Baddata Sanda Wage (GeemathBeats Remix)

preview_player
Показать описание
🎧 Headphones Highly Recommended🎧

Baddata Sanda Wage (GeemathBeats Remix)

Vocals :- Chamara Weerasinghe
Music :- Roshan Fernando
Lyrics :- Roshan Fernando

REMIXED BY :- GeemathBeats

ALL CREDIT GOES TO ORIGINAL ARTIST !!

Please note, this remix was NOT created for the purpose of making money or distorting it, but for the purpose of bringing an old song back to the new generation.

I will NOT publish this remix on streaming platforms like Spotify, Apple Music without the permission of the respected owner. It`s Just a Remix. YOUTUBE ONLY !!!!

enjoy it 🥂

follow us :-

stay Chill bros🤘
GeemathBeats👽

_____________________
Sinhala Old Song Remix, beddata hada , beddhata handa , Sinhala Lofi, Sinhala chill Beats, bassboostsinhala, 2022Remix #geemathbeats
Рекомендации по теме
Комментарии
Автор

බැද්දට සද Lyrics🎧❤️🎧❤️


මහ හූරෝ සහේට දෙන්නට හැදුවට
මහ හූරෝ සහේට දෙන්නට හැදුවට
යන්ට එපා
උඹ යන්ට එපා
හිත්ලෑව මේ ඇත්තෝ අහක දමා
හිත්ලෑව මේ ඇත්තෝ අහක දමා

බැද්දට සඳ වගේ ගෝමරි
මල් මද කැකුළියේ
රන්දාපාමිනේ නැතියේ
රන්කඳ වී මගේ

මං බැද්දේ ගොහින් බමර කොටක්
ගෙනැල්ලා දෙන්නම්
ගම් බැද්දෙ ගොහින් ගෝතම් පොජ්ජක්
ගෙනැල්ල දෙන්නම්

බැද්දට සඳ වගේ ගෝමරි
මල් මද කැකුළියේ

මහ බල ඇති කළු
බණ්ඩාර දෙවියන්ට
මහ බල ඇති කළු
බණ්ඩාර දෙවියන්ට
යදිනවා මං යදිනවා
මගෙ නෑනී සහේට ගන්ට හිතා
මගෙ නෑනී සහේට ගන්ට හිතා

බැද්දට සඳ වගේ ගෝමරි
මල් මද කැකුළියේ
රන්දාපාමිනේ නැතියේ
රන්කඳ වී මගේ

මං බැද්දේ ගොහින් බමර කොටක්
ගෙනැල්ලා දෙන්නම්
ගම් බැද්දෙ ගොහින් ගෝතම් පොජ්ජක්
ගෙනැල්ල දෙන්නම්

බැද්දට සඳ වගේ ගෝමරි
මල් මද කැකුළියේ

Vocals:- Chamara Weerasinghe
Music:- Roshan Fernando
Lyrics:- Roshan Fernando
Remixed by:- Geemath Beats

KP--MUSIC
Автор

උඹට නම් පිස්සු බන් ❤️🔥🙏 අනිත් උන්ගේ වගේ නෙමෙයි. උඹේ මික්ස් වලදි සිංදුව හොඳට පිරිලා තියනවා. ඒකයි ගැම්ම ❤️

nayanuwanpiyumantha
Автор

සුපිරියක් ආ චාමරගේ අනිත් ඒවටත් ඕනේ 🙂❤️❤️

woofy_music
Автор

ඊලගට 1M views පන්නන song එක 🤤🖤පිස්සුවක්

dinuwa.
Автор

ආගමක්...❤ අයියෙ මේක යෝජනාවක් හොදේ.. නන්දා මාලිනි, ටී එම් ජයරත්න වගේ අයගෙ song වලට beats හැදුවම ගොඩක් ලස්සනයි

hashanidinushika
Автор

ස්කෝලේ ඇරිල දැන් ආව ගමන් ඇහුවෙ සුපිරියක්..❤️😌

cutoutmusic
Автор

සුපිරියක් තමා....chamara weerasinghe ගෙ ඒවත් එක්ක ❤️😁💪

SLBusOfficial
Автор

Anee e sinduwe lassan ..deparakkta wadiya ahuwe mn witharad ...👍👍👍👍😍😍😍

apsaramaduwanthi
Автор

Original eka hoya hoya iddi dn meka set une❤ gammac🔥

Vidusha_N_Janushi
Автор

අම්මො එකනම් වදිනව දැනෙන්න...❤️👍
දියවන්නා කුමාරියේ දෙන්න හිතක් නෑ වගේ නේ 🥺🥀see more...

lolgaming...
Автор

❤️🎧😌සුපිරියක් තමා..🔥 චාමර වීරසිංහ ❤️Favourite.❤️

bassboot
Автор

මන් පොඩි කාලේ ආසම සින්දුවක් හැබැයි අමතක උන 😍. Thank you ගිමාත් ආය මේ සින්දුව මතක් කරා ට

dulakshanakodithuwakku
Автор

මරු අයියෙ සෑහෙන කලෙකින් හිතට වදින සින්දුවක් දාල

sankarespect
Автор

ලංකාවෙ රීමික්ස් කලාව වෙනම තැනකට ගේන්න මුල්ගල තිබ්බෙ උබ බං 😍💪

donalupendra
Автор

Supiriyk💥 Chamara ayyage anith songs walatath one 💞

xshehaz
Автор

Tama sinduwk nette mokd kiya kuya bla bla idiye😁

sltube
Автор

ගීමතෙන් ඉන්න අපෙ ගී මත නැති කරන් නැතුව එක දිගට ගී ඕනේ🤤❤️

IloveYou-dvgb
Автор

එල එල බොසා ගැම්මක් තමයි වෙනදා වගේම සුපිරියක් ❤️🌼

NK_BEATS..
Автор

රෑට නිදා ගන්න දෙන් නැති සින්දු ඕයි මේ❣️🔥😍🤙

kalumrocky
Автор

පටන් ගද්දිම මතක් උනෙ දෑස නිලුපුල් තෙමා mix ek😁

nayomiperera
visit shbcf.ru