Paradeese | Episode 171 - (2025-03-26) | ITN

preview_player
Показать описание
Paradeese | Episode 171

#ITN #ITNSriLanka #ITNDigital #Teledrama #Paradeese #episode171

ITN ON SOCIAL

© 2025 by Independent Television Network Ltd.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.
Рекомендации по теме
Комментарии
Автор

රොශේල් අක්කි මාර ලස්සනයි අද ඒ කිට් එකට හරිම කිවුට් ලස්සනම ලස්සන බෝනික්කියක් වගෙ❤ හරි ආඩම්බරයි කෙල්ලෙක් වෙලත් තව කෙල්ලෙක්ගෙ ලස්සන දකින එක ගැන❤

hiruubaranasooriya-HB
Автор

රොශෙල් මාරම ලස්සනයි. කතාව මොකක් උනත් එයා හිනා වෙලා ඉද්දී ඒ දිහා බලන් ඉන්න ආසයි 🥺🩷

See_hans
Автор

රොශෙල් අක්කි තනිකරම බෝනික්කියක් වගේ 😍😍 ලස්සන 😍❤️

AnduniAbhishka
Автор

පාරමී ❤ආලියා නියම සහෝදරියෝ දෙන්නෙක්. හරිම ආදරණීය අක්කා කෙනෙක් ආලියට ඉන්නේ ❤❤

manjularoshini
Автор

මේ කතාවේ music, main acters, ඔක්කොම ලස්සනයි 🤍

tharushahanshan
Автор

අනේ අද වගීශ පාරමී ❤
Waiting till tomorrow episode
Roshel you looks so pretty today ❤

Dgmsqw
Автор

මෙච්චර ලස්සන කතාව ඇයි අනේ මිනිස්සු බලන් නැත්තෙ 😢 vote කරන් නැත්තෙ..🥺🥺

shainimadushani
Автор

හරිම ලස්සන නිහතමානී සංවර නවක නිලියක් තමා රොශෙල් කියන්න...එක film එකක් එක teledrama එකක් කරලා බොරුවට උඩ පනින බාගෙට ඇග පෙන්නලා ජනප්‍රිය වෙන්න හදන නිලියො කියලා හිතාගෙන ඉන්න අයත් එක්ක බලද්දී රොශෙල් 100% recpect❤...මොන නිර්මාණය හිටියත් සංවරව ඉන්නවා❤❤❤❤❤❤❤

Shirojayasingha
Автор

මේ කතාවෙ light ඒම වැඩිත් නෑ makeup ත් ගානට .සේරම බැලන්ස් ❤❤❤

chami
Автор

අනේ මේ ඇහිදාර අස්සේ කියන song එක හරිම ලස්සනයි.ඒක අහනකොට අමුතුම හැගීමක් එනවා 🥺❤️

HimashiMadumika
Автор

තාත්වික මාරම් ස්කිප්ට් එකක් මාරම ලස්සනයි...ITN තැන්ක් මේ වාගේ ලසන දෙවල් ..හොද දෙවල් ප්‍රේක්ෂකයා ට ලබා

RoshanKM-jd
Автор

අත් දිගට ඇන්දා ම අපේ චුටි අක්කා ලස්සනයි බලලා ගෙන වැඩ කරන්න අක්කේ තව පොඩ්ඩෙන් වැටෙනවා නේ පරිස්සමෙන් අක්කේ වැඩ කරද්දි අක්කේ ආදරේයි

ChathubhanYasasvi-ru
Автор

Roshel akka maru 😊❤ lamai eyawa top 5 atharata hari genne vote karannekoo😢

samadarajayamali
Автор

වගීශ..❤

ආසයි දවසක පාරමී වගේම නිලියක් වෙන්න..🙂

මේ රොශෙල් අක්ක පුදුම ලස්සනට එයාගෙ චරිත කරනවා..

ආසාවෙ බෑ...බලන්න.😙

dimashamadumali
Автор

Roshel akki's looks like Barbie doll ❤😩😘😘😘😘😘😘

hansikajayamini
Автор

මෙච්චර කාලෙකට කතාවකින් දැක්ක හොදම combination එක

BMW and BOY + girl ❤

MR.blackz-t
Автор

Roshel akkita lebunu lassanama charithe thmiii meka...mn roshel akkita wedipurama kemthi unee me kthawa nisaaa.... Adareiii akkiii...❤❤❤

UdeshikaMadhushani-bg
Автор

Parami role models good dress code for our girls when meeting and going out with boys. She is also a perfect positive role model for a daughter, a growing up teenager, in behaviour and getting on with people socially and emotionally. Love the characters of her parents and their acting. Her sister and family is a impressive and an example for a lovely, organised and well accepted family in now adays society. Therefore, I love this teledrama. 😘😍🥰

priyanthidevikadissanayake
Автор

Director Hasun, you are doing your job perfectly.
Very well done 🔥

ruhiwarsha
Автор

පාරමීගෙ අම්මයි තාත්තයි පාරමීව තේරුම් අරන් ඉන්න විදිය 🥺 අැත්තටම අපේ අම්මලත් අපිව එහෙම තේරුම් අරන් ඉන්නවනම් 😢😢

nipunihansika
welcome to shbcf.ru