DopeSkain - Anduru Kuti ft. Chubby (Official Music Video)

preview_player
Показать описание
DopeSkain - Anduru Kuti ft. Chubby (Official Music Video)

"ANDURU KUTI" by DopeSkain & Chubby is out now on all streaming platforms.

✘ Artist - DopeSkain & Chubby
✘ Lyrics - DopeSkain & Chubby
✘ Music - Chubby Beats @ Chubby Records
✘ Mixed & Mastered - Chubby Beats @ Chubby Records
✘ Director, DOP, Editor, VFX & Colorist - Gaishu G

DopeSkain

Poor Money Gang

​​🎵 Poor Money Gang Songs:

Music video by DopeSkain & Chubby performing "ANDURU KUTI".
© ℗ 2022 DopeSkain, Licensed by DopeSkain.

#DopeSkain #Chubbybeats #Andurukuti #pmg
Рекомендации по теме
Комментарии
Автор

1 verse
අදුරු කුටි වල ඇරියා රැපෙන් දොරගුලු
අකුරු එකින් එක ගැටෙද්දි දැං කොල්ලො ගොලු
තට්ටු දෙකේ ගෙවල් වලත් මුදුන් වහලෙ උලු
ගින්දර වලට ලං කරොත් නොදැන ඇවිලෙන්නෙ පුලුන්

නම skain සතුටු උනා ඩෝ මං ලැබුනු දෙයින්
පටගන්න ගන්නෙ යන්නෙ සෙල්ලම කිව්වා ඩෝ සැරසෙන් එලවේන් වතුර බේසම අරන් බහින්ඩ ගේයින් සීමාව ලගට එද්දි කවෘවත් පේන්න වත් නැතේ

කරදඬු උස් උනත් දෙපාරක් නොහිත හිස තියන් නිදියන්නං ඩෝ අම්මගෙ පපුවේ
පෙන්නලා කෝපේ හිත යටින් ඇයත් ඇඬුවේ
මේ අම්මට අත තිබ්බොත් ඒ අතමයි ඩෝ මං කැඩුවේ
ඉතින් ඉන්න දෙන්න පාඩුවේ දුරු වෙන්න මං ඇස්වහ රැපට තිබ්බා මොට්ටු
ඔය පිපිණු කුසුමක් කියලා රැවටුන සමනල්ලු මල් නෙමේ ඩෝ ඕවා නම් පොහොටු

Hook
අඳුර දුරු වෙන්න පත්තු කරා පංදම
උබල යකඩ නම් වචන මගෙ කාන්දම
මට නැති වුනත් කාට හරි ලැබුනම එකෙක් තමයි මම මගෙ හදවතින් පිං දෙන//

මම වෙන්නම් කුමරු සංසාර සිහිනේ
මේ වෙනකන්ම දැඟලුවෙ මව්පියන්ගෙ පිහිටෙන්
අඩෝ කාගෙත් නැති රැස් මගෙන් දැං විහිදේ
මං කලාබරේ පෙන්නලා උඩින් කපනවා රුහිතෙන්

අපි ආසි උබලා සෙල්ලමේම කැටකොල
කරකෝලා පන්දුව මං ගලවන්නෙ මැදපොල්ල
ඉතින් ඇදේට තිබ්බොතින් පැටලෙයි කකුල
උපතින්ම ඇට්ටරයි වදාපු අම්මට හොදකොල්ලා

පලක් නැත හංගලා වක්කඩේක හකුරු
දැං වැඩි පුර බීලා බොද වෙලා පෙවුනා අකුරු
කතාවල විතරයි ගිනි පිම්බෙ මකරු
නපුරු කොල්ලෙක් නිසාද මං අදටත් අකීකරු

අදහන්නෙ දර්ම චක්‍රෙයි කුරුසෙ වගෙ කලාවට මං කියන්නං වග
පුලුවන්නම් ඔට්ටුවට ගලපමුද පද
එන්න හිතන්නෙපා වචනෙන් වැඩ දාලා මං පෙන්නනවා හඳ

Hook
අඳුර දුරු වෙන්න පත්තු කරා පංදම
උබල යකඩ නම් වචන මගෙ කාන්දම
මට නැති වුනත් කාට හරි ලැබුනම එකෙක් තමයි මම මගෙ හදවතින් පිං දෙන//

2 Verse
පුදසුනක නිසල බව හිතට දැනුනාද
මං දෙනකන් ඉන්නවද නැත්තන් ඉල්ලන් කනවාද
දිය සෙවල නිසා ලිස්සලා යාවි පාද
මේ සිංදුව පෙන්නලා අම්මගෙන් ඇහුවලු ඒ පුතාද

ඉපදිච්ච දිනේ ඉදන් දුරුයි සබකෝලේ
සතෙක් නම් ඔයා මං වැද්දෙක් වෙලා ගත්තා කැටපෝලේ
වැස්සට කලින් කුණාටුවක් අරන් එන්නෙ සුලි
මලක් නෙලා ගත්තේ ඔතලා බොන්න්න කියලා සුදු කොලේ

අම්මට ආදරෙයි මං බුදු දහම පල්ලා
සෙල්ලම හරක් පට්ටියක් නම් මං තමයි ගොපල්ලා
රෙඩා පොට් කල්ලාවසානෙට දැම්මා කල්ලා
මේ අතෙත් අපිනෙ දිනුම් පැරදුම් පිල නැගිටපල්ලා

තරගයක් නම් මේ පිහිනුම් මං කිමිදුම් කරුවෙක් මහ මුහුදට වෙලා වැඩ දාපු
අමතක නෑ දුක් විදල කටු කාපු උබලා බේබද්දො නම් වචන කසිප්පු ඩෝ මං පෙරාපු.

dopeskain
Автор

අඳුරු කුටි වල ඇරිය රැපෙන් දොරගුලු 🔥 වාසී මගේකා 🖤

NadiyahMusic
Автор

පොඩි කාලේ ඉදන් එකට් හිටපු හසිදුවා. අපේ. උ ඉහලට යද්දි අපේ හිතට දැනෙන සතුට කියා ගන්න බෑ. බන්.. අම්මගෙන් නෙමෙයි.. අපෙනුත් ඇහුවා එ උබද කියලාම. ආදරෙයි ඉස්සරහාටම යමන්.. මම තිලිනයා.. ❤️

wishwakatha
Автор

"මේ සිංදුව පෙන්නල අම්මගෙන් ඇහුවලු එ පුතාද" keep it up skain ❤️

Superman_
Автор

Dope Skain කියන්නේ ඉතින් අයේ නැ සුපිරියක් බන් ඉතිම්...♥😇

notiking
Автор

අම්මට අත තිබ්බොත් ඒ අතමයි ඩෝ මන් කැඩුවේ🔥👿
Dope skain × Chubby🖤🔥

Izzey
Автор

Dope skain ගේ රැපක්නම් ආය කතා කරන්න දෙයක් නෑ, ගැම්මක් තමයි😎💪💖, ආදරෙයි, බුදු සරණයි💖

praveendananjaya
Автор

dope Skain❤️✊good job bro 🎧ahapu 8weni para

_lilronizandro_
Автор

අම්මා කියන වචනෙ 4/5 පාරක් ඇහුනා හුත්තො ❤️ ඒක වදිනවා එකෙන්ම රෙස්පෙක්ට් ස්කේනා 💉💉💉💉

denu
Автор

ඉපදිච්ච දිනේ ඉදන් දුරුයි
සබකෝලේ... 😌

Dope Skain × Chubby || Next _ Hit ❤️🔥

club_music
Автор

කාලෙකට වෙනස් නොවන, වෙනසක් වෙනවා නියතයි! 🖤
හැබැයි Hook එකත් ගහන්න තිබ්බේ සුපුරුදු පරිදිම Dope Skain. 💯
#Asbandum. #Nivihanahille. #AnduruKuti.

ZOOZ
Автор

Skain💥
"කරදඬු උස් උනත් දෙපාරක් නොහිත හිස තියන් නිදියන්නං ඩෝ අම්මගෙ පපුවේ"❤

x__panda__xx
Автор

Dopeskain, Kelwiz, Janaka, Shanputha Rap kalawe niyama Artist la. Gammak...❤️❤️❤️❤️

naveenperera
Автор

ඩෝප් ස්කින් ගෙ වචන වලට මාරෙට සෙට් වෙනවා චබී බීට් එක ❤️❤️❤️❤️..සැරක් තමයි මේකත් ❤️❤️❤️❤️

hasanthamadushanka
Автор

Skain නන් රයිමිං
රයිමිං නන් skain 🔥 💖

hirushasandamal
Автор

වදන්නම් වදන් dope skain ❤️❤️ pattama 🥰✌️

chamathdilshan
Автор

Ammt adareyi mn budu dama palla 🔥🔥🔥🔥💕 gemmk 👊✊ dope skain bosah

r.videos
Автор

kiyanna deyak na ekemma supiriyak Dope skain ❤️👿

chamikaidusara
Автор

තාමත් හදවතට තට්ටු කරපු රැපක්. ජයෙන් ජය. ස්කේන්. 😊❤️❤️❤️

dinukampathirana
Автор

Chabi getika ahala aye skain kiyaddi mara chil ekak enne ( chabi gammak a)♥️🖤

mafiyaff
welcome to shbcf.ru