Why Focusing On One Thing Can Make You Super Successful? | The One Thing Book Summary | Simplebooks

preview_player
Показать описание
Why Focusing On One Thing Can Make You Super Successful? | The One Thing Book Summary | Simplebooks

Simplebooks short clips channel

To download Shopbook app,
Android
Apple

Visit our Website for more info:-
Simplebooks Facebook:-
Simplebooks LinkedIn:-
Simplebooks Instagram
Simplebooks Tik Tok
Рекомендации по теме
Комментарии
Автор

අවුරුදු 16 ඉදන් හැමදෑම බලපු වීඩියෝ ටිකක් හරි ආයෙත් බලන චැනල් එකක්. දැන් 18යි. දැන් මම දෙමව්පියන්ට ත් උගන්නනව. I love simplebooks ❤️

Ravindu_Chathuranga
Автор

පාසල් අධ්‍යාපනයටත් මේක Add කරානම් සුපිරි නේ. මොකද ගණිතයට දක්ෂ කෙනෙක් විද්‍යාවට දක්ෂ නොවෙන්න පුළුවන්. විද්‍යාවට දක්ෂ කෙනෙක් සිංහලවලට දක්ෂ නොවෙන්න පුළුවන්. 🙂

ආර්ථික විද්‍යාවෙ කියන්නෙත් මේක නේද
ශ්‍රම විභජනය → විශේෂ ප්‍රාගුණ්‍යය
එකම කාර්යක් දීර්ඝ කාලීනව කිරීමෙන් ලැබෙන විශේෂ හැකියාව 😊💪

Thank you simplebooks ❤️😍 ඔයාලගෙන් ඉගෙන ගත්ත දේවල් මෙච්චරයි කියල කියන්න බෑ. ඉස්සරහටත් ඒ විදිහටම වෙන්න ඕන 😘.

roshanpradeep
Автор

ඩොමිනො උදාහරණෙ මාරෙට හිට් උනා මට. කියවනව තියා අහලවත් නොතිබුණ පොත් මෙහෙම සමරයිස් කරල දෙන මෝටිවේෂන් එක මෙච්චරයි කියන්න බෑ..! ආදරෙයි simplebooks! ❤ ❤ 🤗

dhanushkasudarshana
Автор

මේ කතාව සහතික ඇත්ත. මට හොදටම experience තියෙනව. ලොකු කාලය මම මගේ time එක විනාස කරගත්ත. මගේ passion එක music producing පොඩි කාලෙ ඉදන්ම මම මගේ passion එක මොකක්ද කියල තේරුම් ගත්ත. නමුත් graphic designing, digital marketing, video editing, local/ online business skills හදාගෙන කරන්නත් පටන් ගත්ත. ඒත් එක්කම මගේ passion එක මට miss උනා. ඒක ලොකුවටම වැදුන. මේ හැමදේම කරන්න ගත්තට පස්සෙ කිසිදෙයක් හරියට උනේ නෑ... එක එක දේවල් කරා. තේරුමක් නෑ.. ඒත් දැන් මම full time music producer කෙනෙක් විදිහට වැඩ කරනව. ඒක master කරන්න ගත්තට පස්සෙ මාර වෙනසක් දැනෙනව life එකේ.

Awairo
Автор

Number 1, ලෝකෙටම බලන්න පුලුවන් වෙන්න ඉන්ග්‍රීසියෙන් කියන්න ඕන නෑ English subtitles දාන්න❤ අනිවාර්යයෙන් ලෝකෙම අල්ලගන්න පුලුවන්! ජය වේවා simplebook ❤

sithijagimhana
Автор

මට අහම්බෙන් හම්බවුනේ මේ පිටුව..ඇත්තටම අනාගතයේ ව්‍යාපාරයක් පටන්ගන්න ඉන්න මම මෙතනින් ගොඩක් දේවල් ඉගෙනගත්ත...විනී.රැට්ටා .වස්ති ඒ වගේ මිනිස්සුන්ගෙ පිස්සු බලන්න මිනිස්සු මිලියන ගනන්.ඒත් හොද දේට නැරඹුම් අඩුයි .පුදුමයක් ..සුභ පතනව ඔබට

dilipashaman
Автор

Devoloping the leader within you.කරන්න මල්ලි ....ස්තුතියි හැම දේටම ...

indiraliyanarachchi
Автор

Diunu wenawanam simplebooks motivate nam simplebooks case study nam simplebook keep it up

dishmadarshan
Автор

නියමයි මල්ලි. දිගටම සින්හලෙන් කරන්න.මොනව උනත් මව්බස අපිට උතුම්.රටටම වැදගත් සුපිරිම චැනල් එකක්.

nandanap
Автор

ගොඩාක් අඩුපාඩු හඳුනා ගන්නට හැකිවුණා. වටිනා විඩියො එකක්.
අවසානයට ගිය අප තුල තිබෙින නායකත්වය හදුනාගනිමු. පොත ගෙනත් ඉක්මනට විඩියොවක් ගෙන එන්න. බෙහෙවින්ම ස්තුතියි.

kamnawsad
Автор

ඔන්න දෙවෙනි වතාවටත් බැලුවා! සුපිරියට වචන හසුරවපු වීඩියෝවක්. මට සෙට් උන හොඳම ප්‍රසන්ටේෂන් තිබුණ වීඩියෝව... good luck team sb! ❤🤗

dhanushkasudarshana
Автор

Wooow ❤️...වෙනදා වගේම අදත් සුපිරියක් තමයි 1 මුලින්ම ...දෙවනුව comment 2 කරමු ❤️❤️❤️🌹🌹🌟🌟🌟🌟

slofficial
Автор

මගේ තිබුණු ලොකුම ප්‍රශ්නයක් විසදුනා 🤠 Simple Book team
Thanks.❤️❤️❤️

teshannipunaofficial
Автор

I just searched this channel because my sir told me. I found many important things today. This channel will be very useful for my future activities. I usually recommend this to all those doing higher studies.💌

alexcastle
Автор

පටන්ගත්ත වෙලේ ඉදන් කියපු හැම වචනයක්ම අපිට ඉතාමත් වටිනවා. ගොඩක් ඉස්තුතියි. ඔබ‍ට හැම දෙනාගේම ආශීර්වාදය ලැබේවා!

chandralathawithanage
Автор

මටම කියලා හදලා තියෙන්නේ අද වීඩියෝ එක ❤️

thilina.jayasinghelk
Автор

number 1 පුළුවන් තරම් සිංහලෙන් පැහැදිලි කරන්න. අපි ආදරෙන් වැලදගෙන ඉන්න චැනල් එකක්.ඔයා හරිම දක්ෂයෙක්. ඔයාට කවද හරි හොද අනාගතයක් තියෙනවා. හදවතින්ම සුභ පතනවා.

gimhanigunasiri
Автор

ඊලඟ video එක අනිවරෙන් number 1 එක ඕනේ.

desandinsanda
Автор

This Video Changed my life.🥰 Before I watched this I was struggling to choose my career options. Now I got the answer while Keeping my passion and expecting a great outcome. Lv this...and keep it up❤❤

deshi
Автор

මේ video එකනම් ගොඩක් වැදගත් උනා අයියේ 👍❤️🙏⭐⭐⭐

NO=1

Good youtube chanel in srilanka

noyelgunathilaka