Team Umaria | Group Song | The Voice Sri Lanka

preview_player
Показать описание
The Voice Sri Lanka

The Voice One of the most successful reality TV formats in the world. Extremely successful in 180 countries.
SRI LANKA’S NEWEST TELEVISION EXPERIENCE - The Voice Sri Lanka

The Voice is an international reality television singing competition franchise of Dutch origin. It is based on the reality singing competition The Voice of Holland, which was originally created by Dutch television producer John de Mol. The show's format features five stages of competition: producers' auditions, blind auditions, battle rounds, knockouts (since 2012), and live performance shows.

A combined 438 singers have won The Voice, The Voice Kids, The Voice Teens and The Voice Senior in 145 countries/regions. Each winner is given a recording contract, a monetary prize, and a title as that nation's "Voice".

#TheVoiceSL #SirasaTV #TheVoiceSriLanka #TheVoiceSL #TheVoiceLK #VoiceSriLanka #VoiceLK #lka
Рекомендации по теме
Комментарии
Автор

අපිට මොකටද ශකීරලා, ජෙනිෆර් ලෝපේස්ලා, සෙලීන් ඩියෝන්ලා, ශ්‍රෙයා ගෝෂාල්, නේහා කක්කර්ලා...?
කෝච් උමාරියා සිංහවංශ හිටියහම හොඳටම ඇති..💙💜️💎💜️💙
"උමාරියා සිංහවංශ" කියන්නෙ අර කියපු හැමදෙනාගේම දක්ෂතාවල එකතුවකින් සෑදුණ, "MULTI TALENTED FULL PACKAGE" එකක්...💐👏👏💜️💜️💜️💜️💙💙💙💙💖💖💖💖💖👸
ආදරෙයි කෝච් උමාරියා 💜️💙👸💖💖

navodyadumindu
Автор

උමාරියාට කර්මය පල දුන්නා !!! උමාරියා පුදුමාකාර නිහතමානී කෙල්ලෙක්. ඒක මේ තරගේ මුල ඉදලම දැක්කා. තමන්ගේ team එකේ විතරක් නෙවෙයි. වෙන ඕන team එකක ඕනම contestant කෙනෙකුට පුදුමාකාර ශක්තියක් ලබා දුන්නේ.කුහකමකක් ගෑවිලාවත් තිබුනේ නැහැ.හැම contestant කෙනෙකුටම එක වගේ ආදරෙ කරා. උමාරියා ඒ නිහතමානීත්වටම, ඒ අව්‍යාජත්වයම පාර කපලා දුන්නා ජයග්‍රහණයට යන්න

malsharavihari
Автор

*හැකියාවට, වයස ඉලක්කම් දෙකක් පමනක් වන බව පෙන්වූ අපේ කාලයේ අද්විතීය හඩ ප්‍රතිමූර්තිය. උමාරියා සිංහවංශ !!!* ❤️❤️❤️

hirunijayamaha
Автор

ජ්‍යාත්‍යන්තරය නම් කෝච් උමාරියා හැර වෙනත් විකල්පයක් නැහැ.👌🔥🔥
අද මේ ජයග්‍රහණය පිටුපස ලොකූ කතාවක් ලියැවිලා තියනවා.... සරලව කිව්වොතින්...,
කෝච් උමාරියා කියන්නේ අපේ රටේ නම එක තැනකට පමණක් සීමා නොවී මුලු මහත් ලෝකෙටම අරන් යන්න ඉන්න එකම හොඳම නියෝජනය. එක පාර පත්තු වෙලා ටික කාලෙකින් නිවිලා යනවා වගේ නෙවේ, මෙහෙම පියවරින් පියවර, අඩියෙන් අඩිය, ජ්‍යාත්‍යන්තරයට යන ගමන ගොඩාක් ශක්තිමත් වගේම සදාකාලිකයි.💙💎💙
කෝච් උමාරියා මේ දාගෙන යන අඩිතාලම මාරම ශක්තිමත්. හිතාගන්න බැරි දවසක, හිතාගන්න බැරි විදිහට මුලු ලෝකෙම "උමාරියා සිංහවංශ" කියන මේ පුන්චි කෙල්ල දිනනවා දිනනවාමයි...💙💜️💙💜️💙💚💚💚💚
අපි ඒ දවස එනකල් බලන් ඉමු මේ සුභ පෙරනිමිති දිහා සතුටු සිතින්...😁💐👏🧡🏆️🧡💙💜️💙💎💎💎💎

navodyadumindu
Автор

ශ්‍රීලංකාවේ දැනට බිහි උන සුපිරිම reality show එක the voice srilanka.ඒකේ ගෞරවය සිරසට 🔥🔥❤️👍

SHAN-unvr
Автор

උමාරියා කියන්නේ ලංකාවේ ඉන්න හොදම high pitch voice එක, මේ The voice එකෙත් කොච් කෙනෙක් විදියට සුපිරිම වැඩක් කළා finally එකේ ප්‍රතිපල තිබ්බා.

SLTechdanu
Автор

Unariya you are gifted.මාරම හැකියාවක්.මේක තමයි මම ඉතිහාසයේ බලපු සාර්ථකම හා ලස්සනම final එක.උමාරියා ජාත්‍යන්තර මට්ටමේ ගායිකාවක් කියල හොදටම ඔප්පු වෙනව .😍😍😍😍😍😍

anomagunawardana
Автор

'' පුංචි උනත් හරිම සැරයි ගම්මිරිස් ඇටේ'' ඒවගේ දෙයක් තමයි මේ උනෙත්. වයසටද වැඩ. ලෝකෙ ලබාලතම coach කෙනෙක්.

hirunijayamaha
Автор

කවුරු මොනව කිව්වත් SIRASA reality show එක ක Grand Final එක ක ට ගහන්න බෑ කිසිම channel final එක ක ට.. ❤️‍🔥 UMARIA ත් එකතු උනා ම ගින්දර තමයි 💝 ආසවෙන් ම හිටියෙ final එක බලන්න ❤️‍🔥❤️‍🔥

shak
Автор

Voice වේදිකාවෙ අවසාන performance එක♥️ ..ආදරෙයී coach @umariya, team umariya😍😍

AlokaAsiri
Автор

හැකියාවට වයස අදාල නෑ කියන දේ ඔප්පු කරපු අපූරු චරිතයක් උමාරියා. 🔥 international level කියන්නෙ මෙන්න මේවට තමයි. The Voice Sri Lanka Grand Finale වල නොහිතපු මට්ටමේ වෙනසක් කරා. Its fabulous work Team Umaria ❤️🔥

kasunrathnayaka
Автор

උමාරියා කෙල්ලේ, උබ අපේ ලංකාවේ ජාතික වස්තුවක්. උබ සත්සමුදුර තරනය කල යුතුමයි.

ashansenaweera
Автор

ශාකීරා ගේ performance එකක් බැලුවා වගේ තමයි😍🥺❤️මාරම powerful voice එකක්❤️‍🔥නවීශා🥺🥺❤️❤️❤️❤️❤️❤️

soniyaslbo
Автор

උමාරියා කියන්නේ ලංකාවේ සුපිරියම brand එකක්.උමාරියාගේ හඩ ලංකාවේ කිසි කෙනෙකුට නැහැ.මේ වගේ perform කරන්න පුලුවන් ගායිකාවක් ලංකාවේ හොයන්නවත් බෑ. ආදරෙයි උමාරියා

minulkenula
Автор

මේ වගේ versatility එකක් ලංකාවේ වෙන තියද? beyonce, shakira, ariana වගේ අය ලගින් තියන්න පුලුවන් සහා ඒත් එක්කම නන්දා මාලනී, shreya ghoshal, neha kakkar වගේ අය ලගිනුත් තියන්න පුලුවන් ලංකාවේ එකම ගායිකාව ❤️‍🔥

umariafans
Автор

මේ level එකේ performance මම මීට කලින් ලංකාවේනම් දැකලා තිබ්බේ නෑ! Coach Umaria.. ඔයා නම් 🔥🔥🔥 a True International Level Artist!

SaashaSanari
Автор

සමස්ථ Voice තරගාවලිය කිසිවිටෙකත් අමතක නොවෙයි . තරගකරුවන් බොහොමයක් අතිවිශිශ්ටයි. සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ තරුණ තරුනියන්ගේ හැකියාවන් මුළු ලොවක් දැක්ක ...මෙතුවක් ලංකාවේ තිබ්බ හොඳම reality show එක කියලා කියන්න පුලුවන් thank u Voice 💘💘🔥🔥

athulaherath
Автор

මේකත් ඔහොම්මම TRENDING💥🔥🔥 යවමුද කට්ටිය...???💙💙💜️💜️💙
මේක වෙන රටවල් වලත් TRENDING LIST වලට Add වෙන්න තරම් වටින සුපිරිම Performance එකක්.👌💐🥳
ආයෙ නෑ ඉතින් මේක තමා "ජ්‍යාත්‍යන්තර මට්ටම" කියලා කියන්නේ..🧡🏆️🧡💙💎💎💎💙💙💙💜️👏👏👏👏💐💐💐

navodyadumindu
Автор

මෙන්න ෆයිනල් .. එතෙක් මෙතෙක් ලන්කාවේ තිබ්බ සුපිරිම final එක

achinthakalpana
Автор

මෙච්චර දක්ශ කොල්ලො කෙල්ලො ටිකක් හම්බුනේ voice නිසා 💜️💜️
සිරසට තමයි credit එක. 😘😘

insu