Nugasewana - Kavinga Perera | 2024-07-19 |Rupavhaini

preview_player
Показать описание
#nugasewana #rupavahini #actor
Kavinga Perera

© 2024 by @Sri Lanka Rupavahini
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Sri Lanka Rupavahini Corporation.

Follow on:
Рекомендации по теме
Комментарии
Автор

කාවිංග අයියා හරිම නිහතමානී ආදරණීය හදවතක් තියෙන සුන්දර මනුස්සයෙක්.!❤
හරිම බුද්ධිමත් කෙලින් කතා කරන, බුද්ධි
මේ ලෝකේ හැම මනුස්සයෙක්ම සර්ව සම්පූර්ණ නෑ ඒ වගේම කාවිංග අයියාගෙ ජීවිතෙත් අඩුපාඩු තියෙන්න ඇති ඒ වුණත් මං ප්‍රාර්ථනා කරනවා ජීවිතේ හොඳම දේවල් ලැබෙන්න ඕනි.! වගේම ජීවිතේම සාර්ථක වෙන්න ඕනි කියලා.🙏
ඔයා ආදරේ කරන තරමටම ගොඩාක් ආදරේ කරන ගැහැණු හදවතක් ලැබෙන්න කියලා මං හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.!
ආදරෙයි
සුබම වෙන්න ඕනි ඔයාගේ

thilinimadu
Автор

හුඟක් අය කාවින්ගට විෂ් කරලා තියන නිසා මං පාරමී ගැන කමෙන්ට් කරන්න හිතුවා.ඇත්තටම කලාතුරකින් දකින්න ලැබෙන හරිම ලස්සනට කතා කරන නිවේදිකාවක්.කාවින්ගගෙන් ඒ ප්‍රශ්න අහන ලස්සන❤

mila_wick
Автор

නිවේදිකාවගේ හඩ මෙහෙයවීම සංයමය හිත නිවෙනවා

NadeeshaDikkubura-roqz
Автор

හොද රංගන ශිල්පියෙක් ඉදිරිජිවිතය සාර්ථක වේවා

SamanthaDeSilva-sx
Автор

මේ නිවේදිකාව හරිම ලස්සනට වචන හසුරනවා.. අනිත් කෙනා අපහසු තාවයට පත් නොවන ලෙස.❤

SITHARACALDRA
Автор

අපි සාපේක්ෂව එකිනෙකාට වෙනස්..හැමදේම ලැබීම්, නොලැබීම් සමගයි...සමාජයට ඕන විදියට ජීවත් වෙන්න එපා ...අපි අපි වෙන්න ඕන...ඔයා සාර්ථකයි ...බුදු සරනයි ..

kanchanasewwandi
Автор

කාවින්ද මම ආසම කරන නලුවෙක් හැමදාම සතුටින්ම ඉන්න ❤

socelasocela
Автор

වැදගත් නිවේදිකාවක් ඉදිරිපිට ඔබ ඔබගේ ජීවිතේ දිග හැරිය ❤

nuwanchinthaka
Автор

හරිම ලස්සන කතා බහක්. 💯 නිතරම අහන්න හිතෙනවා ඒ හඬ හා මුසු වුනු ගැඹුරු වදන් කියාවි ජීවිතයේ සත්‍ය ✨🤍🙏

DilkiImalsha
Автор

පුතේ ඔයාතනියම ඉන්න එක හොඩයි කියා මම හිතන්නෙ තනිකම හොඩයි හැබැයි කිසිකෙනෙක් විස්වාසනොකර කවෘ බොන්න ඩුන්නත් ඒවාට ඇබ්බැහිවෙන්න එපා එක්චරෞඉ අපි ඉල්ලන්නේ

ChandraSilva-kutf
Автор

Kavinga is a very good actor.keep up the good work.God Bless You..🙏🙏🙏🙏💖💖💖💖

lenoniecramer-fsml
Автор

ඇය් මේ ජනප්‍රියම චරිතවල ජීවිතවල එක කොටසක් කැඩිලා තියෙන්නේ

SSumedha
Автор

Kavinga malli. Jesupihitai ❤❤
Niwedikawa great 👌job

LakmaliSamaranayake
Автор

තෙරුවන් සරණයි පුතේ සතුට සාමය ප්‍රිතිය පිරි සුන්දර වාසනාවන්ත අනාගතයක් ඉක්මනින් උදා වේවා ජය වේවා පුතේ

peraraperara
Автор

ආදරණීය හෙටක් උදා වෙිවා...සතුට විදිිමට පින පැදේවා...🌹❤️🌹❤️

chandanideepika
Автор

ඉස්සරහට හැමදාමත් හැමදේම හරියාවි කාවි අයියේ.. හොදම දේවල් හොදම ආදරයක් ඔයාට ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..💞🤍😘😘

nisansalasanjeewani
Автор

මං අසම නලුව.ඔය හෙද.කේානෙක් පරිස්සමෙන් ඉන්න අදරෙයි ❤❤❤❤❤ලස්සනයි

PiumiMadushika-umuq
Автор

තෙරුවන් සරණින් යහපතක්ම වේවා දීර්ඝායූ වෙිිවා 🌹🌹🌹👌👍 ආදරෙයි

kumaridehigama
Автор

කාවිංග හරි නිහතමානීව ජීවත් උනා ....මොනවා හෝ පෙර අකුසලයක් තියෙන්න ඉදිරියට යන්න පුතා තෙරුවන් සරනයි

kalyanipathma
Автор

Worth watching this discussion. Kavinga is a totally different person here. හිතේ තිබුන සෑම දෙයක්ම කියවුනා කියලා හිතුනා. Wishing you a happy and productive future Kavinga.❤

ifthi.opinion