Apple ID and iCloud Explained for new iPhone users

preview_player
Показать описание
Рекомендации по теме
Комментарии
Автор

ඇත්තෙන්ම android පාවිච්චි කරපු කෙනෙක්ට i phone එකකට යද්දි ටිකක් සංකීර්ණ වැඩි නිසා මේ vedeo එක ගොඩක් වටිනව

bandaraupul
Автор

අයියෙ.ඔයා දිගටම දියුණු වෙන්න.ඔයාට මගෙ හද පතුලෙන්ම සුභ තව දියුණුවම ලැබේවා අපේ chanux බ්‍රෝට....

comodiya
Автор

මම iphone එකක් ගන්න යන්න කලින් ඔයාගේ video සේරම ටික බැලුවා ❤

leenakusum
Автор

Thanks bro ඔයාගෙ ගොඩාක් video බලනවා හරිම සරලයි ඉදිරිපත් කිරම ඉතා ඉහලයි ගොඩක් නොදන්නා දෙවල් ඉගෙන ගත්තා thanks bro

manojsuranga
Автор

කාලයක් බලන් හිටපු වීඩියෝ එකක්.. ස්තූතියි අයියේ.. ios තව වීඩියෝ ටිකක් කරන්න

zzlogzy
Автор

අයි පෝන් එකක් ගන්න සල්ලිනම් නෑ 🥺🥺🥺🥺 ඒ උනාට අයියෙ ඔයාගෙ වීඩියෝ නම් ගොඩක් වැදගත් ❤️❤️❤️ 🙏🙏🙏🙏😊😊😊😊😊😊😊

shalithsl
Автор

mobile data වලින් බැරි ද icloud එකක් හදන්න

charithgunarathna
Автор

ගොඩක් වටින වීඩියෝ එකක්. I phone ගැන දැනගන්න. ගොඩක් ස්තූතියි ❤️

RashmikaDevinda
Автор

මල්ලි මගේ ipada එක reset වේලා icloud /password ඉල්ලනවා මට මතක නෑ ඒ ගැන වීඩියෝ එකක් දානවද?😭😭😭

anulawathikodithuwakku
Автор

Thanks brother godak udaw una thankz chanux

shehanrashmika
Автор

අයියේ, drone video එක තාම හැදුවේ නැද්ද එක ඉක්මනටම බලාපොරොත්තු වෙනවා👍😎✌️

osuracreativo
Автор

පුලුවන් නම් icloud oparation එක ගැන වීඩියෝවක් දමන්න. කොහොමද icloud මැනේජ් කරන්නෙ. 5gb විතරයි නේ free දෙන්නෙ.ඒක නිසා අත්‍යවශ්‍ය දේවල් විතරක් බැකප් කරන්නෙ කොහොමද? මොනවද අත්‍යවශ්‍ය බැකප්, අනවශ්‍යය බැකප් අයින් කරන්නෙ කොහොමද වගේ විස්තර දෙන්න පුලුවන්ද? සෑහෙන වැදගත් මේවගේ විස්තර.

samithnishshanka
Автор

Oya nm ftth aiya..perfect aiya....oyagen balgena tamai mamat id ekk hada gtte aiya..thank you bro

imangadulshan
Автор

iPhone 4s aka app store aka alutinma hadana vidiya gana video akak karannako

sirlankanbroo
Автор

thank you soo much..💖 man okkoma settings hada gaththe me video eka balala 🙂

nithyarupasinghe
Автор

Android phone ekakin iphone ekakata maru weddi contacts share karagena passe apple id hadanna puluwanda

ushandinushka
Автор

ayya i phone se aka gana review akaka ona mokada apple valin realease karapu first mid range phone aka

ravijajayaweera
Автор

ඇත්තටම ගොඩාක් වටින වීඩියො එකක් අයියේ.අපෙ යූටියු කින්ග්..තව යමු ඉස්සරහට

charukakaluarachchi
Автор

Thanks bro😄👌man mage iPhone eka aragena dawas 3i

chethanabhanuka
Автор

aiye mage fon eke. Appele id eka amathakai enisa mn sain out una aye kohomada ganne.

ruwankumara