AI Computer Explained in Sinhala in Sri Lanka

preview_player
Показать описание
AI (artificial intelligence) Computer Explained in Sinhala in Sri Lanka. How does Copilot work? What does a Copilot do? Is Copilot better than ChatGPT? What does Copilot AI do?
..
Рекомендации по теме
Комментарии
Автор

කෘතිම බුද්ධිය මේ විදිහට සීඝ්‍ර වර්ධනයක් කරා ගමන් කරනවා කියන්නෙ අනාගතය වෙනකොට පරිගණක ආශ්‍රිතව රැකියා කරන බොහෝ පිරිසකට නිසැකයෙන්ම තමන්ගේ රැකියා අහිමි වෙනවා. දැනටමත් සමහර අයට ඒ තත්වය උදාවෙලා. ඒ නිසා මේවා මෙහෙම දකිද්දී මට හිතුනු දෙයක් තමයි කවදහරි මේ ලෝකේ බහුතරයකට කෘෂිකර්මාන්තය පමණක් ඉතුරු වෙයි කියන එක. මොකද තාක්ෂණය මොන විදිහට දියුණු උනත් මිනිසුන්ගේ සහ සතුන්ගේ බඩ ගින්න නිවන්න නම් මිනිස්සු විසින්ම කෑම හදන්නම එපැයි. විශේෂයෙන් අපේ රටේ නම් අද වෙලා තියෙන්නෙ කෘෂිකර්මාන්තයට යොමුවෙන පිරිස අඩුවෙලා පරිගණක ඇතුළු තාක්ෂණික ලෝකයත් එක්ක ගිහින් රැකියාවක් ලබා ගැනීමේ පිරිස වැඩිවෙලා තියන එකනේ. නමුත් මේ යන විදිහට අනාගතයේදී එලෙස ලබාගන්න බොහෝ රැකියා අවස්ථා අහිමි වෙලා යාවි කියලයි මගේ නම් අදහස. බොහොම වැදගත් වීඩියෝ එකක්. ❤

rajithaabeysiri
Автор

ඇත්තටම එක මාරම වටිනදෙයක් අයියෙ ඔය වගෙ වටින වැදගත් විඩියෝ ගෙන්න එක ගැන ඇත්තටම ස්තුතිය ❤

AnuhasAloaka
Автор

අළුතින් එන දේවල් පැහැදිලිව කරලා දෙන ඔයාට ගොඩක් ස්තුතියි ❤❤❤

arawindasunimal
Автор

0:29 rap song ekat maru dana dance eka maru😁

pubudu
Автор

මම දැනටමත් ඔය copilot පාවිච්චි කරනවා ඒක සුපිරි ❤

IndiraAravindu
Автор

oh my god ! It is CRAZY. I'm really excited about Ms copilot. I got lot of important things from you. Thank you very much my friend Chanux Bro. Well done bro.

AshenSilva-yy
Автор

සුපිරියක් තමා co pilot❤

ලංකාවෙ pcවලට ඇවිල්ලද තියෙන්නෙ අයියෙ

slwetube
Автор

Chanux bro කියන්නෙ සුපිරිම brand එකක් ❤

missatech
Автор

Thawa videos gennko ❤hrim watinawa thnk you so much

pinidhiNikesha
Автор

Superb math meka pawichchi karanawa dji robomaster s1 oni❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉

STAceMax
Автор

දැනටමත් copilot use කරනව. මම කැමතිම එක. 😍

SithmakaMalawige
Автор

Copilot eka Maru MN danatamath phone eken use karanwa❤️😍

dinushathilini
Автор

Copilot mobile video eka ikmanata oni chanux aiye ❤

shalindu_deshan
Автор

copilot mobile video eke ikmanata oni chanux aiye ❤

vasanthannirmalan
Автор

Oya pita sakwalayak kiyala matha danuna I sus you

S.LWhiteThunder
Автор

Insta360 flow vs Dji osmo mobile 6 ගැන video එකක් කරන්නකෝ

MotiVibesAI
Автор

Ikmanata racing setup ekka unboxing video ekka genna bro

devanmediyas
Автор

Canuxs minecraft debwars cwr vedio ekak ona

S.LWhiteThunder
Автор

Windows 11 vala Win + C copilot shortcut eka vada danuth

SahanPlus
visit shbcf.ru