SHERA - Oosanna (Official Music Video)

preview_player
Показать описание
Subscribe to SHERA

Produced by - N.M.B Ryxen
Film by - BULTO STUDIO
Music - SHERA
Additional Editing & Admin - Yohan Xaviour
Vocals - SHERA
Lyrics - SHERA
Recorded at - BULTO STUDIO
Mixed by - N.M.B Ryxen
Mastered by - N.M.B Ryxen
Video Director - BULTO STUDIO
Video Editor - BULTO STUDIO
Colourist - BULTO STUDIO

Sheran Nilruk Productions Pvt Ltd 2022
Рекомендации по теме
Комментарии
Автор

මේක දහාපාරකට වැඩිය බලන අයගෙන් ලයික් එකක් කමෙන්ට් එකක් ඔනෙ 😈❣️❣️❣️

SheranNilruk
Автор

Lyrics :-

ඔළුවට ගමු අවදානෙන්
මිදෙන්න මේ අවමානෙන්
රිදෙන්න ඇත් දඹ වානෙන්
නාදය ඇසුනා රබානෙන්

දහසක් ජීවිත යදිනවා පාරේ
පෙරුම් පුරාගෙන ආ සංසාරේ
ජීවිතේ කටුකයි නෑ මල් පාරේ
දෙවියන් වදින්න පළතුරු බාරේ

ඇස් ඇරගෙන මිනිස්සු අන්ධ වෙලා
අපි හැදෙනකල් මව්පියො ඉන්නෙ බලා
ඈ හැදුවට අප කුසගින්න දරා
දැන් ඉන්ඩ වෙලා හිතේ ගින්න දරා

විකසිත පැතුමන් මීවිත පිරි
ඔහේ ගියාදෙන් කබායේ ඉරි
දරුවෙක් කෙලෙසුවා පියාට වෙරි
මේ හදවත් දුරු වෙයි දරන්න බැරි

ජේසුගෙ නාමෙන් ඕසන්නා
මේ කරුමෙට අදිපති සාතන් නම්
වෙස්සන්තර සියල්ල දන් දුන්නා
මට පුළුවන් තරමින් මං දුන්නා

ජීවිතෙ කන්දක් තරනය
අපි කාටත් උරුමයි මරණය
හොද පස්සෙන් එයි පව් හරනය
පෙර වැරදි වලට අධිකරණය

ඇස් වහගෙන පැටලුනා නඩුවකට
අද පෙරට්ටු නගිනවා කඩුවකට
මම අලියෙක් නොවුනට ඇද්දෙ කොට
මේ හදවත දුන්නනේ බඩුවකට

සාගරේ සමාන ආදරය
තම මව ගෙල සිර කර ඝාතනය
රට විකුණලා රකිනවා ආසනය
බුදු ධර්මෙන් රැකපන් සාසනය

හදවත් දොරටුව වාන් දායි
කිරි පොගවලා බල්ලට පාන් දායි
මේ සරීර කූඩුව ගිහින් දායි
අද දෙවියො වඩම්මලා ආන්දායි

පොඩි කාලෙම දකිනවා සමාජේ
දරු සුරතල් පියවරු අගාදේ
ගරු මව්පියො දෙගුරුන් ලියා දේ
පැතුම් සේරම මුහුදට ගියාදේ

ඇස් වහගෙන සමාජේ ඇවිදින්නේ
අපි මැරුණත් ඉර හද පවතින්නේ
දල ඇත්තුත් නාදට නවතින්නේ
අප පසුපස මාරයා ඇවිදින්නේ

නෑ කාටත් ගින්දර දෙන්නේ
මේ හැමදේම අපිටනෙ වෙන්නේ
ඇවිලෙනකල් නෑනේ නිවෙන්නේ
අපි දැවෙන්නේ යකාගේ ගින්නේ

ඇවිල්ලෙන ගින්නට පිදුරු දායි
දෙවියො වඩම්මලා පඩුරු දායි
හිතවතා කෑමට කදුරු දායි
ගිය හතරෙන් සෙල්ලමේ ඉතුරු මායි

ඇත්තො බහිනවා වන්ඩි වල
නැත්තො බහිනවා හන්දි වල
නීතිය බුදියයි සල්ලි උඩ
පව් අසරණ හිත් කඩමණ්ඩි වල

හත්විටි කොල ඔතලා ඇරඹුණු දිවි
ඇබ්බැහි වී මත් ලෝලි වෙලා
බිත්ති දිගේ බඩගානවා හිරගෙයි
යකඩ කූරු තුල මට්ටු වෙලා

නොදැනිම මාරයා කිට්ටු වෙලා
වැදගෙන මිනිස්සු සත්තු වෙලා
අවුලපු ගිණි දැන් පත්තු වෙලා
ඵල දැරුවනම් කවුරුත් ගනී නෙලා

පොදි ගහගෙන දේපල තන්හාවේ
දුක දන්න නිසයි එදා මං ආවේ
දිය පිපාසේ දාඩියෙ මන්දාවේ
මළ මිනියක් පා වුණා ගංගාවේ

රටෙ වස්තු හෙව්වා එදා ලන්දේසි
අද ජීවිත පාරට වෙන්දේසි
සැප කොට උඩ කරදර ළඟ පාසි
කුසේ දරුවා මරන්නට අන්නාසි

ඒ කාලේ මං ආසම හද මාමා
ගිය හැම තැනකම හිටියනෙ මාමා

අපි නොදන්න කාලේ තේරුවා පහ
මේ කරදර මැද්දෙන් පහු වුණා පහ

ආස බලාගෙන තරු ගැන්නා
ලොකු පොඩි මිනිස්සු පරතරේ මැන්නා
සිර කුටියක සිරවෙලා දින ගැන්නා
ළඟ අසල්වැසියා පස්සෙන් ඇන්නා

ඇස් වහගෙන සමාජේ ඇවිදින්නේ
අපි මැරුණත් ඉර හද පවතින්නේ
දල ඇත්තුත් නාදට නවතින්නේ
අප පසුපස මාරයා ඇවිදින්නේ

නෑ කාටත් ගින්දර දෙන්නේ
මේ හැමදේම අපිටනෙ වෙන්නේ
ඇවිලෙනකල් නෑනේ නිවෙන්නේ
අපි දැවෙන්නේ යකාගේ ගින්නේ

කාසි යට හැමදේම මවාපාන ලෝකේ
පෑ සිහින බොදවෙලා හිත තැවෙනවා ශෝකේ
මං අතා අරිනවා මං විහින් මවාගත්ත ලෝකේ
මත් වෙලාදෝ හොයන් ගියේ මගෙම විනාසේ

thefrozenbeatz
Автор

Super wasi🔥🔥❤️ ekenm bossa 🔥🔥❤️❤️❤️❤️❤️🤟🤟👌👌⚡⚡⚡⚡

anujalochana
Автор

මේවා ෆේමස් උනේ නැති උනාට මේවා තමා Real රැප් කලාව 👿🤍❤️‍🔥

LILYOHA
Автор

Shera boy ❤️gemmak bro ekanama adarei 😊✌️bokka ✌️

shanirishi
Автор

waiting waiting sheran aiyh up wenakota sup misak thibbe nh luck ekh dn ithim karakila watuna wage wadan marai rome rapa basse adai ✌️👑🌎

hansiushehan
Автор

ජේසුගේ නාමෙන් ඔසන්න ✝️ ඔයා කරුමෙට අදිපති සතන් නම් ❤️✝️

NiroshaSamankumari-prev
Автор

කදුලකුත් ආවා❕
වෙනම එකක් සුපිරි SHERA

dinufox