BADU ATHE - SKAY JAY X CRAZY JAY ( OFFICIAL MUSIC VIDEO )

preview_player
Показать описание
Now Available On Streaming Platforms 🎵

Vocals & Lyrics by Skay Jay x Crazy Jay
Music Remake by Prageeth Perera
Dir. by Crazy Jay
Film & Edit by Gaishu G

Follow Skay Jay

Follow Crazy Jay

Special Thanks
Prageeth Perera
Shehan Perera
Udara Thekshana
Chamika Chathushka
Isuru Fdo
Senal Amarasinghe
Nimesh Madusanka
Limanga Dulan
Ashen Nanayakkara
Disna Abewikrama
Mineth Fernando
Bojitha Perera
Shaven Dilesha
Sanju Peiris

#Skayjay #Crazyjay #BaduAthe #FuckThePolice #Slnewrap #sinhalarap #moratuwa #badkiddo #sanandreas #gta #Vicecity #Trending #Mrt #moratukoll
Рекомендации по теме
Комментарии
Автор

හඳ ගාව ඉන්න, ලඟ පාතකින්ම
මම ගත්තා මල් වත්තේන් ගේයක්
4.20 මෙන්න, හැම අතකින්ම
මාරැ වෙලා මාරැ වෙලා එන මලක්

Scooby dobby, i felt like the movie lucy
Weed seeds fell out, from the greatest heaven Holly
following me cops just do the duty
If elmer jzer a cop, im bugs baaaunny,
at looney

Role it up, light it up, take a hit goes.
Why these all laws about ma marry jane rose.
God only knows, no one else knows
Im a bad kiddo no one loves,
when i propose her

[Laughing]

ඔනේනැ මට sprite bite,
අපි සාමේන් සැපේ ඉද්දි මොකටද බං fight
ආසයි බලන් ඉන්න light, දැන් ජිවිතේම bright
කරේ නෑ දුක, සතුටටයි කරේ flying

Hook
බඩු අතේ තියන් මන් යන්නේ කවුද එන්නේ බලපන් අර පොලීසියෙන්නේ
බඩු අතේ තියන් මන් යන්නේ කවුද එන්නේ බලපන් අර පොලීසියෙන්නේ
බඩු අතේ තියන් මන් යන්නේ කවුද එන්නේ බලපන් අර අර අර
බඩු අතේ තියන් නඩු වටේ තියන් Ey E E Ey පොලීසියෙන් එයි


dope වැඩි මත්වැටි එකපිට පත්තු වෙනකොට
මී පැනි තව සීනි ඇට තවරනකොට
සුවදකුත් එනකොට Chill එක වැඩි වෙනකොට
හද ගාව ආසයි මන් තාමත් නවතින්නට

සැප මදිවෙනවා තව ඕන වෙනවා
වන්ඩියේ නැගන් මල්වත්තට යනවා
වත්තේ හැමතැන පොලිස් මාමා කැරකෙනවා
ශේප් එකේ වත්තෙන් මලක් කඩන් මම එනවා

මල තව Rolling කරගමු
කොල්ලො ටික ⁣ටැක්සියක් අතින් අත යමු
HOMIE අපි දෙන්නා සතුට බෙදාගමු
4 i 20 සාදෙක සමරමු

කාමරේ මල්දුම පාවෙලා යනවා
සාමේ රකින බෙහෙතත් අපි දන්නවා
ඇස් රතු වුනත් අපේ හිත සුවවෙනවා
සෙට්වෙලා දාමු සැපක් තව දවස් එනවා

Hook
බඩු අතේ තියන් මන් යන්නේ කවුද එන්නේ බලපන් අර පොලීසියෙන්නේ
බඩු අතේ තියන් මන් යන්නේ කවුද එන්නේ බලපන් අර පොලීසියෙන්නේ
බඩු අතේ තියන් මන් යන්නේ කවුද එන්නේ බලපන් අර අර අර
බඩු අතේ තියන් නඩු වටේ තියන් Ey E E Ey පොලීසියෙන් එයි

🔥🔥🔥

rehanaavinda
Автор

Mn kiwwne supiri hit ekk kiyla .aye next level bro✌️✌️😛❤️❤️

hirushavimukthi
Автор

Wow Janiyaaa Best This One And Amazing Brother Keep it up Bro congratulations💪❤

sandufernando
join shbcf.ru