ASBANDUM - DopeSkain ft. Nadiyah & Naigel Forrel [ Dir. By Gaishu G ]

preview_player
Показать описание
Music - Naigel Forrel
Mixed & Mastered - Catcher
Director, DOP, Editor, VFX & Colorist - Gaishu G

Lyrics & Vocals - Nadiyah, Dope Skain


Dope skain ft. Nadiyah & Naigel Forrel
'ASBANDUM' Stream Now!

🚫The music and the background in the following video are not free to use if you like to use the music in this video ,Please contact the artist🚫
Рекомендации по теме
Комментарии
Автор

Verse
වාසියෙ සීමවක් දකින්න බෑ ලං වෙන්නෙ දහසක් පිරිස
සමාවෙන්න නරි නම් නාවන්නෙ නෑ පවසන්නෙ උබලා පිනිස
හදන්න බැ හිත නම් බිදිච්ච කරන්නෙපා උබ කාවවත් විනිශ්‍ය
තමන් ලග වැරදි තියන් තව එකෙක්ට දික් කරන් ඉනනෙපා ඇගිල්ල

වැරැද්ද නම් වැරැද්ද කව්ද කරන්නෙ කින්ද මන්ද වැඩක් නෑ ජාතකෙ
මස් නැති බත් කට කන්න බැරි උපාසක ගතිය නොදකින්
පහු වෙද්දි අවෘදු විස්සක්ම හැමදේකින්ම වින්දෙම අත්දැකීම්
පසු කරං ගියත් කාලෙ අවසානෙ සමුදෙන්න හිතක්නෑ තිබ්බෙ නෑ මතකෙන්

සුලගට පාවෙයි වරාමල
තුරුම්පු හලලා ගැහුවා කලාබර
මගෙත් එක්ක තරග කරලා ගොඩක් කොල්ලො මෙ සෙල්ලමේ වෙලා විඩාබර
අද නෙමෙයි හෙට ප්‍රතිඵල
වෙලා දඟලන්න එපා කලබල
උබයි මමයි අහස පොලව වගෙ ඒ තරම් දුරකට සමානයි පරතරේ

ඇස්දෙක වාගෙන මං
බලන්නෙ අවදානයක් අරං
උබලා කාරිය කෙරෙනකන්
ලගින්නෙ වාසිය තියනකන්
අතපාලා නෑමං කාට උනත් හිතේ ලියන් ඉන්නේ හිනාවෙලා කට කොනින් එරෙව්වට බං
දෙයක් නැති වෙන්න දෙන්නෑ අවදානෙන් බලන් ඉන්නෙ ජීවිතේ තියනකන්
Hook
ගිලිහෙන දේකට කිව්වත් අපරාදේ
එන දේකට මූන දුන්නා ඔහේ පාඩුවේ
අපිත් වෙන්න ඕන කපටි උජාරුවෙන්
මේ මිනිස්සුත් අරං ඉන්න වෙස් දැං මාරුවේ//

Verse
වට වෙලා බලපං තොරනෙ එලිය නෙමෙයි බං ජාතකේ
හිනාව යට ගුලි කරං මාරකේ කව්රුත් දැං බොරු හිනාවක්නෙ පා කරේ.
නපුරු සමාජෙ විෂම මිනිස්සු එක්කම ඉඳලමයි හිත පෑරුනෙ
නැගපං සමාජෙ කියන පාරුවෙ ගොඩවෙයන් බොරු මනස්ගාත කානුවෙං

එකට ඉඳං රඟ පාල ලඟට වෙලා අගේ ඉඳං කන කාල
අත දීල උඩට ගත්ත අයත් ගියෙ අ⁣තේ රීල වටේ බර වැඩ දාලා
කිරි පෙව්වත් නයා යන්නෙ වෙලාවට වැඩේ දීල බඩගාල
අපිට මෙහෙම වෙලා මදි තව වෙන්න ඕන හිත හොඳ එකා වල දාලත් මදි

වැටුනෙ නෑ අහසින්
අපි කව්රුත් ආවෙ එක පහසින්
තියං බුදු පහන උපාසක පව් කරෙ හොර රහසිං
අම්ම වෙලා දාසි
මොල වල පාසි
අදාල නෑ ආසි මගේ ගාව වාසි දුප්පත් සල්ලි හමුදාවක් වගේ නාසී ah

කුහකයො අලි වගේ  දැං මෙ වචන වෙන්නෙ හෙන්ඩුවක්
දැඟලුවොත් යාලු මේවා තොන්ඩුවක් හොල්ලනව සෙල්ලම පොරොන්දුවක් ඇවිදින්නෙ වැටි වැටි ඉද්දි පැරදුනා ඇති වෙන්න හාරං යන්නෙ යාලු මං දැං ඉල්ලමක්
බිත්ති හතර⁣ට කොටු වෙලා කනාමැදිරි එලි වලිං ⁣ලෝකෙ දකින උංට වෙයි පන්දමක් මේක

Hook
ගිලිහෙන දේකට කිව්වත් අපරාදේ
එන දේකට මූන දුන්නා ඔහේ පාඩුවේ
අපිත් වෙන්න ඕන කපටි උජාරුවෙන්
මේ මිනිස්සුත් අරං ඉන්න වෙස් දැං මාරුවේ//


Dope skain ft. Nadiyah & Naigel Forrel
'ASBANDUM' Stream Now!

poormoneygang
Автор

1999 වෙනි වතාවට බලන්නෙ ඒ තරන් හිතට වැදුන රැප් එකක් 🙂

gimanthagihan
Автор

අන්ලයික් එපා බල්ලො මල් සින්දු නො⁣වෙයි මෙව්වා කොල්ලන්ගෙ ජිවිතේ ඇත්තක් කියන්නෙ ❤️

ෂේන්
Автор

ඇබ්බැහි😍 වෙන සුලුයි කුඩා දරුවන් පරිස්සම් වෙන්න ❤️🔥

seeyou
Автор

බිත්ති හතරට කොටු වෙලා කනාමැදිරි කනාමැදිරි එලි වලිං ලෝකෙ දකින උන්ට පන්දමක් වෙයි මේක 😍🔥 ජයවේවා ඉස්සරහටම යමන් 🥰🙏

kolithaedirisingha
Автор

වාහනෙ යද්දී බේස් වැඩිකරල අහද්දි වචන නෑ ඕයි සුපිරියක් තමා❤️❤️

ravindudananjaya
Автор

Lyrics 100%
Beat 100%
Videography 100%
Quality 100%

lankatube
Автор

April 15 ඉඳන් හැමදාම ඇහුවා මේ සුපිරි රැප් එක ජීවිතේ අහපු හදවතට වැදිච්ච පට්ටම රැප් එකක් මේවට රැප් කියන්නේ නිරුවත නෙවෙයි රැප් කියන්නෙ මේ තමයි සමාජෙ තිත්ත ඇත්ත උඹලා real රැපර්ස්ලා ජය වේවා..

රේණුකකරුණාරත්න
Автор

Rap industry එකට අලුත්ම ගතියක් දුන්න කෙල්වා respect brudah 😎❤

zoomff
Автор

Dope skain ft. Nadiyah & Naigel Forrel
'ASBANDUM' Stream Now!

poormoneygang
Автор

Nadiyah උබනම් පිස්සුවක් 🤘🏼🖤 Dope උබත් එකෙන්ම 🤘🏼🖤 Dance එක සුපිරි දෙන්නගෙම 🔥💫🍁
"හමුදාවක් වගේ නාසී" ඒක කියනවා සුපිරියටම 🔥🖤 වචන සෙට් එකම සුපිරි එකෙන්ම 🖤🔥

thilinapeiriz-
Автор

අඩෝ උබලා දෙන්න නම් රියල් සුපිරි වැඩ්ඩො දෙන්නෙක් බං🙂❤️...මේ දවස් වල තව ඔය වගේ සුපිරියක් කරලා මේකට දැම්මා නම් ලොවෙත් හිට් වෙනව❤️

shamikaashian
Автор

අම්මෝ දැන්නන් රැප් වලින් තොර ලොවක් නෑ..ගැම්මක් 💪❤❤❤

amayadilshani
Автор

කීසැරයක් ඇහුවත් එපා වෙන්නෙ නම් නෑ🙈🙈👍👍🤛🤟🤘🤙

anushanisha
Автор

දවසට එක පාරජ් හරි අහ්නවා බ්ං මේක
රැප් වලින් සුපිරිම එක 🔥🔥🔥🔥

Cassidy_luv
Автор

අඩෝ මන් ආසම Rap එක බන් මේක🥺❤️phone එක ගත්ත ගමන් දාගත්ත පළවෙනි සිංදුව මේක 🥺❤️තාමත් phone එකේ තියනවා 🥺❤️

S_NINE
Автор

වදන් සුපිරි මචන් උස්සපන් උඩටම කලාව ගැම්මක් අල්ලහන් ඔන එකකට සප් එක දෙනව මචන් ❤️👍

sama-je
Автор

අඩෝ ඇගිලී ගනන් කර කර හිටීයේ මන් විතරදා මේක එනකල් ❤️😍😍😍❤️

sachinthalilrone
Автор

වචනයක් ගානෙ නහර ඇතුලටම වදින සුපිරි රැපක් & track එක නම් පහරක්♥️🤗

ttm_qt
Автор

මේවා තමා ඩෝ ශ්‍රි ලoකා rap Gamma කියන්නේ Hemadhmi අහනවා තව මේ වගේ rap එකක් ඕනා ✋💪❤️❤️❤️❤️❤️❤️

isharauamayanga
join shbcf.ru