලා දෙන්නම්

මහ හූරො සහේට දෙන්නට හැදුවට
යන්ට එපා උඹ යන්ට එපා
හිත්ලෑව මේ ඇත්තෝ අහක දමා

මහ බල ඇති කළු බණ්ඩාර දෙවියන්ට
යදිනවා මං යදිනවා
මගෙ නෑනී සහේට ගන්ට හිතා

chalibeats
Автор

පිස්සුවක් චලියෝ මේක නම් 😍ඒ Voice එකත් එක්ක මරුවට යනවා ❤‍🩹❤‍🩹

GLOBAL_UPDATE_S
Автор

❤️පට්ට බන් චාලි 🙆‍♂️😎❤️‍🔥 හදවතේ සුද්දා උබ ❤️‍🔥👽🚀

AchinthaAththanayaka
Автор

මල් මද කැකුළියෙ°°°°°°😁
•••••දොනි♥️••••••

shanushanu
Автор

Pissuwak ayye ❤️ me sinduwa gannada mn 🥺

sunesh
Автор

අඩේ පුංචි වෙලෙන්ද එක නැද්ද 😩😩😩 ඒක හොයන් ආවෙ

MindSparkQuizzes
Автор

Api asarana wela wage song ekth remix ekk 🥺

Noty
Автор

කොල්ලා මට ඔයාග්‍ර් නම්බර් එක පොඩ්ඩ දෙනවද වැඩකට..whats app number eka

mrmexy
join shbcf.ru