Mathaka Mandira ( Chanchala )

preview_player
Показать описание
Subscribe to Iraj

Produced by - Iraj
Music - Iraj

Iraj Productions Pvt Ltd 2006
Рекомендации по теме
Комментарии
Автор

ඔක්කොම අහනවා මෙ තරම් හොදට සින්දු හදපු ඉරාජ් කො කියලා. උබලා එච්චර ආස නම් මෙවාට මිලියන ගනන් විස්ව් තියන්න ඔනී. කෝ මෙවාට 100k විව්ස් වත් නෑ. අපෙ රටෙ උන් බලන්න කැමති කුනු වලට . ඉට පස්සෙ එවා අහ අහ ඉරාජ්ට පතුරු යනකල් බනිනවා. කාලෙට ගැලපෙන විදිහට ඉරාජ් වෙනස් වෙනවා අනිත් යු ටුබ ලාගෙ ඉරාජ්ගෙ අතර වෙනස එකයි

__s.e.n.a__boy__
Автор

2021 කවුද ඉන්නේ ♥️🌸 චංචලාව බලන්න ආපු ♥️😍🙈

dulinahimzan
Автор

me song එක release වෙච්ච කාලේ අපි ගොඩාක් පුංචියි, මෙවගෙ තියෙන රසය දැන් කාලෙ සිංදුවල නෑ.. best iraj brother..

lochanawijerathne
Автор

I am indian tamil. I dont understand any line of this song, but i can feel this song is amazing ❤

amjadyk
Автор

ඒ කාලේ අපි හැමෝටම තිබ්බ ප්‍රශ්නෙ.. " මලිත්ට ගහද්දි ඇයි චංචලා අඬන්නේ." 🤭 2022
2023 and still here anyone ?

n-imovetv
Автор

මේ සිංදුව හැදුවෙ අපේ ගමේ. කඩවත ගෝනහේනෙ. මේ ස්කෝලෙ අපේ ගෙවල් ලග තියන ඉස්කෝලෙ. විනාඩි පහක දුර ස්කෝලෙට. ඔය ඉන්නෙ ඒකාලෙ හිටපු ප්‍රින්සිපල්. ඔය සිංදුව හදන කොට මම 3-4වසරෙ විතර ඇති. අපිත් අයියල එක්ක ගියා බලන්න. ඉරාජ් ආවා, මලිත් තව සෙට් එකක් ආවා. 2006 විතර ඔය සිංදුව හැදුවෙ. දැන් 2024. අවුරුදු 18 වගේ..මීට අවුරුදු 20ක්විතර එහාට ගියා වගේ දැනුනා.

isuruabeywardena
Автор

මේ සිංදුවට තාම අවුරුදු 4 යි කියල හිතන් ඉන්න fans ල වෙනුවෙන්, අවුරුදු 15ක නිහඬතාවයක් තියන්න මිත්‍රවරුනි . 🥴

binarathathsara
Автор

අම්මූ ඒ කාලේ ලංකාවේ ක්‍රිකට් වල, මියුසික්වල හොදම කාලේ තාමත් අදරෙයි ඒ කාලෙට 😢

sandami
Автор

මොනවා උනත් අපේ අපි o/l කාලේ මේ සින්දු එක්ක ගෙවුණු එක හරිම සුන්දරයි ....

thusharasampath
Автор

Wow such a nostalgic song ♥️ Remembering days which life was so good, so simple and less worries..

amaroozz
Автор

කෝ බලන්න 2021 අවුරුද්දේත් අහන්න ආපු සෙට් එක 😍❤️❤️🔥

Piumika_Fernando
Автор

මෙවෙනි සුන්දර ගීතවල මතකයන් අපට පමණි. අපේ දරුවන්ට ඉතිරි වන්නේ හෙලුව පෙන්වා Market කරන ගීත පමණකි

ferryferaz
Автор

මාත් office එකට ගෙනල්ලා f.frincipal තැලුවා .love එක මාට්ටු වෙලා.ඇත්තටම ඒ කාලේ හරිම සුන්දරයි .මේ ගීතය අහද්දී ඒක මතක් වෙනවා .

lasanthapradeepgamage
Автор

ඉස්සර කැසට් එකේ යනකොට ඉක්මනට කොලයක් හොයන් මේවා ලියාගන්නවා..😥 ඒ වගේ ලියලා තියාගත්ත සින්දු අපිට රටක් වටිනවා...ස්ටිකර් අලවලා එහෙම පොතක ලියන් ඉන්නෙ...ගෙදරට අහු උන දවසට කෑමත් නෑ...😂 ශිහාන්ගෙ, මලිත්ගෙ ෆොටෝ හොරෙන් තියන් ඉන්නේ පොත් පිටකවරේ අස්සේ...ඒකාලේ ක්‍රීම් සෝඩා එකෙන් මෙයාලා ඉන්න බුක්මාක් දුන්නා.අම්මෝ පස්සෙන් එලවන් ගිහින් එකතු කරන්නේ ඒවා 😥...ඒ කාලේ මේ වගෙ lyrics ගන්න නෑ..ආස වෙලාවට අහන්න බෑ...දවසම කැසට් එක ලග ඉන්නවා නිවාඩු දවසට..ඒ කාලේ මාරම ලස්සනයි ..කන් වල දෝන්කාර දෙනවා..අනේ ඒ කාලෙට ආයේත් යන්න තිබ්බා නම්.. දැන් හැමදේම වෙනස් ...

Selin-vlogs
Автор

මලිත් කියන්නෙර් සුපිරි ගායකයෙක්,
ලස්සන වැඩක් කරලා පැත්තට වෙලා ඉන්න,
අපිට ලස්සන සින්දුවක් ඕනි,
උබට බුදු සරණයි අයියේ😍

Harindu_pojja_
Автор

සුන්දර මතකයක් ..ඔය සිංදුව අස්සේ එහාට මෙහාට දුවපු මතකයක් මටත් තියෙනවා..

mohomedfarhan
Автор

අම්බෝ ගෙවල් වලින් බැනුම් අහගෙන අහපු සින්දු මෙව්වා 😂😂❤ අදටත් ආදරෙයි මේ සින්දු වලට ❤

shaniperera
Автор

මතක මන්දිර තනා
කීව ඒ රස කතා
පන්තියේ පෙම නිසා
තාම මං තනිවෙලා

දෙතොල් සිප කිවු කතා
ආදරෙන් මා බදා
වෙනස් වී නෑ ඔයා
මමයි ඔබේ චංචලා

ඔයා තාම මාගෙ සිහිනේ
පෙම් කුමාරියයි
හීනෙන් හැඬුව තාලේ දන්නේ
මගේ හිත තමයි
ඔයා තාම මාගෙ සිහිනේ
පෙම් කුමාරියයි
හීනෙන් හැඬුව තාලේ දන්නේ
මගේ හිත තමයි

මතක මන්දිර තනා
කීව ඒ රස කතා
පන්තියේ පෙම නිසා
තාම මං තනිවෙලා
දෙතොල් සිප කිවු කතා
ආදරෙන් මා බදා
වෙනස් වී නෑ ඔයා
මමයි ඔබේ චංචලා

මගේ මතක මාලිගාවේ
රැජින චංචලා
සිඹින්නට හිතයි පෙර සේ
සුවඳ රස බලාලා

මගේ මතක මාලිගාවේ
රැජින චංචලා
සිඹින්නට හිතයි පෙර සේ
සුවඳ රස බලාලා

මතක මන්දිර තනා
කීව ඒ රස කතා
පන්තියේ පෙම නිසා
තාම මං තනිවෙලා
දෙතොල් සිප කිවු කතා
ආදරෙන් මා බදා
වෙනස් වී නෑ ඔයා
මමයි ඔබේ චංචලා

dilpanethranga
Автор

2006 ඉදන් 2021 වෙනකල් අදටත් ආදරෙයි දේශපාලනයට නොගිහින් සුපිරි සින්දු කරපු ඉරාජ්ට අදටත් ආදරෙයි දේශපාලනේ නොකරපු චංචලා නැත්නම් පබාට අදටත් ආදරෙයි අදටත් ආදරෙයි අදටත් අහන්න පුලුවන් සුපිරි සින්දුවක් කරල නිහඩව ඉන්න මලිත්ට🥰

ushanmihiranga
Автор

ඒ කාලේ සුන්දර ගීත අදටත් අහනවා දැන් විලාප සින්දු අතරේ මේ වගෙ සින්දු කොහෙන්ද old is gold කියන්නේ නිකන් නෙවෙයිනේ 😥😥

ul