Screen Mirroring with Chrome Cast Ultra 4K

preview_player
Показать описание
Phone එකේ තිරය සම්පූර්ණයෙන්ම TV එකෙන් බලන්නේ මෙහෙමයි How to Screen Mirroring your android Phone, iPhone , Mac or Windows Computer with Chrome Cast Ultra 4K. its a simple thing with this Device. just download Google Home app and Cast anything to your TV, Wireless via HDMI port. Sinhala geek show by Chanux Bro. screen mirroring android to tv screen mirroring android to pc android cast screen to tv without chromecast how to cast screen to tv best screen mirroring app for android to tv chromecast mirroring android screen mirroring android app how to cast android screen to pc using wifi
..
Рекомендации по теме
Комментарии
Автор

ශා අය්යා නම් මාර විදියට දියුණු වෙලා...ඉස්සෙල්ලා කරපු chorm cast විඩියෝ එකත් එක්ක බලද්දී ඒ වෙනස පේනවා...good luck bro....

imadumihinada
Автор

Chanux අයියෙ දැන් Chanux Academy එකට දැන් විඩියෝ දාන්නෙ නැතිද...
Chanux Academy එක ඕන අය මේකට Like කරන්න

thusithasampath
Автор

මේකෙන් zoom meeting එකත් connect කරන්න පුලුවන්ද?

gamingkenzo
Автор

ඔන්න 1St like and 3rd viwe....ada video එකත් සුපිරි chanux අයියා.

darshana
Автор

රවුටර් එකකුත් නැ, ලෑන්ඩ් ලයින් එකකුත් නෑ,
එව නැතුව කනෙක්ට් කරන්න බැරිද

lasanthakavinda
Автор

අයියේ නියම video එකක් ඔයාගෙන් තමයි මුලින්ම google chromecast ultra එකක unboxing video එකක් දැක්කේ super video 👍😜😜😜

sinhalamusicsong
Автор

Chanux අයියේ chromecast එකේ price එක කියද

uviduosada
Автор

ගොඩක් අය ආසාවෙන් බැළුවට ගන්නත් හිතුවට ඕකට 99ඩේටා දාලා හැරෙන්නවත් බෑ පුතේ
ඕකෙන් බලන්න දෙගුණයක් වගේ ඩේටා වැයවෙනවා
මම අත්දැකීම්න් කියන්නෙ.

chamaraperera
Автор

ඔයාට ගොඩක් ස්තුතියි පුතේ මම ඔයාගේ විඩියෝස් අත්හදා බලනවා

sudharmanarankotuwa
Автор

Chanux අයියේ මේකට WIFI අනිවාර්යයෙන් ඕනෙද?

nandanaharischanara
Автор

Thank you so much bro... man gaththa chrome cast eka weda kara. Oyage video eka balala thamai igana gaththe...

chinthakagalgewala
Автор

#ask_Chanux
1)Wifi Router එකට connect නොකර phone එක chrome cast එකට connect කරන්න පුළුවන්ද?
Direct wifi වලින් වගේ.

2)Router එකට connect කරහම TV එක phone එකට connect වෙන්නේ phone එක හරහා නේද?

3)Phone එකටයි TV එකටයි දෙකටම Router එකේ data use වෙනවද?

wohanchamara
Автор

Questions
1.Network connection onada?😞
2.Data kepenawd?😞
3.Item eka ganne kohend?😞
4.Price eka?😞
Owa kiynnma ona ewa

samithpathirana
Автор

Dear Chanux, can you explain how to access mobile data while switch on the WiFi in android phone?

wirajsurendre
Автор

Video ekanm hodai🔥👌
Eth me comment section eke subscribe higannunge vadhe thamai epa venne

blackangel
Автор

ප්‍රශ්න දෙකක් තීනවා ..
1) මේකට wifi connection එකක්ම ඕනාද data හරියන්නේ නැද්ද ?
2) මේකට smart tv එකක්ම ඕනාද නිකන් LED TV එකක් හරියන්නේ නැද්ද ?

eshanranasinghe
Автор

Laptop එකට content කරන විදිය තව ටිකක් පැහැදිලි කරලා දෙන්න පුලුවන්ද අයියා 😍

Prasad_fdoz
Автор

Dear Chanux.
මම Phone/Tab/ screen එක YouTube, Google play movies. Smart TV එකට connect කරන්නේ screen mirroring හා share screen කියන options හරහා.

ඒ වගේම ඒ option එක පාවිච්චි කරන විට TV එක Auto On වෙනවා. Phone එක ගෙදර කොතැන තිබුනත් Video play වෙනවා. Multi tasking කලහැකියි.

මම Laptop screen (Windows 10) එක TV screen එකට connect කරන්නේ connect option එක හරහා

lasanthaarachchige
Автор

අයියේ මිල අඩුවටම zoom පංති ටීවී එකෙන් බලන්න ගන්න පුලුවන් ගැජට් එකක් තියේද?කීයක් විතර වේයිද?මේදවස් වල ගෙදරට ගෙන්න ගන්නවනම් කොහෙන්ද කරගන්න පුලුවන්...

charathawijesinghe
Автор

Deyak kiyanakota kiyak wenawada kiyala kiyapan. Gaththa kenek kiyanna kiyak wenawada kiyala.?

prabashansankalana
visit shbcf.ru