Vsync Gsync Freesync Explained

preview_player
Показать описание
මේ පැහැදිලි කිරීම ඉරෙන පරිගණක තිරය හදන G Sync Free Sync සහ Vsync ගැන..
Рекомендации по теме
Комментарии
Автор

V-sync කියන්නෙ මොකද්ද කියල අද දැනගත්තු අය කෝ? 🤚😌

dilumnethsara
Автор

දැවෙන පස්නයක් වෙලා තිබ්බෙ මෙක ගැන.දැන් එකත් හරි🤩thanks ප්‍රියදර්ශන අයියෙ❤️

Devil_Blade-qt
Автор

ගොඩක් වටින වීඩියෝ එකක්...කියන දෙන දේ සුපිරි විදියට පැහැදිලිව ඕන කෙනෙක්ට තේරෙන්න පැහැදිලි කරන්න හැමෝටම බෑ...පැහැදිලි කරන වැඩේ 100% ක් හරියටම කරන කෙනෙක් ඔයා..ගොඩක් ස්තූතියි මේ විදියට නොමිලේම අපිට දැනුම බෙදලා

prasadchandima
Автор

නියමයි අයියේ, මේ වගේ දන්නේ නැති දේවල් දාන්න ඉගනගන්න අයට වටිනවා, ඔයා එක ලස්සනට පැහැදිලි කරන නිස පොඩි එක්කෙනෙක් ට වුනත් තේරුම් ගන්න පුලුවන් ලේසියෙන්ම, ඔයා දිගටම මේව කලොත් Sure Channal එක සුපිරි තැනකට එනවා ❤️❤️❤️

gayanlalinda
Автор

ගොඩක් වටින විඩියෝ එකක් ප්‍රියදර්ශන අයියෙ ❤️❤️❤️❤️👍🤩🤩🤩🤩 සුපිරි සුපිරි සුපිරි සුපිරි

kushanshadow
Автор

මොනවහරි video එකක් දාල views ගන්න හදන සමහර youtubers ලා එක්ක බලද්දි මේ channal එක මාරම වටිනව මේකෙ තිිිිියෙන videos එකක් නෑර බැලුවත් පාඩු නෑ🎉🎉🎉

isurudilanka
Автор

Thank you ප්‍රියදර්ශන අයියේ..මේවා ගැන කියලා දෙනවට..මගෙත් build එකක් තියෙනවා..ඔයගෙන් කරන්නේ...😘😘

shemibro
Автор

මම ඕක කරා.. ඉස්කෝලෙ ඉංග්‍රීසි පිරියඩ් එකෙ කරෙ ඔය පොත්වල animation art ඇදපු එක ආතල් වැඩේ.. 😂

deletedaccount
Автор

මෙච්චර කල් Vsync කියන්නේ මොකක්ද කියලා හරියට දැනගෙන හිටියෙ නෑ. සුපිරි Bro..

slfishshow
Автор

Video came just on time when I was about to purchase a gaming monitor. Thank you ayye ❤️

anuradhaedirisuriya
Автор

අඩේ මන් මොකක් හරි game එකක් මගෙ RTX 2060 6GB එකේ ultra දාල ගහලත් 3GB විතර run වෙද්දි ඔය screen එකට කිව්ව එක වුනා.🤣🤣🤣මන් monitera අවුල් කියලා හිතලා ගත්ත කඩේ එකාටත් බන්නා ඌත් දන්නේ නැහැ මොකක්ද ඔය seen එක කියලා🤣🤣🤣THANKS PRIYA එනකන් හිටපු vedio එකක්❤️❤️❤️

t.dinelkabandara
Автор

HDMI vs Display Port gana video ekak keranna aiye

MahiruSenarathne
Автор

Thanks iye mehema apita kiyala denawata.. aadarei .🔥🖤❤️. Mama nam hemadama innawa 🔥🔥

asfadali
Автор

I like this youtube channel very much. Thank you.

amerzenlove
Автор

🔥❤ මේ සතියෙ Tecsunday episode එකත් ගේන්න.

shavindagnanarathna
Автор

Thank you ayya me explain karanakan maga balan hitiye😍😍😍

janithariyarathna
Автор

සුපිරි explanation ekek දුන්නෙ.. අද ඉඳන් මම ysynic off krala gahanne

vMaliyaGamer
Автор

Well explained. Thank you very much aiya❤️❤🔥👌👌👍😊

wathsalaheenkende
Автор

thank you so much aiye vdo 1ta. matat tibuna prashnayk meka mkda kyla. ada tamai dena gatte

sunnywayne
Автор

Supiri aiyah patta watina dewal tikak kiya dunne me wage videos thwa thwath aran enna api innwa oya ekka

chopsyproduction