Visekari | Episode 104 - (2025-03-14) | ITN

preview_player
Показать описание
Visekari | Episode 104

#ITN #ITNSriLanka #ITNDigital #Teledrama #Visekari #episode104

ITN ON SOCIAL

© 2025 by Independent Television Network Ltd.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.
Рекомендации по теме
Комментарии
Автор

වාසු ඉදලා හිටලා හරි බත් පොඩ්ඩක් කන්න😂😅😅😂 ඇත්තටම වාසුලා වගේ 🐄 අයත් ඇති නෙද😂

pixelqueen-zu
Автор

ලස්සන ආදර කතාවක් ඕනෙ අපිට.. පිස්සුවෙන් වගේ බලන්න.. 😊 දීර ❤යශෝ.. එරාන් ඔච්චර තරහ ගන්න එපා.. ඒ යාලුවා වෙනුවෙන් කරන්න බැරි දෙයක් නෑ කියල කොච්චර වත් කියව ගන්නෙ දෙන්න..

sakunthaladilrukshi
Автор

මේ අත්මෙවත් ඉශීට ප්‍රොෆා ගෙ හොරනම් අහුවෙන්නෙත් නෑ වාසූගෙ ගොන් කම අඩුවෙන්නෙත් නෑ😂

Likakokissi
Автор

ප්‍රොෆෙසර් හැබැයි පවුල් පාලනය කරන එකනම් නියමෙටම කරනවා.එයාගේ පවුල් ටිකත් ලස්සනට මැනේජ් කරගන්නවනෙ😅😅😅

KausHi-qe
Автор

දීරගේ යශෝගේ කොටස් දෙතුන් පාරක් බලනවා. හරිම ආදරණිය යි ❤❤

sumindajerad
Автор

දීර යශෝ සෙට් කරගෙන, එරාන්ව අලුත් මැඩම් සෙට් වෙලා, චේතියගෙ කුපාඩි වැඩ අහුවෙලා, ඉෂීට යන එනමන් නැතිවෙලා, කතාව ඉවර කරේ නැත්නම් මේක බලන් උන්ගෙන් ඩිරෙකිටර් ට .කුනුහරුප අහගන්න තමයි වෙන්නෙ 😂

chandanaariyarathna
Автор

වාසු දැන් හොඳටම ඇති නේද තනකොළ කෑවා ආසාවටවත් බත් ටිකක් කන්න බලන්න චෙිතිය වගෙ සර්ලා මෙම ගේමි ගහනවා කියන්නේ මාරම මොලකාරෙක් 😊🤣🤣🤣🤣🤣🤣

Nilanhti
Автор

කෙල්ලෙක් නිසා යාලුකම් කඩන්න එපා එතොකොට කතාව බලන්න එපා වෙනවා 😢

PaveeshaDananjalee
Автор

අනේ දැන්වත් දීරා යශෝ කතාව ලස්සනට ආදර කතාවක් විදියට ඉස්සරහට ගෙනියන්න අනේ... නැත්නම් එපා වෙනව...

deshanipathirana
Автор

චේතිය වගේ චරිත පවුල් ජිවිත වලට සාපයක්...

chandanaariyarathna
Автор

අම්මෝ අද යශෝ දිරා❤❤❤❤❤❤ මම ආසම ඒ දෙන්නා එකට ඉන්නවා බලන්න❤❤❤❤

Lathika-dq
Автор

ධීරාගේයී යශෝගෙයී කොටස කොච්චර බැලුවත් එපා වෙන්නේ නැහ්❤

tharakanuwanthika
Автор

නුබ හිමිවේදැයි නොදැනී මගෙ හිත ඉකිබින්දා😢😢

itsb
Автор

මහලොකුවට එරාන් දීරට කියන්නෙ නම්, "උඹ වෙනුවෙන් ඕනම දෙයක් අතාරිනව බන්..." කියලා... ඒත් යශෝයි, දීරයි දිහා බලලා පුපුරන විදිහ... එච්චරටම යාළුවා වෙනුවෙන් ඉන්නවා නම්, එහෙම බදාගෙන ඉද්දී තේරුම් අරන් අයින් වෙන්න පුළුවන්නේ...

GimA
Автор

වාසුට මෝඩයි කියන්න එපා මොන ගෑණිත් ආසයි තමන්ගේ මිනිහා කියන දේවල් ඇත්ත කියලා හිත රවට්ටගන්න පපුව හාරන දුක වහගන්න 😢

thileedoni
Автор

වාසුට අං දෙකක් අඩුයි තව.. තිබ්බ නන් මරු.. 👌

subo
Автор

යසෝ, ධීරලස්සන කොටස අද, ඒසින්දුවත් ලස්සනයි.එරාන් පව්.

LathaGamage-bpbj
Автор

මේ ප්‍රොපෙසර්ට සමාජ රෝගයක් හැදිලා සමාජෙට කොං වෙනකම් බලන් ඉන්න කුරිරු මම 😂🥺

Hachinivimalka
Автор

අප්පෝ😂😂😂 මේ proffesor ඕනි ප්‍රශ්නෙකින් පැනලා යන්න ක්‍රම තියනවා 😑🤧

himajirajapakshe
Автор

යශෝ❤දීර
ලස්සන කපල් එකක්.යාඑවෙනකන් බලන් ඉන්නේ මං විතරද

NishanthaRuwan-wcur
join shbcf.ru