Awakasha Playing Didgerdoo and Crystal Singing Bowl Live

preview_player
Показать описание
Brothers and sisters listen and watch this video very consciously. When you listen and watch this video you can feel and heal yourself and you can use this video as a meditation. So enjoy! Thank you so much! Much love and light for you! Peace!

Performed by Sarala Rukshitha

© Copyright 2017 Awakasha
All Rights Reserved

#AwakashaMeditations #AwakashaSoundHealing
Рекомендации по теме
Комментарии
Автор

පෞද්ගලික වාසි වලින් තොරව මෙවැනි දෙවල් සමාජයට දායාද කිරීම පිලිබදව සතූතියි, #respect bro

EternalElegancex
Автор

මන් ආසවෙන් අහන් හිටියා .පරිසරය සමග ඩකින විට පුදුම හැගීමක් අවෙ.ඔබව අහම්බෙන් දැකීම මගේ පිනක් කියා හිතෙනවා .

preethiperera
Автор

I saw your videos. Those are amazing. I like your way. I would like to know about more about spirituality. ❤️❤️❤️ I bless your life.

poojaanjali
Автор

ගොඩක් ලස්සනයි ඉස්තුති මගෙ විශ්වයට හිරු දෙව්දුන්ට සොබහ දහමට නිසකවම අපිට දැනුම ලබා දෙන ගුරුවරුන්ට ආද් ආද්මියට ගොඩක් ඉස්තුති

thushanisadareka
Автор

Mama alutin sambanda una mata hoda pratipala godak labuna hakinm tawat bavama krama tikak laba denna me raga sitin ain wenna

nishanthaamarasingha
Автор

අලුත් දෙයක් සමාජයට දායාද කරණ ඔබේ නිර්මාණාත්මක දේ මම ආශාවෙන් අගය කරනවා. චිත්ත සමාධියක් තමා ලබන්න පුලූවන්‌ දෙනෙත් විවර කළොත් විශ්වයේ අසිරිය. ඔබට ස්තූතියි.

kusumaellepola
Автор

ගොඩාක් ස්තූතියි ! ඔබට පින් . හිතට ගොඩාක් සැනසීම ලැබුවා !

amilarandeni
Автор

Thanks oba godak dewal addyana karana wishesha pudgalayek

teransfenando
Автор

niyamy yluwa hodat kra eka meka bhawanwak lesa gnna puluwn.thawa me wage dewl kranna

jonatester
Автор

Harima asai balagena ennat obata godak sthuti

chandimaneeli
Автор

මමත් බොහෝම ආදරෙයි පරිසරයට
ඒ දේ වචනයෙන් විස්තර කළ නොහැක
මමත් කැමතියි ඔබේ මේ උත්සාහයට සම්බන්ධ වෙන්න
මා ලන්කාවට පැමිණි පසු
ඔබට ශක්තිය !!!

gamagep.g.g
Автор

Me tune ekata third eye vibrations enawa

zenushx
Автор

Me ape de adambarayen loketa penwanna puluwan neda.puduma asawen baluwe.budu saranay!

chandanabamunusinghe
Автор

Ayye matath e pathikara karamya ekka sambanda wenna puluwanda

janithbanuka
Автор

Kohed me oya inne ඔයාලගෙ ගෙවල් paththeda? Marama ලස්සනයි . Marama නිස්කලංකයි

nimeshedirisinghe
Автор

ඔබතුමා මෙම වැඩසටහන කළෙ රිටිගල අවට ප්‍රදේශයේ තැනකදී ද කියලා කියන්න පුළුවන් ද මට, මම කැමතියි ඔබව සාදරයෙන් සම්බන්ධ වෙන්න, බුදු සරණයි.

dineshpriyankara
Автор

දැන් පරිසරයට මොකද උනේ? වෙනසක් උනාද? මුකුත් තේරෙන්නේ නැති හින්දයි අහන්නේ? කාලය අපරාදේ නේද?

sanjayadinala
visit shbcf.ru