Hada Hadala | Athula adikari with flashback | S&S Fire Blast Hokandara

preview_player
Показать описание
#flashback #athulaadikari #music #band #love
Рекомендации по теме
Комментарии
Автор

ලංකාවේ Music ගැන නම් බය වෙන්න දෙයක් නෑ love you flash back ❤❤🥰🥰

YasithChathumal-lh
Автор

පට්ටම ගැහිල්ලක් ගහන්නෙ ඕයි. කී බෝර්ඩ් ටෝන්. බේසා. ❤❤

DeshanEh
Автор

3:39 අතුල අයියා කිව්වා වගේම අපිත් අසාම ලංකවේ ආසම keyboard වාදකයා.දිනේෂ් ❤

dilandhanuka
Автор

දැම්මට පස්සේ පනස්පාරකට වඩා බලන්වා. දැනුහ් මේ බලනවා. ඒ සද්දේ ඕයි 🥺🥺🥺🥺

lakshanudara
Автор

චාල්ස් ආයෙ පරණ ගැම්මට සෙට් වෙලා ❤️❤️🎸🎸

AselaPremarathna-xm
Автор

අයේ ගහන ඵක ගහනවා ලොවෙත් නැති වෙන්න, flashback ❤

sachinthapathiraja
Автор

අනූව දශකයේ අපිලගෙ සිංඳු මෙහෙම අහනකොට මාර ගැම්මක් thanks Athula n Flash Back

janaka
Автор

අනිත් උන් ස්ටුඩියෝ වල ගහලා සවුන්ඩ් මික්ස් කරලා හදල දාන කොලිටි එක ෆ්ලෑශ්බෑක්ලා ශෝ වලදිම දෙනවා. ඒකයි මුන්ට අංක එක කියන්නේ ✌️🔥

lakshanudara
Автор

අවුරුදු පනස් ගානක මනුස්සයෙක්ගේ හද පාරන යොවුන් ගී හඩ...අදිකාරී අතුල...❤️❤️❤️

නිලන්ත
Автор

කොහොමද නිරෝෂන්ගෙ රෝලින් පාරවල් ටික ❤ප්ලෑෂ් බෑක්ලගෙ ෂෝ බැලුවම අනිත් බෑන්ඞ් බලන්න හිතෙන්නෙ නෑ 😂😂😂😂

lakshikasanjeewa
Автор

#01 Musical Band on Srilanka FLASHBACK❤️‍🔥❤️‍🔥❤️‍🔥😍😍😗😗😗

usereypmsghdjds
Автор

බේස් පාර flash back එකේ ඉන්න ඔක්කෝම දක්ශයො ❤️

sand
Автор

යකෝ sound quality එක 😮❤️වෙන බෑන්ඩ් studio ගහලා දෙන sound flashback ලා outdoor වලම දෙනවා 😮❤බැකිං නම් ඉතින් කතා කරන්න දෙයක් නෑනේ කොහොමත් 🫡❤️

slstage
Автор

ෆ්ලෑශ් බැක්ලගෙ බැකින් වලට ගහන්න බෑන්ඩ් එකක් නෑ..❤️❤️❤️❤️
සිංදුව මිරිකලා පොඩි කරලා චොප්ප කරල ගන්නෙ ඉතින්.💙 ලෙසටම දෙනවා
ඒකටම හරියනවා අතුල...ඒ වොයිස් එක 🔥

asankachandimal
Автор

මාර ලස්සනට හදවත ගායනා කරන්න පුළුවන් ඔයාට විතරයි මල්ලි ආදරෙයි නියමයි ❤❤❤

Menula-rd
Автор

පට්ට ❤ කී බෝඩ් එකයි ගිටාර් එකයි සුපිරියක් යකෝ

sachinthanaperera
Автор

එයාලටම unique music ❤🎉 flash back කවදාවත් copy නෑ. They use their own strategy

WonderBites-D
Автор

Srilankan number 01 flashback 😍😍🫶 we are proud❤❤

kushanthilakarathna
Автор

අතුල අධිකාරි සර් කියනවා වගේ ..දිනෙශ් අයියා ලන්කාවෙ වැඩ්ඩෙක් තමා ..එයා ගහපු පාට් කිහිපයක්ම වයිරල් වුනා. Love you dd❤ love you flashback all❤❤❤

RoshanKM-jd
Автор

Ammo asama sinduwak...❤❤❤ sounds qulity nam ithin aya kiyala wadak na.😮😮❤❤

krishanjayalath