Sajith Premadasa turns Japanese ,Premadasa speaks to student in Japanese

preview_player
Показать описание
Opposition Leader Sajith Premadasa showed his Japanese skills to students at an event.

Premadasa spoke in Japanese to a student after being made aware that the school teaches Japanese.
Daily Mirror Online

Sri Lanka 24 Hours Online Breaking News
Local News, International News, Politics, Finance, Business, Sports, Entertainment and Travel.

Subscribe NOW to Daily Mirror Online:

#DailyMirror #News #SLNews #TodaysNews #BreakingNews #NewsSL #LKNews #NewsLK #BeInformed #SriLanka #Colombo #DailyMirrorOnline #DailyMirrorSL #LKA #SriLankaNews
Рекомендации по теме
Комментарии
Автор

මේ වගේ බුරුවෙක් ජනාධිපති වුනොත්
අපිට අබසරණයි 😭😭😭

achinthamadushan
Автор

ජපානෙන් මේවා දැනගත්තොත් මිසයිලයක් එවනව 😂

ChandimaAriyarathna
Автор

අඩෝ මු ජනදිපති වෙන්නත් පුලුවන් හොදේ මොකද අපේ ජනතාවත් මේ වගේම ලෙවල් එකක ඉන්නේ තකට තක. 😂

udyyin
Автор

මම සජිල් ප්‍රේමදාස ලෙස ජපන් භාෂාවෙන් මෙම විවාදය සිදුකරන බව කියන්න කැමති මිත්‍රවරුණි...
"අන තව නව එම නන්දෙස්කා
හජිබි මස්තෙ දෝසි යුරෙසි
ඔනගයි ෂිවුස්
ඕකෙ කුදසායි
ඔකකි කුදසායි
දෝසේ හුචිමයි
අරිගතෝ ගොසයිමස්"

DiveHive
Автор

මේව දැක දැක මුට චන්දෙ දෙන උනුත් ඉන්නවනෙ 🤦‍♂

redeagle
Автор

මේක හොඳ දෙයක් කියල ඕනම බලන කෙනෙකුට හිතෙනව​. ඒත් ඔබ ටිකක් කල්පනා කරල බලන්න මේ සජිත්ගේ පුද්ගලික දනය නෙවෙයි, ඒක එයත් පිලිගත්ත​. එහෙනම් ඇයි මේ දානපතියන් සජිත් හරහාම මේව බෙදන්නේ...
එයාට විතරක් නෙවෙයි, දේශපාලකයින්ට ඇයි ව්‍යාපාරිකයන් උදවු කරන්නේ...
ඕන තරම් උදාහරන තියෙනව​, එමගින් නියම ටෙන්ඩර් පටිපාටියෙන් බාහිරව ටෙන්ඩර් ලබාගන්න. නැත්නම් මොනව හරි ගෙන්නල බදු වන්චා කරන්න. එමගින් ඔවුන් වියදම් කලාවගේ දස දහස් ගනනක් මහජන මුදල් වන්චා කරනව. සමහරවිට ඒ මුදලින් මුලු ලන්කාවේම දරුවන්ට පරිගනක දෙන්න පුලුවන් වේවි.
මම කියන්නේ එකයි. ප්‍ර්සිද්දියෙ ඔය බෙදන නායකයන්ට කියන්න පුලුවන් ද " මේ මුදල දුන්නේ අසවලා... හැබැයි මගේ පාලනයකදි ඔහුට අයතා වාසි ලබාදෙන්නේ නෑ කියල". එහෙම ප්‍රසිද්ධ කරනව නම් මම අත් දෙකම උස්සල සහයොගය දෙනව.
ගෝටට හෝටලයක රැස්වීම් තියන්න අනුග්‍රහය දැක්වූ පුද්ගලයාට දුන් සීනි බදු සහනය බිලියන 16ක් ( මහ බැන්කු වන්චාව බිලියන 12 යි). මේව නිසා තමයි ලන්කාව හිගමනට වැටුනෙ....මෙවැනි වන්චා පසුගිය හැම රජයක්ම කලා.

AnuraThilak
Автор

"Honda, Nisaan, Mitsubishi, toyota, suzuki " බලන්න මටත් පුලුවන් ජපන්

Marashighe
Автор

Now he is depressed and he does't know what he says.He better consult a psychotheropist

sujeewapriyanthi
Автор

අනත නො නමඑ ව නන් දෙසුකා?
ඔයාගෙ නම මොකක්ද?

හජිමෙ මශිතෙ.
හමුවීම සතුටක්.

දොසො යොරොශිකු. ඔනෙගයි ශිමසු.
මා හට හොඳින් සලකන්න. ස්තුතියි.

ඔකකෙ කුදසායි
කරුණාකර ඉඳගන්න

දොසො කොචිරා
කරුණාකර මෙහෙ එන්න

අරිගතෝ ගොසයිමසු
බොහොම ස්තුතියි.

AbooBeggarAlBigDaddy
Автор

ඒ කියන්නේ මූ ජපානෙනුත් නයට අර ගන්න හදන්නේ .. 😂

Lakka
Автор

පොඩ්ඩ පොඩ්ඩ ජපන් වලින් ඉල්ලුවාම සම්පත් පොඩ්ඩයි උන් දෙන්නෙ, යන්න ඔය පුතා ස්ටේජ් වල කාලෙ කන්නෙ නැතිව ජපන් පුරුදු වෙන්න

lakehouse_education
Автор

ඔයාගේ දක්ෂකම් තියෙන්නේ වෙනත් දේවල් කරන්න. රටක් පාලනයටත් ව්සෙශ දැනුමක් තිබිය යුතුවේ එය ඔබට නෑ කියලා පේනවා

nimalkankanilokuge
Автор

භාෂා 100ක් පුලුවන් වුනත් වැඩක් නෑ ජනාධිපතිකම බන්දේසියක තියල දුන්නත් භාර ගන්න කොන්ද පණ නැත්නම් 😂 ඔයා කොලේක ලියන් ඇවිත් රගනව විතරයි ඔයාට ඇත්තටම ජපන් බැහැ ඔයාගෙ තෙල මදියි අපිව බදින්න 😂

Azr
Автор

වරෙන් මෙහෙ කුඹුරු ටික හාන්න.මී හරකෙක්ගෙ අඩුපාඩුවක් තියනව..

HarshanaNiwanthaka
Автор

Selalihiniya හරි මයිනා ජනාධිපති කරමු 😂😂

AnaBro-lu
Автор

තව තව වදන් දෙසපා ජනපතිවරණෙස්කා කුචීත වෙස්කා 😂

yasiruweerakkody
Автор

මෙයා ජනාධිපති කරගත්තොත් නම් ලංකාවේ මිනිස්සුන්ට ගුලි කාලා වගෙ තමයි ඉන්න වෙන්නේ😂😂😂😂අමුතු ඇටේ ආතල් මිනිස්සු😅

kavijayasundara
Автор

Anime බලලත ඉගන ගත්තේ anathwa කියල කියන්නේ 😂😂

nithulibanneheke
Автор

ඔය වචන ටික දැනගෙන ගන්න පුලුවන් සහනෙත් කියපන් බූරු පුතානෝ 😂

gihansachintha
Автор

I don't know the context of his speech. But Japan has really offered help to us unconditionally.

suhailshafeek