#Piyamanne Aida Ese#KARAOKE#Jaya Sri Song#With Live Music#

preview_player
Показать описание
Jaya Sri's Most Popular Song "Piyamanne Aida Ese" as a Karaoke with Amazing Live Music.
Рекомендации по теме
Комментарии
Автор

පියමැන්නේ.. ඇයිද චසේ..
රිදවා.. ලා ඔබ මසිත මෙසේ..
දුර ගව්වේ. .. මා ඉන්නේ..
මතකේ. . රැඳුණා ඒ සිතුවිල්ලේ..
සෙවණැලි මාවතේ.. ඇඳි ඒ ජීවිතේ..
රැලි මත සාගරේ..
මතුවේවා.. සදා ඒ සිහිනේ

සියුමැලි ඔබෙ වත රැඳි ඒ දෙකොපුල කී කතා..
ඇසේ සවන්‌ පුරවා මගෙ දැහැනේ..
අත්වැල්‌ බැඳගෙන වැල්ලේ ඇඳි ඒ රූ රටා..
මැකී ගියා රැල්ලේ නිසල රැයේ..

සිත ගත්තේ.. නැතුව නොවේ...
සැමදා.. එලෙස බලා ඇයි ඉන්නේ...
හද අරණේ.. රැඳුණු සෙනේ..
පුබුදා... සොයනු මැනේ හසරැල්ලේ. .
නැතුවත්‌ මේ භවේ.. මතු එන ජීවිනේ..
සැමදා ඒ සෙනේ..
සතු වේවා.. සදා ළඳුනේ...

සියුමැලි ඔබෙ වත රැඳි ඒ දෙකොපුල කී කතා..
ඇසේ සවන්‌ පුරවා මගෙ දැහැනේ..
අත්වැල්‌ බැඳගෙන වැල්ලේ ඇඳි ඒ රෑ රටා..
මැකී ගියා රැල්ලේ නිසල රැයේ..

සියුමැලි ඔබෙ වත රැඳි ඒ දෙකොපුල කී කතා..
ඇසේ සවන්‌ පුරවා මගෙ දැහැනන්‌..
අත්වැල්‌ බැඳගෙන වැල්ලේ ඇඳි ඒ රූ රටා..
මැකී ගියා රැල්ලේ නිසල රැයේ...

AjithRanatunge
visit shbcf.ru