Adare Oba Drill Remix Cover by Kazuke

preview_player
Показать описание
Special Thanks and all credits to the Original Creators, Composers, and Lyricists for Crafting a Legendary Track! 🙏
Mariyazelle Gunathilleke
Piyal Perera
Ananda Padmasiri

Performed by Kazuke
Lyrics : Ananda Padmasiri
Rap Lyrics : Kazuke
Recorded at KRC94 Studios Tokyo


Special Thanks
Asantha Karunanayaka
Ruchira Indika Bandara

Follow Kazuke
Рекомендации по теме
Комментарии
Автор

ආදරේ ඔබ මා හට ඇතිද කියා
මා සිතේ සැකයක් ඇත ඉපදිලා
මාව දමා මෙහි තනි කරලා
ඔබ යයිදෝ වෙන් වීලා
ආදරේ දුක් වේදනා
ඔබ දෙයිදෝ මට මතුදා

කෙල්ලේ ඔයාගේ ආදරේ අහසක්
තියනු එපා මං ගැන එක සැකයක්
දිවා රෑ දෙකේම busy
එලන්න ඔයාට රතු මල් පලසක්
‍රන් මුද්දක්
රන් තැල්ලක්
කරකාර බැඳින උත්සවයක්
එක්කන් යන්නම් පාරාදිසේට
කරගෙන නුඹ සඳ රැජිනක්
නුඹ ආශ්චර්යයක්
සිහිනෙන් මවාපු ප්‍රාතිහාරයක්
වෙන් වෙන්නේ කුමටද නුඹ පමණයි
තනි මට අරගෙන ආවේ වසන්තයක්
ඕනේ නෑ වෙන පහසක්
ආසම ඔයාට හැමදාමත්
දුශ්කර දවසක අවසානේ
නුඹයී එකම සැනසීමත්
කෙල්ලේ
ඔයා තාමා Angel
මම වෙන්නම් ඔයාගේ Ranger
අපේ ආදරේ නෑ මට stranger
Pass කරමුද අපි life Changes
අහන්න Gorgeous
මම කරනවා දේවල් Obvious
මට වෙන්න බෑ ජීවිතේ aimless
ගීතයෙන් කියන්නම් neatness
ගෙනියන්නම් ඔයාව මළිගාවකට
තව ටිකයි හීනේ මට ලංවෙන්නට
බාදක එයි අප වටකරගෙන
නුඹෙ විශ්වාසය
අංක එකයි මට
තෙමෙමු මන්දාරමේ
අත් පටල්න් හැමදාම ආදරෙන්
පිළිගන්නම් ඔයාව සාදරෙන්

අග රැජිණ නුඹයි මගේ මාළිගේ
ආදරේ ඔබ හට කෙතරම්ද කියා
ගීතයෙන් කියනෙමි ඔබ හට පහදා
මේ දිවියේ අවසානේ තුරා
මම ඉන්නම් ලං වීලා
ආදරේ දුක් වේදනා මා දෙන්නේ නැ කිසිදා

මතකයි අද වගේ මුල් දවස
එදමයි හදවත දුන්නේ නුඹට
තාමත් මම පරණ කෙනාමයි
එදා වගේමයි මේ හදවත නුඹට
මගේ ප්‍රාර්ථනාව
ඔයා හීනයේ රැජිණ
It’s me and you baby
කතා කරමු අපි සෑම දෙයක්ම
In cold nights
In harder days
මම හදන්නේ අපි දෙන්නගේ future days
ඔයාට තේරෙයි දවසක ඉදිරියෙන්
මං මොනවද කරන්නේ සැලැස්මෙන්
කෙල්ලේ ඔයා ඇයි ඔයා ඇස් තෙත් කරන්
රිදුනද ඔය හිත මන් නිසා ඒ තරම්
ඉවසීමෙන් හැමදේම හිතේ දරන්
කියන්නේ ආදරෙයි ඔයාට රත්තරන්

වෙන ළදකට හිත ඇදිලා
මා අමතක කෙරුවොතින්
රූ ලළනාවෝ හිටියත් කෙතරම්
මම ඔබ සොයලා එනවා


ආදරේ ඔබ මා හට ඇතිද කියා
මා සිතේ සැකයක් ඇත ඉපදිලා
මාව දමා මෙහි තනි කරලා
ඔබ යයිදෝ වෙන් වීලා
ආදරේ දුක් වේදනා
ඔබ දෙයිදෝ මට මතුදා
Its your boy Kazuke

kazuke
Автор

Tik Tok එකෙන් හොයාගෙන ආවේ .... මෙච්චර කාලෙකට අහපු සුපිරිම එකක් 😫❤

kaviduhirushan
Автор

මේකට ඇබ්බැහි වෙලා දැන් දවසට එකපාරක් හරි අහනවා😌

itxmekaviiii
Автор

ඒකනම් පිස්සුවක්😗❤️💭 කී පාරක් ඇහුවද කියල මතක නැති අය කෝ බලන්න ❤️❤️‍🔥

senuradamsara.
Автор

ජපානේ සිංහල රැපා💥KaZukeee Nice one Brooo🇱🇰🇯🇵

kavindu
Автор

ado ube rap ahala dn japan enna aasai 😍😍
supiri kollo rap tika nm 💓

hardlessyt
Автор

ලංකාවත් හොල්ලලා
ජපානෙත් හොල්ලන අපේ එකෙක්❤🎉

DotGaming-Z
Автор

Ado patta lassanai bn ❤, thawa oneeee ❤

vvti_nikka
Автор

kasuki aiyye patta apith eno thawa aurudu 4 kin 😍

TashithYomal
Автор

This is sooo awesome 🔥... I am in Japan too and I listen to this song daily.... Looking forward to meet you one day machan

socialmediajobsu
Автор

Long way to go brother.. gemak gahamu..patta track eka..🇱🇰🇰🇷🇯🇵❤👌

BuddhiJayalanka
Автор

Representing 🇱🇰 from 🇯🇵. Nice touch love the vibe kazuke 🇬🇧 . ❤️

thanujaliyanage
Автор

මෙක පිස්සුවක් ❤🎉ලගදිම tokiyo හන්දියෙදි හම්බෙමු❤

maleeshaddeshan
Автор

දිවා රෑ දෙකෙම බිසි එවන්න ඔයාට රතු පලසක් 😊❤

TiZeRBoY
Автор

C o r a. Cora el superb ❤ this is my favorite remix ❤this vibe cant translate to words ❤

thusithlasantha
Автор

patta aiye math japanese krno set wemu kawada hari ❤❤

mosqiii
Автор

Awesome drop
Keep it up with the gang
❤️From Australia

sarangawalimuni
Автор

England වලට UK Drill වගේ ලංකාවට LK Drill❤️‍🔥

slwetha
Автор

Ado mara emotional feeling ekak eno bn meka ahaddi❤.

Pahan_Sathsara