Piyamanne - Jaya Sri - Lyric Video

preview_player
Показать описание
Song Piyamanne
Artist Jaya Sri
Album Mod Goviya
Licensed to YouTube by Rebeat Digital GmbH (On behalf of Jayasri Music)
Рекомендации по теме
Комментарии
Автор

අරුන අයිය 🎸, ඔබ නිර්මානය කරපු පියමන්නේ, ශීල, සුදු ඇදුමින්, හද සැලෙනා, යව්වන සිහින ලෝකයේ, පාට පාට ගීත සදා අමරිනියයි 🔥🎸🎸

donint
Автор

පියමැන්නේ ඇයිද එසේ
රිදවා....ලා ඔබ ම සිත මෙසේ

දුර ගව්වේ මා ඉන්නේ
මතකේ රැඳුණා ඒ සිතුවිල්ලේ

සෙවණැළි මාවතේ ඇඳි ඒ ජීවිතේ

රැළි මත සාගරේ
මතුවේවා සදා ඒ සිහිනේ

සියුමැළි ඔබේ වත රැඳි ඒ දෙකොපුල කී කතා

ඇසේ සවන් පුරවා මගේ දැහැනේ


අත් වැල් බැඳගෙන වැල්ලේ ඇඳි ඒ රූ රටා
මැකී ගියා රැල්ලේ නිසළ රැයේ

💙💛💜❤️💔❤️💜💔💔💔💔


සිත ගත්තේ නැතුව නොවේ

සැමදා එලෙස බලා ඇයි ඉන්නේ

හද අරණේ රැඳුණු සෙනේ
පුබුදා සොයනු මැනේ හසරැල්ලේ

නැතුවත් මේ භවේ මතු එන ජිවිතේ

සැමදා ඒ සෙනේ
සතු වේවා සදා ළඳුනේ

සියුමැළි ඔබේ වත රැඳි ඒ දෙකොපුල කී කතා

ඇසේ සවන් පුරවා මගේ දැහැනේ


අත් වැල් බැඳගෙන වැල්ලේ ඇඳි ඒ රූ රටා
මැකී ගියා රැල්ලේ නිසළ රැයේ


💙💛💜❤️💔❤️💜💔💔💔💔


සියුමැළි ඔබේ වත රැඳි ඒ දෙකොපුල කී කතා
ඇසේ සවන් පුරවා මගේ දැහැනේ


අත් වැල් බැඳගෙන වැල්ලේ ඇඳි ඒ රූ රටා
මැකී ගියා රැල්ලේ නිසළ රැයේ
මැකී ගියා රැල්ලේ නිසළ රැයේ

මැකී ගියා රැල්ලේ නිසළ රැයේ

deshikanawanjana
Автор

තනි පුත්ගලයෙක් මේ melody එක හැදුවා වෙන්න පුළුවන් . ඒත් ජය ශ්‍රී කියන්නේ තනි පුත්ගලයෙක් නොවේ .. ඒකට හොදම උදාහරණය මේ ගීතය. . මාරම අතීතයකට යනවා ..

isharaindunuwan
Автор

පියමැන්නේ, ශීලා, සුදු ඇදුමින්, පිටරට විස්තර ❤️❤️ මේවගේ සිංදු ආයි හැදෙන්නෙ නෑ 😥😥ආදරෙයි ජය ශ්‍රී 💎😍

nethsara
Автор

මතකයන් අවුස්සනවා එතරම් අභිමානවත් සිංදුවක් ආදරෙයි හැමදාටම 😘😘😘❤️❤️🥰

anjanajayasundara
Автор

මන් ආසම සින්දුවක් මම මේ සින්දුව 1231 පාරක් ඇහැවා කොච්චර ඇහැවත් එපා වෙන්නෙ නෑ වෙන සින්දු වගේ නෙවේ මේ සින්දුව තව ටිකක් දික් උනනම් කියල හිතෙනවා ආදරෙයි හැමදාමත්

MsskFernando
Автор

ජය ශ්‍රී උබලට හොදක් වෙන්නේ නැ මේ වගේ අදී මාත්‍රා හැදුවාට ... අපි ඇබ්බැහි වෙලා මේ

janithpeiris
Автор

අපි පවුලේ අය එක්ක ට්‍රප් කියාම මේ සිංදුව කියනවා 🥺🙂❤ එ තරමට පට්ට විදියට ඇහැබැහි වෙලා ඉන්නේ🥺 අදටත් මතක් වෙනෙවා මම හිතනවා මම ලංකාවට ගියාම ආයි මෙක කියන්න පුලුවන් කියලා❤🥺😣

thinayagunawardane
Автор

කොහෙ මොකෙ ගියත් අතල් එකක් අරන් සින්දු කියන තැනක අනිවාරෙන් ම කියවෙන සින්දුවක්❤❤

chathushkanuwan
Автор

Liyan....I believe the melody is yours. Thanks for 3 of you. What a nice 👌 song

vidathrajawatta
Автор

පිය මැන්නෙ අැයි ද මෙසේ ෂා නියමයි ගොඩක් අැහැවිවා ඵපා වෙන්නැ බුදු සරණයි ඒ වගෙම ස්තුතියි ඔබට

inokarasadari
Автор

ලස්සනය සිංදුව මම ආසම එකක් ජය වේවා වීඩියෝඑකක් දානනන තිබ්බෙ ජය වේවා

truecopysltv
Автор

මගේ ජිවිතේට මේ තාරම් දුකක් ඔයයි ලන් කලේ 💔
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
හසරැල්ලේ නැතුවත් මේ බාවේ මතු එන ජිවිතේ සැමදා ඒ සෙනේ සතු වේවා සද ඒ සිහිනේ සියුමැලි ඔබේ වත 💔
💔

gangaKumudu-cj
Автор

ජය ශ්‍රී අයියා මම සින්දු කියනකොට ඔයාගෙ සින්දු තමා මුලින්ම තෝරගන්නෙ ..හදවතේ හැමදාමත් රැදෙයි අයියෙ ❤

gevirubimsath
Автор

මම ඉතා ගොඩක් මගේ ඡිවිතය හා බැදුනු ගීතයක් s.s Dissanayak

surangasunimal
Автор

නිදහසේ ඉන්න විට අහන්න පුළුවන් ගීතයක්... Thank u ජය ශ්‍රී

Ravindra-wd
Автор

Jaya sri team eke hitapu Aruna Lian ge katada thamai lassanama.dn jaya sri lage me sinduwa me tharam lassanata kiynna ba.mkd Aruna Lian ge katahadath me anith katahadath aith ekathu wenne na kawadawath 😥♥️🎶

dasi
Автор

Siumali obe watha redi e dekapule ki katha .
Ase sawan pura mage dehane ❤️❤️❣️❣️

upekshanisansali
Автор

මේක අහද්දි මට ඇඩෙන්න වගේ හේතුවකුත් නෑ හැබැයි 😭😂❤️‍🔥🎧🧘

clipzclipz
Автор

Mano parakata maru.me wage තවත් mano parak oney .ආදරෙයි හැමදාමත්. Love you.❤❤❤

KaveenShamika-hs