Costa x Maliya - Red Rum (Official Music Video)

preview_player
Показать описание
Official Video for Red Rum by Costa & Maliya

Listen to "Red Rum" available everywhere now"

Director, Editor: Nipuna Fernando
Shot By : Josiah Singh & Nipuna Fernando
Artwork: Priyan Malindu

Performers: Costa Maarley, Maliya
Composer: Udantha Gamage
Producer: Udantha Gamage
Lyricist: Costa Maarley, Maliya
Mixing Engineer: Prathap Costa
Mastering Engineer: Prathap Costa

digital media: Chamupa Chenuka

Follow Costa”

Lyrics"
ගහන එකක් ගහපන් හොයන එකක් හොයපන් මොනා කරත් පනපිටින් ඉන්දින් bruh
ගහන එකක් ගහපන් කරන හොයන දෙයක් හොයපන් මොනා කරත් පනපිටින් ඉන්දින් bruh
ගහන එකක් ගහපන් කරන හොයන දෙයක් හොයපන් මොනා කරත් පනපිටින් ඉන්දින් bruh
ගහන එකක් ගහපන් කරන හොයන දෙයක් හොයපන් මොනා කරත් පනපිටින්

Red rum හා දුමෙන් මත් වී රෑ
Bass නැත්තං beat නං set වෙන්නෑ
Engine නං break down වෙන්නේ නෑ
මත් වුණත් sick නං වෙන්නේ නෑ

Set බං අද රෑ
Kick බං ගහපු charlie gram

Red rum හා දුමෙන් මත් වී රෑ
Bass නැත්තං beat නං set වෙන්නෑ
Engine නං break down වෙන්නේ නෑ
මත් වුණත් sick නං වෙන්නේ නෑ

Set බං අද රෑ
Kick බං ගහපු charlie gram

හිත මගේ 24/7 බං chilling
Beat එක drill නමුත් කරේ නෑ killing
කොච්චර බිව්වත් bro මං කෙලින්
Snitch නෑ මගේ හිත නං ඔය telling
සල්ලි නං රුපියල් ආසම කෝටි
සැප දැම්මට වෙන්නෑ මට කොල්ලෝ od
අරහං මට නං මිනිස්සු දැන්
වගේ වැටුනම ඇස් දෙක වතුරට clorine

සිතුවිලි mic එකෙන් තාලෙට කියවල ගලපලා හදලා ගත්ත මේ සින්දු
කවුද හිතුවේ මේවා මෙච්චර famous වෙයි කියල කියවද්දී පත්තරේ බින්දු
අදාල නැ මට ආගම බෞද්ද මුස්ලිම් කිතුණුද නැත්තම් හින්දු
Pill එක වැදුනම මට මගේ මොළේ talk කරයි bro උඹ මේ කැලේ king ලු

හිත මට ගේයි දැන් වේදනා
කරන්නේ මන් දැන් චෝදනා
ඉතාලි කොල්ලෝ මෝදනා (modena )
ආවා show එකට කෝල්ලො බොහෝ දෙනා
Trap උණ දැන් බං බෝවෙලා
වැලපෙන track දැන් ගූ වෙලා චා වෙලා
lsd shroom හා වෙලා යා වෙලා
ලංකාවේ කොල්ලෝ ඉන්නේ දැන් පාවෙලා

Feeling shut down කොල්ල කෙලින්
Feeling shut down කොල්ල කෙලින්
Feeling shut down අපෙ කොල්ලො up town
බලපන් මගෙ bust down
බලපන් මගෙ හම brown
පරනය් අඩො මගෙ crown
Move කරන්නෙ අපි pownds
එලියට එද්දි හන්ද රවුම්
හොයා ගන්න figures රවුම්
අපෙ කොල්ලන්ට කතා හදන ** පව්
දන්නවනෙ its al about tye riches now

(P) 2024 Prathap Costa, under exclusive license to AirXone

#redrum #costa #maliya #sinhalapop #sinhalarap
Рекомендации по теме
Комментарии
Автор

මලියාගේ bars ටික 🥲💔...ක්මක් නෑ ඉස්සරහට දායි අලුත් ටිකක්

KSeditz
Автор

දෙන්නා ඉන්නවනම් අහන්න දෙයක් නෑ...❤🎉පුංචි මලිත් රැප් එකක් දුන්නනම් මරු❤

dileekachandimal
Автор

පුංචි මලිත් rap කරනකන් බලන් හිටපු උන් වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවක්

DragonKiller
Автор

Ado maliyage bar tikk බලාපොරොත්තු උනා බං😢 fuck

subasithjayasekara
Автор

Maliyage vers ekk thibbanm marukiyana un ko 🥵💗

MalinduSathsara-dl
Автор

Ado puliyath ekka maliya set unama thamayi supurii❤

ChanaChana-wf
Автор

🎉🎉.. Congratulations.. love the beat and the word to.. on fire 🔥

LuqmanTajdin
Автор

Adareii oi ekenma Maliya, Costa❤❤ supiriyak track eka🎙️🎶⚡

mmcdoppper
Автор

පුන්චි මලියගෙ රැපක් අවෘද්දකට එක පාරක් හරි ඕනි ❤😢

PthumChathuranga
Автор

උබලා නම් වාසී ඈ ගැම්මට ආදරෙයි බොසා පැලෙන්න❤❤❤❤

GamingNiCkn
Автор

Maliya rap ekk karankn balagne hitiya mn 🥺❤️‍🔥

ShennonRodrigo
Автор

costa❤‍🔥 = freestyle kanapita gasswapu ape eka! + Maliya ❤‍🔥

Milindu
Автор

ගහන එකක් ගහපන් හොයන එකක් හොයපන් මොනා කරත් පනපිටින් ඉන්දින් bruh
ගහන එකක් ගහපන් කරන හොයන දෙයක් හොයපන් මොනා කරත් පනපිටින් ඉන්දින් bruh
ගහන එකක් ගහපන් කරන හොයන දෙයක් හොයපන් මොනා කරත් පනපිටින් ඉන්දින් bruh
ගහන එකක් ගහපන් කරන හොයන දෙයක් හොයපන් මොනා කරත් පනපිටින්

Red rum හා දුමෙන් මත් වී රෑ
Bass නැත්තං beat නං set වෙන්නෑ
Engine නං break down වෙන්නේ නෑ
මත් වුණත් sick නං වෙන්නේ නෑ

Set බං අද රෑ
Kick බං ගහපු charlie gram

Red rum හා දුමෙන් මත් වී රෑ
Bass නැත්තං beat නං set වෙන්නෑ
Engine නං break down වෙන්නේ නෑ
මත් වුණත් sick නං වෙන්නේ නෑ

Set බං අද රෑ
Kick බං ගහපු charlie gram

හිත මගේ 24/7 බං chilling
Beat එක drill නමුත් කරේ නෑ killing
කොච්චර බිව්වත් bro මං කෙලින්
Snitch නෑ මගේ හිත නං ඔය telling
සල්ලි නං රුපියල් ආසම කෝටි
සැප දැම්මට වෙන්නෑ මට කොල්ලෝ od
අරහං මට නං මිනිස්සු දැන්
වගේ වැටුනම ඇස් දෙක වතුරට clorine

සිතුවිලි mic එකෙන් තාලෙට කියවල ගලපලා හදලා ගත්ත මේ සින්දු
කවුද හිතුවේ මේවා මෙච්චර famous වෙයි කියල කියවද්දී පත්තරේ බින්දු
අදාල නැ මට ආගම බෞද්ද මුස්ලිම් කිතුණුද නැත්තම් හින්දු
Pill එක වැදුනම මට මගේ මොළේ talk කරයි bro උඹ මේ කැලේ king ලු

හිත මට ගේයි දැන් වේදනා
කරන්නේ මන් දැන් චෝදනා
ඉතාලි කොල්ලෝ මෝදනා (modena )
ආවා show එකට කෝල්ලො බොහෝ දෙනා
Trap උණ දැන් බං බෝවෙලා
වැලපෙන track දැන් ගූ වෙලා චා වෙලා
lsd shroom හා වෙලා යා වෙලා
ලංකාවේ කොල්ලෝ ඉන්නේ දැන් පාවෙලා

Feeling shut down කොල්ල කෙලින්
Feeling shut down කොල්ල කෙලින්
Feeling shut down අපෙ කොල්ලො up town
බලපන් මගෙ bust down
බලපන් මගෙ හම brown
පරනය් අඩො මගෙ crown
Move කරන්නෙ අපි pownds
එලියට එද්දි හන්ද රවුම්
හොයා ගන්න figures රවුම්
අපෙ කොල්ලන්ට කතා හදන ** පව්
දන්නවනෙ its al about tye riches now

ගහන එකක් ගහපන් හොයන එකක් හොයපන් මොනා කරත් පනපිටින් ඉන්දින් bruh
ගහන එකක් ගහපන් කරන හොයන දෙයක් හොයපන් මොනා කරත් පනපිටින් ඉන්දින් bruh
ගහන එකක් ගහපන් කරන හොයන දෙයක් හොයපන් මොනා කරත් පනපිටින් ඉන්දින් bruh
ගහන එකක් ගහපන් කරන හොයන දෙයක් හොයපන් මොනා කරත් පනපිටින් ඉන්දින් bruh

Red rum හා දුමෙන් මත් වී රෑ
Bass නැත්තං beat නං set වෙන්නෑ
Engine නං break down වෙන්නේ නෑ
මත් වුණත් sick නං වෙන්නේ නෑ

Set බං අද රෑ
Kick බං ගහපු charlie gram

Red rum හා දුමෙන් මත් වී රෑ
Bass නැත්තං beat නං set වෙන්නෑ
Engine නං break down වෙන්නේ නෑ
මත් වුණත් sick නං වෙන්නේ නෑ

Set බං අද රෑ
Kick බං ගහපු charlie gram

JudeDeSilva-mo
Автор

Mliya kiwwe ne nw htto ...wzii costo 🖤

samiya
Автор

අඩෝ එකනම් සුපිරියක් බන්. ජයවේවා!bro 🩷❤❤

ThiaraDimanthi
Автор

21 savage said “redrum” costa said “ red rum” 🔥🔥🦅🦅

ytcreations
welcome to shbcf.ru