KAZUKE - SAMURAI [OFFICIAL VIDEO]

preview_player
Показать описание
SAMURAI #kazuke #srilanka #slrapmusic #hiphop #tokyo #fyp #fypシ #krc94

Written and Performed by KAZUKE
Music Sampled : Naruto Blue Bird, Hoes No Jutsu
Music Produced by @steevovincent
Mixed Mastered by @steevovincent
Recorded at KRC94 Studios Tokyo
Video DOP : @IsuruDeshan
Hansima Galagedara
Video Editor and Colorist : @ViyathDeelaka
Special thanks : Ruchira Indika Bandara @bandaragroup
Follow Kazuke
Рекомендации по теме
Комментарии
Автор

කෝ බලන්න මේක අහන්න ආපු Naruto Fans ලා..🤩
ආසම රටක් ❤
ආසම anime එකේ music එක
ආසම රැපක් 🖤👀
සුපිරි brother මේක වෙනම රහක්..🖤🥹

ISUWABRO
Автор

"" ආසයි මං පදින්න GTR Subaru Supra

amanthaliyanage
Автор

ආයුබෝවන් Konnichiwa namaewa Kazuke
වේලාවක් අදාල නෑ නොනිදන මේ නගරේ
තනියෙන් තනිකමින් පිරුනු සීතලේ
අපි always ගේමේ Tokyo Yen සයුරේ

SD උඹ හරි බං urusai senpai
ණයට කහින පිටිපස්සෙන් අනින උන් නම් Iranai
උඹලා කරපු කියපු දේවල් දැන් පරනයි
ඉවසීමෙන් බලාගෙන ඉන්නේ වගේ Samurai

Japanese always talking about HENTAI
අපේ කොල්ලොත් හොයන්නේ බලන්නේ touch some OPPAI
සල්ලි වලට කෙල්ලෝ ඇඹරෙයි කැරකෙයී හන්තයී
Tokyo සැණකෙලියේ රැය පුරාම විස නයි

වෙච්ච දේවල් ගැන හිතලා කලකිරුණා
හදවතේ ඉන්නේ ටිකයී අත්දැකීමෙන් දැනුනා
තත්පර මිනිත්තු දින සති ගණන් ගෙවුනා
පැරදුන රැවටුන තැන් වලින් නැවතත් ඉපදුනා මා

වටකරන් සල්ලී නම් දුමාරේ
අවතාර මැදින් රුදුරු රලු ගමනේ
තද කරන් මගේ කලුවර අතීතේ
අන්දකාරේ මැදින් සොයමි පාරාදීසේ

Crazy this life goes like crazy
Cant quit machang මගෙ හිත නෑ lazy
No brother no this ain’t gonna be easy
Hustle up, never give always in my memory

ආසයි මං පදින්න GTR, Subaru, Supra
කොල්ලෝ බස්සන්නේ CBR and Kawzaki Ninja
Drifting shifting 86 EVO RX Mazda
No stops no breaks විදුලි වේගෙන් අපි යනවා

තද කරාන් අපි පටි තද කරන්
මසුරාන් සොයමින් යන ගමන බලවත්
Shinjuku, Shibuya බෝඩරේ ගෙදර වගේ බං
පාරක් පාරක් ගානෙ අපේ මතක සටහන්

මම යන ගමනේ බාදක හමුවේවි
තිබු රුවල් ගැලවී නෞකාව පෙරලේවී
ඉදිරිට බලාගෙන මගේ හිත නොසැලී
යනවා යනවා අපසු නැහැ හැරිලී

පැරදුම ලඟ අම්මා තාත්තා විතරක්
ජයග්‍රහණය වෙත සුභ පැතුම් එයි දහසක්
හිනා උනත් මම වින්ඳ දුක් රහසක්
අත දුන් සැමට ආදරෙයී අහසක්🫡

kazuke
Автор

"පැරදුම ලග අම්මා තාත්තා විතරයි.
ජයග්‍රහණය වෙත සුබ පැතුම් එයි දහසක්.
හිනා උනත් මම වින්දා දුක් රහසක්.
අත දුන් සැමට ආදරෙයි ආහසක් " 🫡🇯🇵✌

ThashinDarsha
Автор

Lyrics ලියන මේ දෑතට සම්මාසම්බුදුසරනයි❤❤❤

vxblack
Автор

B2 Boy bosata kiyala gammata video ekak gahaganna uth japan jaya 🎉

Madu
Автор

Mekhhh waziiii එක එනකං බලං හිටියෙ ආසාවෙං 🔥 සරලයි එකෙංම 🔥 වටිනව❤️

dopeskaize
Автор

මෙක වාසි ජපනෙ ඉදන් කරාට ලංකාවෙ හිට් වෙනවා අනිවාර්යයෙන් 👁️☠️🔥

Shanki
Автор

Ado blutooth hedset ekata patta bass bn ❤

AshenKavinda-giit
Автор

Kazuke ඡපානේ අපෙ samurai..කඩු නැතත් අමුවෙන් කපයි වචන අමොරායි😈⚡️

illix
Автор

පලමු වතාවට anime op ekaka තනුවකට හදපු සින්දුවක් ගැම්මක් සුද්දා❤

badxsamurai
Автор

Hamadhama ahanava bn epa venne na tava oni ❤

DanujaFonseka
Автор

K mac ගේ voice එකමයි 🖤keep it up my 🖤<3

groovezonemusic
visit shbcf.ru