Priya Sooriyasena || Best Songs Collection || BRK Creation

preview_player
Показать описание
Priya Sooriyasena || Best Songs Collection || BRK Creation
_________________________________

👉 මෙවැනිම තවත් ගීත රසවිඳීමට අප චැනලය Subscribe කර අප හා එක්වන්න.✍️
__________________________________

👉 All the songs available here are owned by their original owners, and our channel is immediately obliged to remove the songs included here at any time they say.✍️
(contact-076 1166 920)
__________________________________

🤗 THANK U FOR WATCH THIS VIDEO.✋❤
__________________________________
Рекомендации по теме
Комментарии
Автор

ආදරණීය කලාවරුවානෙනි...ඔබ වසර ගණනාවක් සැනසු සිත් එක් මොහොතකින් කඩා වැටුණේ..අදහාගත නොහැකි ලෙසින්.... ඔබට සුභ ගමන්...😢😢😢😢😢😢😢

wishwarathnayaka
Автор

70/80 දශකයේ ජනප්‍රිය ගායනශිල්පියෙක් එදා තරැණ තරැණියන්ගේ හදබැදි ගායකයා අදටත් ඒහඬ අමරණීයයි ඔබට නිවන්සුව පතමි ....ආදරණීය ප්‍රියා සැමදා ජනහදවත්වල ඔබ මිහිදන්වේ ❤❤❤.

InduruweVajira
Автор

ආදරනීය ගායකයානෙනි ඔබට අජරාමර වූ නිවන් සුව ලැබේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

NimalKarunathilaka-tnpo
Автор

ඔබ තුමාගේ ආදරණිය වදන් ඇසූ විට සිතට ගත්ට සැහැල්ලුවක් දෑනේ.❤❤.ඔබ තුමා නැතිව සංගීත ලොවම නිශ්ශබ්ද උනා 💔💔😭😭

isurumaduranga
Автор

පුක කරකව කරකවා හදන සිංදූ වලට වඩා මේ සිංදූ අහද්දී එන හැඟීම් කොච්චර නම් විශාලද

naughtytippy
Автор

ප්‍රේම් වගේම ඔබත් අද අපට අහිමි වුනා. නිවන් සුව 😢

Dgunarathna
Автор

ආදරණීය කලාකරුවානනේ ඔබට අමාමහ නිවන් සුව! 😢😢

AnudaBosilu
Автор

ඔබට අජරාමර නිවන් සුව ලැබේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

animationlovers
Автор

අමානිවන් සුවයෙන් සුවපත් කලාකරුවානෙණි 🙏☸️❤️🥹😭

ashapriyangani
Автор

ප්‍රවීණ කලාකරුවා නෙනි , ඔබ තුමා ට නිවන් සුවය ලැබේවා ...🙏🙏🙏🙏🌺🌺

chandimakumari-ll
Автор

Ape jeewithaya wenama rasaswadayakata harawu Puduma gayakayek

AruniGamage-gk
Автор

Rest in peace unforgettable voice never fades from our hearts 😢

itsskyy
visit shbcf.ru