How to Connect 2 PCs Directly - Network Computers

preview_player
Показать описание
How to Connect 2 PCs Directly How to Network Computers to share large files via RJ45 Network Cables. Sinhala Networking Lessons. How to make your own Ethernet cable. What you'll need: Unshielded twisted pair (UTP) patch cable Modular connector (8P8C plug, aka RJ45) Crimping tool Cable tester (optional, but recommended). How do I create a network between two computers? What are the steps of computer networking? How do I add a computer to my network? network diagram sinhala network topologies in sinhala ict video network sinhala medium cisco packet tracer sinhala it lessons in sinhala computer in sinhala computer science in sinhala computer network
..
Social Media තුල තමන් සාර්ථක වෙන්නේ කොහොමද මුළ සිට සරලව දැන්ගමු
..
Рекомендации по теме
Комментарии
Автор

හැමදාම අපිට ඕන වෙන වීඩියෝ එකක් ඕන වෙලාවටම දානවා! love you bro.❤

supunweerakkody
Автор

ලංකාවෙ අපි මොනව හරි Tech සමබන්ද ඕනම දෙයක් හොයගන්න එන්නෙ මෙතන්ට ඇත්තටම මේවීඩෙයෝ වලින් ලොකු දෙයක් තේරුම් ගන්න පුලුවන් Thank you

kaushalyalakshitha
Автор

වැදගත් වීඩියෝ එකක් අයියේ ස්තූතියි. ඒ වගේම පොඩි දෙයක් කියන්න ඕන.
1.Network cable එකේ මැද්දේ තියෙන පොඩි නූල අයින් වෙන්න ඕන මොකද NVQ LVL 4 network & hardware Technician ලට දැනට තියෙන standard එක ඒකයි.
2.මෙතනදි share වෙන folder එක පෙන්නන්නෙ නැති වෙන්න පුලුවන් එහෙම උනොත් lap එකේ හෝ PC කියන device දෙකේම Windows firewall turn off කරන්න.
(අයියට මගහැරුනු දෙයක් මතක් කරේ.)

all_in_one
Автор

අයියෙ network series ekak chanux academy eke කරන්නකෝ...

madukaashan
Автор

වැඩේ හරියටම කරගත්තා ගොඩක් ස්තුතියි අයියේ කරන හැම වැඩක්ම සාර්තක වෙන්න ඕනි ජය වේවා අයියේ ❤️

sachinithakshila
Автор

නොදන්න දෙයක් තේරැමිගන්න පුළුවන් උනා
Thank you අයියේ. This is my first comment

tharukamalinda
Автор

නෙට්වර්ක් කේබල් වල cat 5, cat 6 කියලා ජාති දෙකක් තියනවා සාමන්‍ය පාවිච්චියේදි අපි කරන්නේ cat 5E එක. තව ඕක crimp කරනකොට A type B type කියලා standed දෙකක් තියනවා ඔය ගහන්නෙ B type එකට ඒ කියන්නෙ british standard එකට හැබැයි ඇත්ත ජීවිතේදී ඕකෙ දෙපැත්තම මොන විදියට ගැහුවත් දෙපැත්තම එකම විදිය නම් වැඩ කරනවා හැබැයි standard නෑ. නිකන් දැනගැනීමට කිවුවේ තව මොනවහරි දැන ගන්න ඕන නම් සතුටින් කියලා දෙන්නම්

manethashinshana
Автор

Chanux Academy eke video series ekk krmu ayye😊

minolamarakoon
Автор

ඒකනම් මාර වටිනව ඕක හොයනගමන් හිටියෙ thanks අයියෙ

yohansathsara
Автор

Absolutely useful for my higher education. Hats off chanux bro

shohailaamil
Автор

srilankan best tech youtube chanel . thanx chanux brooo

tharindumadubashana
Автор

ඔයාගෙ ස්ටුඩියෝ ටුවර් එකත් බලන්න ආසයි.. මේ විඩියෝ එක එපිසොඩ් විදියට ගේන්න....

amilabrolk
Автор

Chanux අයියගේ videos පට්ට creative කියන අය කෝ ❤️🙉

Thanujaneth
Автор

මගේ ෆීල්ඩ් එකත් Network.අපිත් පටන් ගත්තෙ මෙතනින් තමයි අයියේ.වීඩියෝ එක නියමයි.මේ ෆීල්ඩ් එක ගැන ගොඩක් අය හිතන්නේ නෑ.පුලුවන් නම් දිගටම මේ ගැන විඩියෝ ටිකක් කරල ජොබ් ෆීල්ඩ් එකක් හොයන අයව මේ ගැන උනන්දු කරන්න.පටන් ගද්දී ටිකක් ඔලුව විකාරවෙන හැබැයි අල්ලගත්තම පට්ට ආස හිතෙන දෙයක් තමයි Network කියන්නෙ.අනිත් එක තමයි ඉස්සරහට Network අත්‍යවශ්‍යම දෙයක් වෙනවා.ඒ නිසා හොද ආදායමක් ගන්නත් පුලුවන්.සුභ පැතුම් අයියා

sadeepdeshan
Автор

අය්යේ, acer ලැප්ටොප් ගැන කියලා දෙන්නකෝ

champikalakmali
Автор

ඇත්තටම අද තමයි අයියේ lan cable එකකින් හරියට file share karana හැටි දැනගත්තේ. tnx chanux අයියේ. මේ ගැන තව video series එකක් chanux academy එකෙන් අරන් එන්න.

ashanbandara
Автор

You can clearly explain any IT based thing Bro... Keep it up!!!

mirchitricks
Автор

chanux academy එකෙන් ඕක advance විදිහට කියලා දෙන්නකෝ.

chamodkodi
Автор

වැඩේ හරියටම කරගත්තා ගොඩක් ස්තුතියි අයියේ කරන හැම වැඩක්ම සාර්තක වෙන්න ඕනි ජය වේවා අයියේ

hwsiriwardhana
Автор

I had your videos helped me always ayya
Thank u for what you are doing and wish for you to continue this as perfect as ever❤️

mohamedusman