100TB + Fiber NAS - Qnap Network Attached Storage in Sri Lanka

preview_player
Показать описание
100TB + Fiber NAS - Qnap Network Attached Storage in Sri Lanka - Does NAS use Fibre Channel? What are SAN and NAS? Why is SAN better than NAS? What is the difference between NAS and SAS? Can you use any hard drive in a NAS? What is an NAS hard drive? Do NAS require special hard drives? What hard drives to put in NAS? 10TB 20TB 100TB Sinhala Geek Show by Chanux Bro.
..
..
Рекомендации по теме
Комментарии
Автор

මේවා සල්ලි නේද..පට්ට දියුණු වෙන තාක්ෂනය කියාදෙන අපේ කාලයේ chanux bro අය්යා ආදරෙයි..😍😍

dulachsenura
Автор

Video බලලා හිතට ගැම්මක් අරන් මහන්සි වෙලා දියුණු වෙයල්ලා එතකොට මෙවා යෙ වියදම් එච්චර ලොකුවට දැනෙන්නෙ නැ ✔✔✔✌️

kasunwathsala
Автор

මම නම් 1TB තමා දැනට ඒකෙත් බාගෙකටත් වැඩිය පිරිලා.

ඇත්තටම මේව ගැන අපිට කියනවට අයියෙ ඔයාට ගොඩක් ස්තූතියි

menushakavindu
Автор

Chanux අයියා සුපිරි වැඩ්ඩෙක් කියලා දැනටමත් ඔප්පු කරලා ඉවරයි❤️❤️❤️😍

SLDinushatech
Автор

VERY MUCH LOVE TO SRI LANKA AND CHANUX BRO😍😎😎🙏🙏

kfunnyshortfilms
Автор

international technologies ලංකාවට අරගෙන ආවට, ඒ ගැන ලංකාවෙ අපිට කියල දුන්නට ගොඩක් ස්තූතියි.
Thank you,
CHANUX BRO🐧

gihanthrimalsha
Автор

Chanux bro කියන්නෙ වැඩ්ඩෙක් කියලා පෙන්නලා ඉවරයි . ඔහොම දිගටම යන් chanux අයියේ. අනිවාර්යෙන්ම ඉක්මනින්ම 2M ගහමු. ජයෙන් ජයම වේවා 😁

TharukaWeerasooriya
Автор

📌️ Chanux Bro තමා හොඳටම Explain කරන්නෙ.👍

sltechtoday
Автор

අම්බෝ chanux අය්යේ video නම් superb ඈ chanux තමා හොදටම කරේ ❤️❤️❤️

Senula_jayamaha
Автор

2025 දි චනුක්සයාගේ වීඩියෝ එකක්. 😪
"රුපියල් කෝටි 2.5ක් වැනි ඉතා සුලු මුදලකට ගන්න පුලුවන් බොහොම ප්‍රයෝජනවත් සුපර් කොම්පියුටර් එකක්"

CerebralChuckles
Автор

12:30 ☝ ඇයි අයියේ 4k record කරලා 4k ම editing කරලා, youtube upload ක‍රද්දි 1080p 60fps දාන්නෙ, 🥲🔥 ඇයි 4k 60 fps දාන්න බැරි ද.. මොකක්ද හේතුව .🙂😁❤️❤️ පුළුවන් නම් reply එකක් දාන්න අයියේ ....😁✨️🙂 ❤️

lasithpoorna
Автор

superb 👍👍👍👍🔥මේ වගේ networking video එකක්‌ එනකන් බලාන හිටියේ තැන්කූ 😍🔥

DilshanK
Автор

Chanux අයියාගේ රුපියල් මිලියන ගානක සුපිරි වැඩක්.Chanux අයියා ගැම්මක් තාමා ඉතින්

hashenkavishka
Автор

Chanux අයියා තමයි ලංකාවෙ ඉන්න tech King 👑👑👑

dinurasampath
Автор

ඔයා වැඩ්ඩෙක් කියල ඔක්කොටම ඔප්පු කරලා ඉවරයි අදත් සුපිරියක් තමයි notification ආව ගමං බැලුවා ❤️💪

Music-xqsw
Автор

සුපිරි vedio එකක් chanux අයියේ.
ගොඩක් දේවල් මේ vedio එක බලල ඉගෙන ගත්තා. thanks

sadeeshamax
Автор

ඒනකන් බලන් හිටිය video ඒකක් සුපිරිය වැඩක් 😍👌 පාවිච්චි කරලා තියෙන වැඩිම storage ඒක 932 GB .

slteachstudio
Автор

මේ වගේ වටින review කරනවට thanks අය්යේ ❤️

slbroacademy
Автор

වීඩියෝ එකනම් පට්ට bro. ගොඩක් වටිනවා. බජට් එකටත් ගැලපෙන NAS එකක් introduce කරනවනම් වටිනවා. 2 hard drive වගේ එකක්. 😟😘

gayanchathurangagx
Автор

14:53 500gb storage 🙂❤️ thanks chanux ayye me video ekata ❤️🙂

JMAU
visit shbcf.ru