Visekari | Episode 109 - (2025-03-21) | ITN

preview_player
Показать описание
Visekari | Episode 109

#ITN #ITNSriLanka #ITNDigital #Teledrama #Visekari #episode109

ITN ON SOCIAL

© 2025 by Independent Television Network Ltd.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.
Рекомендации по теме
Комментарии
Автор

යසෝ චරිතෙ හර්ම අතාත්විකයි. ආදරවන්තයටයි සහෝදරයටයි දක්වන ආදරය එකම විදියයි

sujeewakumara
Автор

අම්මාගෙයි තාත්තාගෙයි ලෙඩ රෝග ඔක්කොම සුවපත් වෙන්න ඔනෙ 🥰❤️‍🩹

chanukamadumal
Автор

යසෝනම් ඕනවට වැඩී මහා විකාරයි😅...සහෝදරයා යාලුකම ආදරය අනේ මන්දා සේරටම එකම විදියට care කරන්වා..😅😂

thashinidinethma
Автор

" අනේ එයා මගේ අය්යා වගේ...අය්යා..."😂(එරාන්)❤

ThamaliLiyanage-ujqi
Автор

යශෝ හම්බෙන හැම එකාටම බලාපොරොත්තු දෙනවා කතාවෙ නමටම යශෝ හැසිරෙනවා හැබැයි ගානටම😂

Ayodya-vf
Автор

: සියලුම පිළිකා රොගින් සුවපත් වෙවා ❤️🙂

chanukamadumal
Автор

මේ යසෝට වැඩ වරදිනකන් බලන් ඉන්න මම.එයා හැමෝටම බලාපොරොත්තු දෙනවා.

rajapaksharajapakshar
Автор

මුන් දන්නවා අපි මේ කතාව බලන්නෙ professor අහු වෙනකම් කියලා 😂

pahanyasesadi
Автор

අම්මෝ යසෝ කාගෙත් සුන්දරී වගේ 😂ප්‍රොෆෙසර්ටම හරියනවා 😁

SheniRathnayaka
Автор

යසෝ ඔයා පාඩුවේ ඉන්න..එරාන්ට පාඩුවේ ඉන්න දෙන්න

WasanaRathnayaka-pq
Автор

දුක අහන අයියාකියන සහෝදරයෙක් වෙලා 😂😂යසෝ දැන් ඕනවට වැඩිය වැඩි

EmodhyaMaduwanthi
Автор

යශෝව බලද්දින් ඉශි මෝඩ උනත් අවංකයි මේකි හතර වටේට අල්ලනවනෙ බලාපොරොත්තු දිදී 😂💔

NethmiMaleesha-ss
Автор

යසෝදරා දැන් විසේකාරී නෙවෙයි කාගෙත් සුන්දරී වෙලා 😂😂😂😂😂

hsbpererahsb
Автор

මෙහෙම බෝඩිම් ඇන්ටිලා හිටියොත් අටපට්ටමට දාපල්ලා අපිට හිටියේ අපේ දේවලුත් හොරෙන් අරන් කාපු ඇන්ටිලා 😂

thileedoni
Автор

Me යශෝ නම් ඊයා අනේ..හැම කොල්ලටම බලාපොරොත්තු දි දි නැලවෙනවා😒.එයා cute වෙන්න දගලන action ඔක්කොටම වඩා එපා වෙනවා 😂😒💔

Anjaleekavindi
Автор

බැල්ලි පිදුරු කන්නෙත් නෑ කණ ගෝනියක්ට දෙන්නෙත් නෑ 🤣🤣

hansihan
Автор

මමනං කැමතියි ටීචයි එරයි යාලු
වෙනවනං...❤❤❤❤

SumitraJayakodi
Автор

එරාන් කා එක්ක අත් අල්ලාගෙන හිටියත් යසෝට මොකද 😂😂😂

malkanthibiyanwila
Автор

දැං යසෝ නිසා කතාව එපා වෙලා.. ඉශී කොච්චර හොදද එහෙම බලද්දි

DiliniMasakorala
Автор

ධීරත් කතාවෙන් අයින් වෙයි මට පේන විදිහට. සති දෙක අවුරුදු දෙකක් ව⁣ගේ කතාව අදී.. 😂

kalanisenanayaka
welcome to shbcf.ru