Aradhana (Jeewithaye Thani Mansala) - W D Amaradeva

preview_player
Показать описание
Aradhana (Jeewithaye Thani Mansala) - W D Amaradeva

~~~MUSIC DISCLAIMER (Artists/Producers & Recording Labels)~~~
I have nothing to do with any of the music played in this video and this is for promotional/entertainment/educational purposes only. Credit should remain with the respective owners. If you have any problems with me uploading your music please send me a message and I will remove the video.
If you like this song, please buy the relative CD to support the artist.
Рекомендации по теме
Комментарии
Автор

පපුව කඩාගෙන යනවා... ඒ හඩ.. ඒ වචන... කියලා වැඩක් නෑ😢❤🥀

Shashini_Perera
Автор

රෑට නිදාගන්න නොදෙන ඒ අපි හරි වාසනාවන්ත පරම්පරාවක් මේ සින්දු අදටත් 🙏😌💜️

harshavimukthi
Автор

කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති අය මේ කොනට..👇💗

pasindu_sellahewa
Автор

මට දුකයි..ඔබ නැති ලොව කුමටද ..මට මේ ගී ලොව.. සුරනිදු ඔබයි..හඩම් මම ඔය හඩ ඇසෙන හැම වාරෙක
නැවත උපදිනු මැනවි...මේ ලක් දෙරණ මත..

සදතාරුකා
Автор

ජීවිතයේ දිගු ගමනේ අනාත වූ දා
සෙනේහයේ සත්පියුමන් යලිදු පිපේවා 🙏🙏

shemalsilmaguruge
Автор

තනියෙම රාත්‍රියක මේ ගීය අසනවිට හදවතට දැනෙන ඒ හැගීම් ආවේග වචනයෙන් විස්තර කල නොහැකි තරම් ❤️❤️👍🌹

sunilpushpachandrahewakatu
Автор

අතීතයේ ගිලිහී ගිය
සතුට රැගෙන
යලි වඩින්න
ආරාධනා ....//

මේනකාහසන්ති
Автор

ඔබට මා හදේ ඇති බක්තිය වචනකල නොහැක අමරණීය අමර ඔබ නැති ගායන කෙත පුරන්වෙමින් පවතී වඩිනුමැණවි ආයෙත්....ආයෙත්....ආයෙත්....

dickwintanrupasinghe
Автор

ආරාධනා යළි පිපෙන්නට දහසක් සිත් නිවන්නට ඇරයුමයි

nethmitadeesha
Автор

හිතට කාවදින, හිතේ මතකයන් යලි රැගෙන එන ගීයක් 💫❤️‍🔥

itz._.ashen.
Автор

හිත සැනසෙන මෙවන් නිර්මාණ දායාද කිරීමට නිවන් දක්නා තුරු උපදින භවයන් හි ඔබට හැකි වේවා..!!!!

navodyaupamalee
Автор

ආරාධනා... ආරාධනා...
ජිවිතයේ තනි මංසල අතර මං වෙලා
හුදෙකලාව සුසුම් හෙලන හදවත සනසා
අතීතයේ ගිලිහී ගිය
සතුට රැගෙන යලි වඩින්න
ආරාධනා... ආරාධනා...

නෙලු සුපෙම් කැටයම් හද පවුරු තලාවේ
මැකී ගියාදෝ... කාලයේ වෙරළේ
ජීවිතයේ දිගු ගමනින් අනාථ වු දා
සෙනේහයේ සත් පියුමන් යලිදු පිපේවා
ආරාධනා... ආරාධනා...

එදා සිඟිති කිරි සුවඳින් යුගදිවි අරණේ
ඔබේ උණුහුමේ... යළිදු උපන්නෙමු
බිඳුණු එවන් රජදහනින් සමුගෙන යනදා
ඔබේ නුවන් පහනින් යළ එළිය ලැබේවා
ආරාධනා... ආරාධනා...

UFC-excl
Автор

අතීතයේ ගිලිහී ගිය රැගෙන ...යලි වඩින්න ඔබේ මේ හඩ කවදාවත් අපේ හදවත්වලින් මැකී නොයයි .ඔබට නිවන් සුව ලැබේවා ..

priyawarnakulasooriya
Автор

ගේය පද : කුලරත්න ආරියවංශ
අමයුරු තනුව සහ සංගීතය : ආචාර්ය රෝහන වීරසිංහ
පන්ඩිත් W.D අමරදේවයන්ගේ සුගායනය
මගේ ලෝකේ වීරයන්❤️❤️❤️❤️❤️❤️

pubudupushpika
Автор

දැයේ පිනට පහල වූ මහා ගාන්ධර්වයකුගේ ආදරනීය හඩ.

vamethmin
Автор

වැරදිලාද අනේ මෙච්චර dislke කරලා තියෙන්නේ...නැත්තම් මෙච්චර ලස්සන සිංදුවකට අකමැති වෙන්න හිතෙන්නේ

hashinisudasinghe
Автор

ඒ අසූව දශකයයි....
පුවත් පත් ලොව පෙරලියක් ඇති කරමින් පාඨකයන් අතට පත් දිවයින පුවත්පත....
එහි මුල් පිටුවේ ඉහළ තැනක.... රවීන්ද්‍ර මාලනී.... සමග
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

nilambarameghawarna
Автор

Божествено! Благодаря! С обич от България!

ВескаГанчева-ке
Автор

බිදුනු එවන් රජ දහනින් සමු ගෙන යන දා 😓😓😓😓
ඔබේ නුවන් පහනින් යලි එලිය වැටේවා!!!😊😊😊😊
විරහා වේදනාව හදවතේ ගැඹුරටම දැනෙන,
මගේ ජීවිතේ තරම් ආදරය කරන ගීතයක් ...

Amns
Автор

This is one of those rare pieces of music that you actually feel in your bones.
It's an emotional experience. Poetry made music. One of the best songs by Maestro .

arthurmall