FLASH BACK | Beach Blast | Live in Negombo | PART 1

preview_player
Показать описание
සියලුම නවතම සහ පැරණි සංගීත ප්‍රසංග FULL HD තාක්ෂණය ඔස්සේ ඔබ වෙත ගෙන එන "bdvisions Music and Entertainment" යුටියුබ් චැනලය හරහා නරඹන්න දැන්ම Subscribe කරන්න.

To view more new live shows, Please Subscribe Our "bdvisions Music and Entertainment YouTube Channel.

0:00 Start Intro
1:32 හේ යාළුවේ අපි ආවා He Yaluwe Api Awa
5:02 සුළඟ වගේ දඟ කරන Sulaga Wage Daga Karana
Рекомендации по теме
Комментарии
Автор

මියුසිකල්⁣ ෂෝ කියන්නේ මෙිවාටනේ යාඑ සුපිරි

lakshithamadushan
Автор

දැන් මොන rcf sounds ගැහුවත් ඕක තමා ආසම සවුන්ඩ්ස් සෙටප් එක🤤🤤🤤🔥❤

pjaya
Автор

මන් පොඩි කාලෙ ඉදන් ආසාවෙන් අහපු සින්දු මට දැන් 20යී ඒත් මට එපා වෙන්නෙ නෑ තාමත් ආසාවෙන් අහනවා සින්දු ඇහුනත් ඇගේ හිරිගඩු පිපෙනවා, මාර ගැම්මක් ❤❤❤❤❤❤❤❤

nuwankumara
Автор

ෆෑෂ් බෑක් හැම ප්‍රසංගයක් පටන් ගන්නේ හැමදාම රනවිරුවන්ට උපහාර කරලා ආදරෙයි ෆෑෂ් බෑක් ❤️‍🔥

dewmikachamod
Автор

ඇරේ වගේ නෙවෙයි මේ සෞන්ඩ් මාර පැහෑදිලී🎉❤

TharuSathsara-jh
Автор

Flash black කියන්නෙ ඉතිම් ගැම්මක් තමයි😍😍♥️😍♥️😍♥️😍♥️😍♥️

jagamaxx
Автор

ඔය සින්දු ටික කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ...ඇහුනෙ නැත්නම් වැඩකුත් නෑ...❤❤❤❤

lahirukanchana
Автор

ෆ්ලෑෂ් බෑක් තුල සිටිය යුතුම ආදරණීයම වාදකයා සෑම් ලිවේරා

lakshithamadushan
Автор

මේ බෑන්ඩ් එක ගැන කතා කරන්න දෙයක් නෑනෙ බං .Sri lanka No 1 Band eka Flashback 🖤🖤🖤🖤🖤🖤

danushkakrishan
Автор

හදවතේ රිද්මය ෆ්ලෑෂ්බෑක් ❤ . ලංකාවෙ නම්බර් වන් . හිට් එක ආදරෙයි ❤❤❤

chamilasampath
Автор

හදවතින්ම ෆ්ලෑෂ්බෑක් විතරමයි ❤️❤️❤️❤️🔥🔥🔥අනේ සෑම් ලිවේරා අදටත් හිටිය නම් ඒ ගැහිල්ල සෙට් වෙන්නෙ ෆ්ලෑෂ්බෑක් විතරමයි... 😍😍

sltiktok
Автор

පට්ටම show ekak f.b la ge superr..❤️❤️👍👍👍

asharasavinde
Автор

ලංකාවේ සුපිරි බෑන්ඩ් එක ආදරේයි ❤රෝශාන් අයියා 🤍

shaneerahimasha
Автор

Koi band eka aluthin awath sri Lankan number one band eka thamai FLASH

chaminisewwandi
Автор

පොඩි කාලෙ ඉදන් ගැම්මෙන් අහපු සිංදු ටික

supunsuranga
Автор

Flash back yhamai hemadama lankawe anka1 adarei

tharindupriyasankha
Автор

කවදාවත් මේ බැන්ඩ් එකෙන් රන විරුවන් අමතක කරේ නෑ

harshanaliyanage
Автор

මෙකනම් සුපිරියක් ල‍‍ංකාවේ අ‍ංක 1❤❤❤❤❤❤

කැන්ඩ්ටයිගර්
welcome to shbcf.ru