Me Suba Pathum Official Lyrics Video - Chamara Weerasinghe

preview_player
Показать описание
Me Suba Pathum Official Lyrics Video
By Chamara Weerasinghe

මේ සුභ පැතුම් - ඔබටයි ලඳේ
පිළිගනු ප‍්‍රියේ

මනමාලි ඔහුගේ පෙම්වතිය මාගේ
ඉන්නා තැනක් වේනම් දෙවියෝ රකීවා //

නුඹව ගන්න මා මැවුව හීනේ බොඳවී ගියා
පින් මදි වුනාද සසරේ මගෙ වෙනු සදා
දුක එපා මා නිසා
ජීවිතේ සුභ වෙනු සදා...

තරහ වෙන්න බෑ ඔබෙ ඔය සෙනෙහේ තව දැනෙනවා
තනිවෙන්න මා දිවිතුරා සිත කියනවා
දුක එපා මා නිසා
ජීවිතේ සුභ වෙනු සදා...

මේ සුභ පැතුම්.....

Music By Kasun Wickramasinghe
Lyrics By Manuranga Wijesekara
Рекомендации по теме
Комментарии
Автор

මනමාලි ඔහුගේ පෙම්වතිය
❤❤
දුක එපා මා නිසා ..
ජිවිතේ සුබ වෙනු සදා😢

fernandochalith
Автор

Dsnvswuinamiavim nan nee kiwa oya pandara wenkn onlin Mn ynwa bn mt wedk ne mgen mukut ah gn netuwa enwa kiyl mn

arunichampika