Paradeese | Episode 170 - (2025-03-25) | ITN

preview_player
Показать описание
Paradeese | Episode 170

#ITN #ITNSriLanka #ITNDigital #Teledrama #Paradeese #episode170

ITN ON SOCIAL

© 2025 by Independent Television Network Ltd.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.
Рекомендации по теме
Комментарии
Автор

ශලාගේ ගවුම පොඩි බබෙක්ගෙ වගෙයි අද හරිම ලස්සනයි ❤

MathsWadda-sp
Автор

අම්ලයි අමාලියි මාර ස්විටි අනේ දුප්පත් අහිංසක පෙනුම ආදරණියයි

SanjeewaniPushpa
Автор

දාබරේ යන්නේ වගීෂගේ අම්මා හම්බ වෙන්න...දාබරේ තමයි ගේම ගහන්නේ මුල ඉදලා..

ytqueen
Автор

අමාලි ලස්සනයි....අහින්සකයි..ඒ වගේමයි හිනාව ගොඩක් ලස්සනයි..❤️❤️සුබ පතනවා හදවතින්ම🥰🥰

KaweeshaNirmani
Автор

ලකියා ගුට් කනකම් බලෙන් ඉන්නේ මන් ව්තරද නාකි මනමාලයා

thusharipriyangi
Автор

අමාලි හරිම ලස්සන චාම් හැඩකාර ගෑණු ලමයෙක් හරීම ලස්සනයි ඒ දෙන්නගේ ආදරේ❤️😊

MadhuThilakarathne
Автор

අමාලි අමිලගේ ආදරේ තමයි ලස්සනම.බොරු සෝබන නෑ හරිම තාත්විකයි.අහින්සක ලස්සන ආදර කතාවක්❤

SandamaliDamayanthi-hh
Автор

අමිල අමාලි, ආදර්ශමත් පෙම්වතුන් දෙන්නෙක්.අමාලි ගව්මට ගොඩාක් ලස්සනයි.දාබර්‍රේ
ගිය සතියෙ නේද ඩුබායි ගියා කිව්වෙ.තාම ගිහින් නෑනෙ.

LathaGamage-bpbj
Автор

අමාලි couple එකත් හරිම ලස්සනයි. හරි අහිංසකයි.. natural acting ❤❤❤

shainimadushani
Автор

කතාවේ ලස්සනම කෙල්ල අමාලී❤ හරි නිවිච්ච ලස්සනක්

nadeeshadilrathnayake
Автор

අමාලිට තියෙන්නේ හරිම අහිංසක ලස්සනක් ❤❤❤❤❤

nethmisansala-pymf
Автор

අඩේ මෙන්න දාබරේ ඉන්නවා වගිශගෙයි දාබරේගෙයි සමු ගැනිම නම් මට හිතට පැහැදිලි මදි

SriyaAbesinha-qw
Автор

නාකිය ලකිය දුවෙක් බදින්න හින බලනවා 😃😃වගිශගෙ තාත්ත ගාමිනි ඩුබායි ඉන්නෙ අමිම

AsAs-ocpx
Автор

අනේ මේ ලකියව පන්නලා දාන්න කෙනෙක් නැද්ද 😂

VibeVista-mi
Автор

ඇහිදාර අස්සේ හිත ගැහෙන සද්දේ මේ song eka mokda ane

maduwanthigamage
Автор

අමිල කපල්.ස්‍ය්පර්.ඒ ගර්ල් බොනික්කි වග්‍ර්‍ර්❤ැක්ටිං සුපර් ❤

ShashiPerera-kwkc
Автор

මේ තියෙන රහස් කතා ටික ටික හරි කියලා කතාව මෙතනින් ඉස්සරහට ගන්න. හැමදාම එකම ටික. වගීෂ පාරමීගෙ ගෙදර යනෝ කියන්නෙ දැන් කොච්චර දවස් ඉදන්ද? තාම ගියේ නෑ. එක පාරට ආච්චි කෙනෙක් ගැනත් කිව්වා.. දාබරෙත් දැන් ප්‍රහේලිකාවක්. එන්න එන්නම රහස් එකතු වෙනවා ඇරෙන්න එක දෙයක්වත් විසදුනේ නෑ. දැන් episodes 20ක් 30ක් ම එකම ටික.!

sathsarani.
Автор

අමාලි, සකූගෙ කතාවෙ නපුරු කෙල්ල, ලස්සනයි අද❤

chandanifernando
visit shbcf.ru