How to speedup windows 10 Laptop PC sinhala (100% Increase Windows 10 Speed)

preview_player
Показать описание

I'm SL TECH HUTERS, a Tech Influenza | Sinhala Tech Show by Hasitha Perera (SL TECH HUTERS)| සිංහල | සිංහල TECH Show | Tech Vlog |

Promotions Contact Me,
Рекомендации по теме
Комментарии
Автор

Video එකේ steps Follow කරලා ඔයාට ලේසියෙන්ම Pc එක Laptop එක speedup කරගන්න පුලුවන්..මීටත් අමතරව ඔයාට Ssd එකක් හෝ Nvme Drive එකක් මගිනුත් ගොඩක් ලොකු speed එකක් ලබාගන්න ලේසීයෙන්ම පුලුවන්

sltechhunters
Автор

කලින් නම් එපාම වෙලා තිබුනේ කිසි වැඩක් කරගන්න නෑ පොලවේ ගහන්නත් හිතෙනවා 😢 දැන් නම් ඇත්තටම speed වෙලා Thank you so much❤🥺

shashilkajayasuriya
Автор

Omg hoda welawata mama me අහම්බෙන් හම්බුන video එක බැලුවේ.
සෑහෙන speed එක වැඩිවුණා.
Thanks

sandunirathnayake
Автор

සිරාවටම වටින වීඩියෝ එකක්... වැඩ කර ගන්න බැරිව විකාරෙන් හිටියෙ 😢 දැන් හොදට වැඩ ❤️ Thank you brother ❤

sadeepdilshan
Автор

ඇතටම ස්තූතියි අයියේ, මෙ වීඩියෝ එකේ තිබ්බ දෙවල් මට ගොඩක් වැදගත් උනා ❤❤❤

dinushasandipa
Автор

ලැප් එක අරන් අවුරුද්දක් වගේ brand new dell i3 11th gen. Windows 11 original ලැප් එක. කිසි වැඩක් කර ගන්න බෑ. වෙලාව කනවා. කුඩුකරන්න හිතිල තිබුනේ. හදන්න ශොප් ගානෙ යන්න වෙලාවකුත් නෑ. අන්තිමට ගියසතියෙ recon macbook එකක් ගත්තා මේක 50කට දීල දාන්න හිතාගෙන. මම macbook එක විකුනන්න හදන්නේ දැං. තිබුන එක පට්ට මේ ටික කලාම. ආදරෙයි ඈ. Love you

sameerapalihawadana
Автор

❤❤❤❤ සරලයි.කියන විදියටම කළා. ඇත්තටම ස්පීඩ් වැඩි වුණා.

abrakkhitha
Автор

me video eka balana ayata kiyanne. sl tech hunters kiyanne 100% aththa mama me video eka balala iwarawela me seting haduwa dan mage pc eka 100% speed

slitworld
Автор

Adee yko meka supiri..thank you very much...uba supiri waddek 😊😊😍🤩

likelook
Автор

Finally, I could speed up my lap top. thanx bro !

ly
Автор

පිස්සු හැදෙනවා ඕයි ඇත්තටම ස්පීඩ් උනා මරු ඈ ❤

live
Автор

I followed ur instructions...now my laptop is speeder than earlier ..thnk u soo much❤

deepapriyadarshani
Автор

Thanks for t it.ඒත් delete කරන්න කියපු files වල installe කරපු game වල files තියනව ඒව delete කලාම මුලු game එකම වැඩ කරන්නෙ නැති වෙන්න පුලුවන් ..ගොඩක් වටින video එකක්❤

kingking
Автор

Anthima eka thamai bestma thank you oyata 🥺 slow wela Nisa karaganna deyak danne nathuwa windows Gahanna heduwe thank you so much 😊

chathunipramodya
Автор

Thanks මට කලින් ලැප් top ඒක පොලේ ගහන්න හිතෙනවා දැන් උම්මා දෙන්න හිතෙනවා ❤❤❤❤❤

ManoshaDamayanthi
Автор

අම්මෝ ලොකු දෙයක් ඒක වැඩ කරා. Thank you so much ❤️❤️

bhagyasewwandi
Автор

Aththtama computer eka speed una thanaks aiye💖

ManukaKeshan-zn
Автор

Super...atha tyannath beri tharam slow wela thibbe lap 1... dennam shep❤❤❤thanks aiye ❤❤❤❤

HasiniPabodha-xnpj
Автор

Thank you so muchh❤️ dn mage pc eka godak speed klint wdiy 🤜🤛💕

prathyakshavidudarani
Автор

Bohom pin, hithuwatath wada hodata lap eke slow eka nathara una❤ hodata pehediliwa kiya dena widiyen therenawa❤ Thank you very much🎉

kasunithanoja