Nugasewana | Araditha Shilpi Hamuwa | Actor Mahendra Perera | 2024-08-30|Rupavahini

preview_player
Показать описание
© 2024 by @Sri Lanka Rupavahini
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Sri Lanka Rupavahini Corporation.

Follow on:
Комментарии
Автор

පූරකත්වයත් ඉතා හොඳයි.සුබ අනාගතයක් ඔබට.මහේන්ද්‍ර අයියගෙ රංගනය, ක්ෂේත්‍රයේ කැපවීම සහ සේවය විශිෂ්ටයි !! 🎉

kasunrajapakse
Автор

සැමියා විසින් බිරිඳව අස්වාභාවිකව දූෂණය කරන

මහා පව්කාර මහා කාලකන්ණි වර්ගවාදී පවුල තුල සතුට
සාමය, සමගිය, සහයෝගය අනුකම්පාව නැත.

ඒකට හේතුව,
අස්වාභාවික වර්ගවාදී පවුල් තුළ
එනම් සැමියා, බිරිඳ සහ දරුවන් අතර,

පරම රමණීය අමරණීය වෙන ප්‍රේමය සහ නිර්මල පිවිතුරු ආදරය ක්‍රියාත්මක වෙන්නේ නැත.

ඒ වෙනුවට මිනිසුන්ට අස්වාභාවික වූ
නමුත්,
තිරිසන්
සතුන්ට සොභාවික වූ,

රාගය හෙවත්, අස්වාභාවික ලිංගික ඇසුර,
සැමියා නැමැති අස්වාභාවික චරිතය විසින් ක්‍රියාත්මක කරන නිසා,

අස්වාභාවික වර්ගවාදී පවුල තුළ රාගය තුළින් රාග තෘෂ්ණාව සහ තෘෂ්ණාව හෙවත්,
ධනවාදය ක්‍රියාත්මක වෙන නිසා,

අස්වාභාවික වර්ගවාදී පවුල් තුළ
එනම්,
සැමියා බිරිඳ සහ දරුවන් අතරද

සාමය සමගිය සංහිඳියාව ක්‍රියාත්මක වෙන්නේ නැත.

ක්‍රියාවට අනුව ප්‍රතික්‍රියාව ක්‍රියාත්මක වෙනව.

ඒ කියන්නේ,
ක්‍රෝධය, වෛරය, බොරුව වංචාව නිරන්තරයෙන්ම ක්‍රියාත්මක වෙන බැවින්,
එකිනෙකා මරා ගැනීම පවා සිදුවෙන නිසා,

නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත්, සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින්,

නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී රජය නැමැති උත්තරීතර ආයතනය නිර්මාණය කරගෙන, කාලානුරූපව යාවත්කාලීන සහ බලවත් කරමින් පවත්වාගෙන එන බව හොඳට මතක තියාගන්න.

එතකොට,
අස්වාභාවික වර්ගවාදී පවුල් තුළ සාමය සමගිය සංහිඳියාව නැත.

ඒ වගේම අස්වාභාවික වර්ගවාදී පවුල් අතරත්,
සාමය සමගිය සංහිඳියාව නැත.

ඒකට හේතුව,
අස්වාභාවික වර්ගවාදී පවුල් තුළ පරම රමණීය අමරණීය වෙන ප්‍රේමය සහ නිර්මල පිවිතුරු ආදරය ක්‍රියාත්මක වෙන්නේ නැත .

ඒ වෙනුවට,
රාගය, රාග තෘෂ්ණාව සහ තෘෂ්ණාව හෙවත් ධනවාදය ක්‍රියාත්මක වෙන බව හොඳට මතක තියාගන්න.

තෘෂ්ණාව හෙවත් ධනවාදය තුළින් නිර්මාණය වෙන ධනවාදී ආර්ථික ආයතන තුළත්,
ඒ වගේම ධනවාදී ආර්ථික ආයතනය අතරත්

සාමය සමගිය සංහිඳියාව නැත.

නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී රජය නැමැති උත්තරීතර ආයතනය නැතිනම්,

සමස්ථ මිනිස් ලෝකයම එකිනෙකා මරාගෙන මැරෙන යුදපිටියක් බවට පත් වෙන බව හොඳට මතක තියාගන්න.

ඒක නිසා,
නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී රජය නැමැති උත්තරීතර ආයතනයට ඇගිල්ල දික් කරන්නේ නැතුව,

පන්සිල් රැකගෙන අසරණ සරණය කරමින්, අස්වාභාවික වර්ගවාදී පවුල් වෙනුවට සොභාවික මාතෘමූලික පවුල් නිර්මාණය කරගන්න.

ඒ වගේම,
අස්වාභාවික ධනවාදී ආර්ථික ආයතන වෙනුවට සොභාවික සමාජවාදී හෙවත්, ජනතාවාදී ආර්ථික ආයතන
නිර්මාණය කරගෙන සතුටින් සාමයෙන් සමගියෙන් නිදහසේ ජිවත්වීමට පුරුදු පුහුණු වෙන්න .

බුදු සරණයි.
ජේසු පිහිටයි.

rohanaalvitigala