Simplebooks Motivation On Negative Brainwashing | Control Your Negative Thoughts

preview_player
Показать описание
Simplebooks Motivation On Negative Brainwashing | Control Your Negative Thoughts

Simplebooks short clips channel

To download Shopbook app,
Android
Apple

Visit our Website for more info:-
Simplebooks Facebook:-
Simplebooks LinkedIn:-
Simplebooks Instagram
Simplebooks Tik Tok
Рекомендации по теме
Комментарии
Автор

අනුන්ගෙ කුනු හොයන අනුන්ගේ ඕපාදූප හොයන දේශපාලනය කතා කරමින් මිනිසුන්ගේ කාලේ නාස්ති කරන youtube channel එක්ක බැලුවම ඔයාගේ youtube channel එක සුපිරි oyala වගේ මිනිස්සු තමයි තවත් ලංකාවට බිහි වෙන්න ඕන එතකොට තමයි ලංකාව දියුණු වෙන්නේ

sampathjayananda
Автор

ඔබ වැනි තරුණයින් අපේ රටට මහත් ආඩම්බරයක්!

gaminiabeyratne
Автор

lots of value
demotivate වෙලා හිටපු වෙලාවක motivate වෙන්ට බලපු සුපිරිම වීඩියෝ එකක්

geektec
Автор

මේ වීඩියෝ 1 වටිනාකම කියල නිම කරන්න බෑ. තව තවත් වීඩියෝ කරන්න ශක්තිය ලැබේවා .❤️❤️❤️❤️❤️

sumududines
Автор

අය්යා ඔයට ලොකු අනාගතයක් තියෙනවා කියලා මට විශ්වාසයක්‌ තියෙනවා.. මොකද මේ videos එතාමත් විද්‍යාත් මක සහ යමක් දෙන්න උත්සහ කිරීම.. මාරම විදිහට අගය කරනවා.. 🙏🙏ජයවේවා 💪

chathuryaherath
Автор

Mark my words, if i become a succesfull man simplebooks deserves a part of it

HackZAW
Автор

Lots of value 👍
No words to explain your service to the
Honestly appreciate

adanifernando
Автор

Lots of Value 🙂

ගොඩක් වටින පාඩමක් අයියා අදත් අපිට කියලා දුන්නෙ. මේක අපිට ගොඩක් වටිනවා. බොහොම ස්තූතියි අයියෙ.🙏 බොහොම ස්තූතියි Simple Books Team.🙏 බොහොම ස්තූතියි විශ්වය​.🙏

මේ comment එක කියවන හැම කෙනෙක්ගෙම වැඩ කටයුතු බලාපොරොත්තු වෙනවටත් වඩා වැඩියෙන් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා!

halpageheshan
Автор

සතියට එක video එකක්වත් දාන්න. එතකොට negative දේවල් වලින් ඈත් වෙලා Simple Book channel එකෙන් positive brainwash කරගන්න පුලුවන් අපි හැමෝටම 😊❤ ඇත්තටම මගේ brainwash කරන channel එක මේක. Lots of value 💙

jayanganiabhilasha
Автор

Lots of value ❤ thank you Simple Book team

asankamadushan
Автор

Lots of value *SIMPLE BOOKS* මේ අද ලෝකේ අපේ අරමුණු කඩන්න පුළුවන් එකම දෙයක් ඒ emotion එක හදලා ඉවයි මේ video එක දාපු එක ගැන් පුදුමයි සතුටුයි thank you bro ❤

khvlogs
Автор

Lots of Value සුපිරිම පැහැදිලි කිරීමක්. මමත් මේ කතාව ගොඩක් අයට කියලා තියෙනවා. නමුත් අපේ ගෙදර අයවත් මේවා ඔලුවට ගන්නෑ. මං හිතන දේ හරියි කියලා තහවුරු කරාට ස්තූතියි. ඒ වගේම මේක තේරුම් ගන්න පරපුරක් බිහිවේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

NadunPrabathAriyathilaka
Автор

Lots of value ❤ Thank you simplebooks 😊

malithransika
Автор

සිරාවටම ජීවිතේ වෙනස් වුනා වගේ දැනුනා❤️

Rastha_Kolla
Автор

ඇත්ත වශයෙන්ම ඉහල වටිනාකමක් තිබේයයි මා විශ්වාස කරනව නමුත් මා තව දුරටත් ඔබගේ වැඩසටහන් අධ්‍යාණය කරනනව ස්තුතියි
අපේ රටේ දරැවන්ට දැනට ලබාදෙන අධික පිඩනයක් සහිත දුර්වල අධ්‍යාපන ක්‍රමය ඉතාම සාහසික බවයි මාගේ පුද්ගලික අදහස එවැනි අධ්‍යාපන ක්‍රමවේදයකින් විභාග වලට ඉදිරිපත් කරන ගිරවුන් බිහිකරනා සමාජයක මේරටේ ජනතාවගේ ජිවිතය යහමගට ගැනිමට ඔබගේ වියායාමය බොහෝ වැදගත්

shanthalamahewa
Автор

Lots of value ❤ thank you Simple Book team for your efforts to build a "winning mindset" which is absolutely essential for Sri Lankans.

bikyoyo
Автор

LOTS OF VALUE ❤❤❤❤
අනේ අයියේ, thanks a lot. මේ කතා කරපු විනාඩි 16 මගේ ජීවිතේ වෙනස් වුනා වගේ දැනුණා . ඔයාගේ ඔය කටහඬ ඇහුණත් ඇති motivate වෙන්න. Thank you very much again 😊

dayanipriyangika
Автор

lots of value🙏♥️අයියේ කාරුත් කියලා දේන්නේ නැති දේවාල් මේවගේ දේවාල් වාටිනාව අයියේ ජයවේවා ..

wasanthasandakelum
Автор

වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම Lots of Value Bro ❤

ManjulaDasundepiction
Автор

Not only the content, but I truly value your skill in presenting such deep subjects so eloquently. M.I.you are on another level . Thank you and your team for giving us knowledge freely.

lovadesi