Aradhana - Pandit Amaradeva | Official Audio | MEntertainments | Sinhala Songs

preview_player
Показать описание
Jeevithaye Thani Mansala ජීවිතයේ තනි මංසල අතරමං වෙලා.. "Tuneful melodies, Rich vocals, thought-provoking Lyrics, compelling instruments, and indeed the voice of Guru WD Amaradeva take the listener's heart out!"Wijeya Dharmasri's maiden Sinhala Film 'Aradhana' was brought to the Silver Screen in 1981. Malani Fonseka, Ravindra Randeniya, David Dharmakeerthi, Anoja Weerasinghe, Ratnawali Kekulwela, and Tharanga Ramanayake started the film. Malani Fonseka was awarded the Presidential Award as the Best Actress for her outstanding performance.

#Amaradeva #Aradhana
(C) 2018 MAHARAJA ENTERTAINMENTS (Pvt) Ltd.

'Aradhana'
Artist - Pandit Amaradeva
Album - Aradhana

Lyrics -
ආරාධනා...ආරාධනා

ජීවිතයේ තනි මංසල අතරමං වෙලා
හුදෙකලාව සුසුම් හෙලන හදවත සනහා
අතීතයේ ගිලිහී ගිය
සතුට රැගෙන යළි වඩින්න
ආරාධනා...ආරාධනා...

නෙලූ සුපෙම් කැටයම් හද පවුරු තලාවේ
මැකී ගියාදෝ - කාලයේ වෙරළේ
ජීවිතයේ දිගු ගමනින් අනාථ වූ දා
සෙනේහයේ සත් පියුමන් යළිදු පිපේවා
ආරාධනා...ආරාධනා...

එදා සිඟිති කිරි සුවඳින් යුගදිවි අරණේ
ඔබේ උණුසුමේ - යළිදු උපන්නෙම්
බිඳුනු එවන් රජ දහනින් සමුගෙන යනදා
ඔබේ නුවන් පහනින් යළි එළිය ලැබේවා
ආරාධනා...ආරාධනා...

Enjoy and stay connected!

Subscribe our YouTube channel :

Visit our Website :

Like us on Facebook :

Follow us on Instagram :

Follow us on Twitter :
Рекомендации по теме
Комментарии
Автор

අතීතයේ ගිලිහී ගිය සතුට රැගෙන යලි
💗
ආරාධනා

Sandakathmini
Автор

සෙනේහයේ සත් පියුමන් යලිදු පිපේවා ! ආරාධනා !

LanilMarasinghe
Автор

අපි පොඩි කාලයේ අපේ පෙරපිනකට අහන්න ලැබුණු සැබැවින්ම සිංදු ❤

danushkavitharana
Автор

This song reminding my young days,
Specially the weekly radio programme of Aradana sponsored by Bank of Ceylon and those beautiful, peaceful nights.
Today people are suffering in food and fuel ques.
Very sad Srilanka

shahimmathaiz
Автор

මේ වගේ සිංදුවක් ඇහෙද්දී තමා හිතෙන්නේ දැන් තියන සිංදු මොන පල් හෑලිද කියලා☺️

nfox
Автор

ලස්සන සිංදු..ආයෙ මේ වගෙ සිංදු එන්නෙ නැහැනෙ

shashashamali
Автор

විජය ධර්ම ශ්‍රී
ආරාධනා
රවීන්ද්‍ර රන්දෙණිය මාලනී ෆොන්සේකා ඇතුළු තවත් නළු නිළියන් රැසක් සමඟින්.
තරංගා වෙනුවෙන් විජය රාමනායක අභිමානවත් නිශ්පාදනයක්.
උපාලි නිව්ස් හා හා පුරා කියලා දිවයින පත්තරේ මුද්‍රණය කරලා. එහි මුල පිටුවේ ඉහලින්...
ආරාධනා සිනමා සිත්තම ගැන විස්තරයක්.
අසූව දශකයේ මුල් භාගයේදී වගේ මතකයි..
💟💋❣️

Sandakathmini
Автор

දවසකට 5, 6 වතාවකට වැඩීය කාළයක් වෙන් කර අසන්නට පුරුදු වෙලා මේ භාවනාවක්

sasheepillaisivalingam
Автор

One of My faverite song....i love you amaradheva😢😢😢❤❤

gunawathiehettiarachchi
Автор

මේ සින්දුව තමයි හුදකලාව කියන දේ හොඳටම නිරූපණය කරන්නේ

lovindukusanju
Автор

me sinduwa awrudu kiyak ahanwada e tgaram thanikama kiyana de hariyatama Kiya denawa senehaye sak piuman

surangaperera
Автор

අතීතයේ ගිලිහී ගිය සතුට රැගෙන යලි වඩින්න. (2019ට පෙර)පෙට්රල් 119/= ඩීසල් 95/=

mudithmahendrajith
Автор

Me kapata thawath enne naha mewani mohaniya handak... uthum nivan sapa obathumata

vipulpadmasiri
Автор

Bawanawakma thama manasa suwapath wenawa aththatama

NilanthiHemamali-jp