Athula Adhikari Song - Hada Handala

preview_player
Показать описание

⭐⭐⭐Help For 1000 Subscribe 👇👇👇👇👇👇👇

SUBSCRIBE✔
LIKE✔
COMMENT✔
SHARE✔
Рекомендации по теме
Комментарии
Автор

2013 මියුසිකල් ශෝ එකක් අතුල මේක කිවුව දා පටන් අද වෙනකම්ම අහනවා ..
දිල්ශානුත් හොදට ගායනා කරා

Avinduramishka
Автор

හද හඬලා සිත බිඳිලා
හද බිඳිලා හඬලා පෙරදා
ගංගා තෙරේ
අප හමු වූ අප තෙපලූ
අප හමු වූ තෙපලූ වෙන්වූ
ගං තීරේ මේ
මා හැඬවූ මා සැනසූ
මා තනි වූ ගංගාව මේ
හද හඬලා සිත බිඳිලා
හද බිඳිලා හඬලා
පෙරදා ගංගා තෙරේ
ඇයට පුදකලේ නිමල ආදරෙයි
ඇය පැතුවේ සුරංගනා ලොවයි
අව්වේ දැවුනේ වැස්සේ තෙමුනේ
හදේහී සෙනේහේ තමයි
ඇයට පුදකලේ නිමල ආදරෙයි
ඇය පැතුවේ සුරංගනා ලොවයි
අව්වේ දැවුනේ වැස්සේ තෙමුනේ
මාගේ සෙනේහේ තමයි
හද හඬලා සිත බිඳිලා
හද බිඳිලා හඬලා පෙරදා
ගංගා තෙරේ
කසුන් විමන් නැතත් ඔයා ලඟින් ඉමී
මගේ ලොවේ රජුන් ඔබයි නිරන්තරේ
පැවසූ කතාවන් සැනසූ ලතාවන්
මාගේ හදේහී තියේ
කසුන් විමන් නැතත් ඔයා ලඟින් ඉමී
මගේ ලොවේ රජුන් ඔබයි නිරන්තරේ
පැවසූ කතාවන් සැනසූ ලතාවන්
හද වේදනාවන් ගෙනේ
හද හඬලා සිත බිඳිලා
හද බිඳිලා හඬලා පෙරදා
ගංගා තෙරේ
අප හමු වූ අප තෙපලූ
අප හමු වූ තෙපලූ වෙන්වූ
ගං තීරේ මේ
මා හැඬවූ මා සැනසූ
මා තනි වූ ගංගාව මේ
හද හඬලා සිත බිඳිලා
හද බිඳිලා හඬලා
පෙරදා ගංගා තෙරේ

චාර්ලිස්විකුම්නායක
Автор

මං මේ සින්දුව මුලින්ම අහුවේ 1990 විතර sunflowers සංගීත කණ්ඩායමේ කැසට් එකකින්, එදා ඉඳන්ම ආස ගීතයක්...

nipuwa
Автор

අතුල අධිකාරිගේ මම ආස කරනම ගිතය අවුරැදු16දි අහපු ලස්සනම කටහඩ

thamaraediri
Автор

Puduma hadak Athula අයියේ oyata dirgaushaveva.... budusaranai!!!!🙏🙏👍👍👍👌👌👌

nilusuranga
Автор

Athula Ayya Kawuru Nethi Unath Api Innawa Oyata. Budu Saranai Oyata.

ranjithjayasinghe
Автор

Thanks for the original song with exceptional quality!❤️❤️❤️

චාර්ලිස්විකුම්නායක
Автор

පද රචනය, සංගීතය : -
රූකාන්ත ගුණතිලක

amaldhanushka
Автор

In 1991 I was heard this song when i was kid. Still love this song still listening in 2021 after 30 years.

miyururan
Автор

අවංකවම කියමු බලන්න අතුල අදිකාරිගෙන්ද, ඩිල්ශාන් මදුරංගගෙන්ද මේ සිංදුව හිතට වදින්න ඇහුනෙ. 🤔

dinushalakmal
Автор

Since I little age I like this music 🎶

preethieapasingha
Автор

Original එකට 162k
කටහඬක් නැති ලපයි සිපෙක් කියන එකට 1 million..
ලංකාව අමුතු රටක්

dilinapcdream