Paradeese | Episode 12 - (2024-08-13) | ITN

preview_player
Показать описание
Paradeese | Episode 12

#ITN #ITNSriLanka #ITNDigital #Paradeese #Episode12

© 2024 by Independent Television Network Ltd.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.
Рекомендации по теме
Комментарии
Автор

අංජුලා රාජපක්ශ හරිම ලස්සනයි ඇක්ටින්.නියම අම්මා.තරුන අම්මෙක්.ලස්සනයි ❤️❤️

samanaleejayasingha
Автор

Kostha, කරන හැම චරිතයක්ම ඒකට උපරිම සාදරණයක් කරනව නියම නලුවෙක් ❤

Lahiru_Pathum
Автор

කොස්තගෙයි දාබරේගෙයි කොටස් වලට තමා ආසම😂😂❤

l.g.s.i
Автор

තාත්තා කෙනෙක්ට තමන්ගෙ ලේ සුවදට ඉවෙන් වගෙ දැනෙනවානේ..ගාමිනිට වගීශ දැනෙන්නේ ඒකයි

kushi
Автор

මේ නංගි නමි එපා වෙන චරිතයක් අයියෝ ඇත්ත ජිවිතේත් එපා කරපු එකියක් මට නම් පෙන්න බැ😮😮😮😮😮 පාරමී ලස්සනයි එයා නමි ශෝක්❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

sewwandi-cq
Автор

කතාවේ ආසම චරිත ටික පාරමී, වගීෂ, කොස්තා, දාබරේ, පාරමීගේ අම්මත් හොඳයි

umejasanmini
Автор

පාරමීගේ නංගී හරි නෑ අනේ....එපා වෙනවා...😂😂කතාවට වුනත් මේ වගෙ නංගිලා එපා...උදාරෙන්ම ...😢😢..පව් පාරමී 😢

ytqueen
Автор

මේ නංගී නම් සෑහෙන්න ජරයි.. හිතන විදිය තමන්ගේ සහෝදරී ගැන 😢

sandunikalakmali
Автор

අය්යෝ යකුනෙ නංගිට බනින්න එපා..ඒ චරිතෙ නිසානෙ පාරමි වගීශ ආදර කතාව පටන්ගන්නෙ 😊

TharuAsha
Автор

මන් මේක බලන්න හේතුව රොෂෙල්🥰.ඒත් දිනක්ෂිත් මරු.එයා අම්මා කෙනෙක් උනාට වයස පේන්නෑ.ලස්සනට ඉන්නවා❤

Seeker-iweb
Автор

Hemotama wada hodin act krnwa wageesha ge car eka elawama kenai eyawa balaganna poth wikunana kenai.. E dennage acting nam niyamai.. Harima honda wdhata ragapanwa.. ❤❤

sajanikarunarathne
Автор

කොස්‍තා මරු. එයා කරන චරිතෙට උපරිම සාධාරණයක් කරනව හැම එකේම. කොළඹ ඉතාලිය එකේ එහෙම අම්මෝ.. සම්මාන ලැබෙන්න ඕනි උනත් තාම නෑ. ඉස්සරහටවත් ලැබෙයි.

musichits
Автор

කතාව ට උනත් මෙහෙම සහොදරියො එපා...නොදකින් .මේ ආලියා ට තමන්ගෙ තාත්තා පිට මිනිස්සු ඉස්සර හා විදින දුක දැනෙන්නේ නැති හැටි.

kushi
Автор

මේ නංගිට ඉන්න කෙල්ලට ඇත්තටම රගපාන්ඩ බෑ 😂😂 නාට්‍යයෙන් උනත් ඒක පෙන්නවා

ddmpraveen
Автор

Director කොස්තා දෙන්නගෙ කොටස් නියමයි 😅

HSty-vjgy
Автор

මේ ගයත්‍රි ගැනිට නාකි විසෙ ගහලා රග පන්නත් බෑ 😂😂😂

KashunIshara
Автор

ආලියා හැසිරුණ විදිහනම් අන්තිමයි.තමන්ගෙ අක්කට ඒ වගේ සලකනවද නංගි කෙනෙක් උනාම.හරිම පහත් ගතිගුණ තියෙන්නෙ එයාට 🙂💔

Methu_yrt
Автор

මේ කතාව හරිම තාත්විකයි. රගපානවා කියල හිතෙන්නෑ 😊❤

nisansalajayamali-xlbq
Автор

ඔය වගේ සහෝදරියෝ ගොඩාක් පවුල් වල ඉන්නවා ..එකබඩවැල කඩාගෙන ආවත් එකාට එකා ඊරිසියයි..මට ඉන්නෙත් නංගියක් .ඒකිත් එහෙමයි ජන්මාන්තරය වයිරක්කාරුයක් වගේ උප්පත්තියේ ඉදන්ම .ඒ නිසා මම නම් ඒකීව අයින් කරලා ඉන්නේ සදහටම මගේ ජීවතයෙන්.ප්‍රාර්ථනා කරන්නෙත් උපදින කිසිම ආත්මයක ඒ වගේ සහෝදරියක් ලැබෙන්න එපා කියලා ..

නිශානවරත්න-ඤණ
Автор

මේ නන්ගි කියන එකීට තේරෙන්නැද්ද දන්නෑ ඒකිට රගපාන්න බෑ කියලා 😂 අක්කට ඉරිසියා ඒකී 😂

nelunikadevindi
join shbcf.ru