Paradeese | Episode 11 - (2024-08-12) | ITN

preview_player
Показать описание
Paradeese | Episode 11

#ITN #ITNSriLanka #ITNDigital #Paradeese #Episode11

© 2024 by Independent Television Network Ltd.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.
Рекомендации по теме
Комментарии
Автор

මේ කතාව නම් මාරම ලස්සනයි .ගොඩාක් ලස්සනයි ❤❤❤ .රොශෙල් අක්කි , සචින් අයියා, දිනක්ශි අක්කි ලස්සනට act කරනවා❤❤

sayanisansala
Автор

ජානු කතාව වගෙ නම් නොවේවා පසුවට..දැනට සුපිරි❤❤

rasikayatawara
Автор

පාරමීගෙ ගෙදර අය දැක්කමනම් ඒ තරම් අගහිගයක් තියෙනවා කියලා.පේන්නෙ නැ😅

ShashikaGayashani-boml
Автор

එකටනම් දුක හිතෙන වා දාබරේ කියලා ගිය ඒකට වගිස පව් 😢

renokaajitha
Автор

ගයාත්‍රී රගපාන්න සෑහෙන්න දගලනවා බලා ඉන්න හරිම අමාරුයි

deepaniliyanage
Автор

පාරමීගෙ නංගි කියන චරිතෙ වැඩිය දුක් විඳලා නැති කෙනෙක්... හුරතලේට හැදුන කෙනෙක්... ඉතින් එයාගෙ චරිතෙ වැරැද්දක් නෑ.. පෞද්ගලික ජීවිතෙත් එක්ක චරිත ගළපන්න එපා 🙂

Buddhikagayan
Автор

Mara lassana kathawak man asama kathawa 🥺❤️

Rashini
Автор

ඒක ආලියා නෙමෙයි ගූලියා.කන පැලෙන්න ගහන්න පුළුවන්

gayanianuruddhika
Автор

Mata hithenne wages ha gamini ge daruwa wenna one

chandichandi
Автор

මාදවි හොල්මන් කරන්නේ කොල්ලා වටේ උදව් කළා කියලා කසාද බැදගන්නද කියන්නේ

Shama-husx
Автор

ඊය පාරමීගෙ නංගි මහ එපා කරපු එකියක්.

malimapa
Автор

Gayathri mechchara lassana une kohomada..❤

days_of_janudh
visit shbcf.ru