Liya Liyaa - Smokio Ft. Dilki Uresha - Official Music Video

preview_player
Показать описание
#Smokio #DilkiUresha #LiyaLiyaa
Available on iTunes & Spotify

♪ Song Name - Liya Liyaa Dun Adare Ma
♪ Music Produced By Chamath Sangeeth
♪ Lyrics - Achala Solomons & Chamath Sangeeth
♪ Rap Lyrics - Smokio
♪ Guitar Rhythms - Shane Vas
♪ Mixed & Mastered - Chamath Sangeeth @ C Music

Director & DOP - Pasindu Kaushalya
Editor & Colorist - Hasitha Jayasanka
Asst Director - Randika Dissanayaka
Camara Asst - Sudharaka Muditha
Production Manager - Viraj Chiranjith

Hair & Make Up - Salon Dil Ru
Costume Designed - Anushi Gunarathne

Video Production - Motions Diary

Special Thank's
Himansha Kavindi, Hansi Gunathilake, Ravi J Manu, Chamara Madushanka, Minru ( Reezy ), Dulan ARX, Chandana Ihalagedara, Viraj Chiranjith,, Chathura Nuwan.

- Lyrics -
පාරාලා පාවීලා ගිය හීනේ.. හැරදා හීනේ.. මා දමා..
පායාලා ඒදෝ රෑ සඳ මාගේ.. සැමදා මාගේ.. වී ඔයා..
ලිය ලියා දුන් ආදරේ මා, ඉර ඉරා ඇයි යන්නේ හැරදා..
මගේ හදවතේ ගිනි අවුලා..//

Verse -
හැමදේම දුන්නා මං ඔයාට කැමති කැමති
හැම වෙලාවෙම ළඟ ඉඳන් දැවටි දැවටි
අපි ගොඩක් දුර ආවා ඒත් නැවති නැවති
මං හිතන්නෙ අපි පටන් ගත්තෙත් වැරදි තැනකින්
මට ඔයා ගාවම ඉන්නයි ඕන වුනේ, ඈත් වෙන්න නෙමෙයි
මං ඔයාගේ අතින් අල්ලගත්තේ යන්න දෙන්න නෙමෙයි
"කවදාවත් නෑ කඳුළින් නෙත් තෙමෙන්න දෙන්නේ"
ඒ හැමදේම වෙලා දැන් මං කිව්වත් " නෑ වෙන්න දෙන්නේ ! "
හිතේ ගිනි තවත් ඇවිලෙනවා මිසක් නෑ නිවෙන්නේ
තේරෙන්නෑ ! මං කොහොමද ඔයාගේ ආදරෙන් මිදෙන්නේ ?
ඔය මුහුණ දකිද්දි ආදරේකින් හිත පිරෙන්නේ
ඔයා ගාව වෙන කෙනෙක් ඉද්දි, ඒකයි රිදෙන්නේ..

Chorus -
ලිය ලියා දුන් ආදරේ මා, ඉර ඉරා ඇයි යන්නේ හැරදා..
මගේ හදවතේ ගිනි අවුලා..//

Verse -
ඔව් මට තව පාරක් හිතන්න තිබුණා
මම ගත්ත තීරණේ වැරදියි නිතර හිතුනා
නොදැනුනා වගේ හිටියට මේ හිතත් රිදුණා
අපි දෙන්නා මැව්ව හීන ලෝකේ මං අතින් බිඳුනා
සමාවෙන්න ! මං සුදුසු නෑ ඉල්ලන්න සමාව
පසුතැවිල්ලට හේතුවයි පමාව
මං හිතන්නේ මේක වෙන්නැති ආදරේ වේදනාව
හෙමින් හෙමින් මරනවා වගෙයි පාළුව මාව
ගලයි වරදකාරී සිතුවිලි කඳුළු ගංගාවක්
මගේ ලෝකේ වහගෙන ඉන්නේ අඳුරු වළාවක්
ඔයාගෙයි මගෙයි ආදරෙත් අමුතු කතාවක්
ඒ කතාවට උරුම නැතුව ඇති සතුටු නිමාවක්..

Chorus -
පාරාලා පාවීලා ගිය හීනේ.. හැරදා හීනේ.. මා දමා..
පායාලා ඒදෝ රෑ සඳ මාගේ.. සැමදා මාගේ.. වී ඔයා..
ලිය ලියා දුන් ආදරේ මා, ඉර ඉරා ඇයි යන්නේ හැරදා..
මගේ හදවතේ ගිනි අවුලා..//

Chamath Sangeeth -

Pasindu Kaushalya -

Hasitha Jayasanka -
Рекомендации по теме
Комментарии
Автор

Available on iTunes & Spotify 💕 💕

CMusicSL
Автор

4M 🥺🥰
Thank you everyone❤️
Love you’ll🥺

dilkiu
Автор

ස්මෝකියෝ (ලවිදු කෙවින්) බුද්ධිමත් දක්ෂ අර්ථයක් ඇති දේ කියන
තරුණ රැප් ගායකයෙක්. ස්තුතියි. සුබ පතනවා.

jayarathnajaya
Автор

❤ SMOKIO ❤ තමයි ලන්කාව හොල්ලපු එක ම රැප් කලාවක් කරලා මිනිස්සුන්ගෙ හදවතට ම දුන්නු එක ම රැප් කින්ග්👑️ ස්මෝකියෝට ගහන්න අදටත් හෙටටත් RAPPERSLA බිහි වෙන්නෙ නැ.... ඒකට හේතුව බ්‍රෑන්ඩ් එක සැරයි....😁 (Smokio

KillerX
Автор

ස්මොකියෝගේ රැප් එක මරු මාර තේරුමක් තියෙන්නේ පැහැදිලි රැප් හැම එකක්ම එයාගේ ගුඩ් ලක් ❤

sunethradeepika
Автор

කවුරැත් කතා කරන්නේ නෑ නේ Chamath sangeeth කරන music ගැන තමා හොඳට කරේ superb bro ඔයාගේ music

erangaishara
Автор

Smokio දැන් උබ පට්ට බන්.... දැන් උප පට්ට ගතියට ඉන්නව.... ගන්ජා කෑල්ලට කුඩු ශොට් එකක් දාලා පඩ රැප් කරන උන්ට උබ සුපිරි කනේ පාරක් දුන්නෙ.... උබේ ආදර්ශය පට්ටෙටම වැදගත් බන්....එල ජය වේවා....

udarapriyanjith
Автор

මම රැප් වලට අාස නැති උනත් මේක දැන් 10වතාවක් බැලුවා ස්මෝකියෝ ගේරැප් අමුතුම රහක්

danushkasanjeewa
Автор

11M... අදත් අහන්න ආසම සින්දුවක් 💖
දිල්කි ගායනා කරන කොටස ටිකක් උනත් පුදුම විදියට දැනෙනවා ❤️‍🔥

dilshiishara
Автор

එක පස් වතාවටත් බලපු අය මේ කොනට(තව ඇහෙයි වගේ)... එක ඇත්තටම පට්ට...

dineshkobbakaduwa
Автор

I can't understand but i love this song.
Love form indonesia. 24/03/2021

ekakarunia
Автор

මත් වෙලා නැතුව රැප දෙන කෙවින් පට්ට!! ස්මෝකියෝ ජය වේවා!!

thinkingdeep
Автор

අයියෙ රැපට බැස්සට අරවට ආයි බහින්න එපා❤️

chethanasamaranayake
Автор

යෝ යෝ ස්මෝකියෝට ආදරේ අය ලයික් බට්න් එක නිල් කරන් යමෝ👍🙂

slstats
Автор

ස්මෝකියෝගෙ voice එකට ආදරෙයි හැමදාම 🔥❤️

shashinijeewanthi
Автор

ස්මෝකා තද ❤️❤️❤️ ආයි වැඩක්කරද්දී පොඩි මාකටින් පාරක් දාන්න, සතියක් ගිහින් අලුත් සිංදුව දැක්කේ, සුපිරි bro... දිල්කි ඔයාගෙ කටහඬත් ලස්සනයි.🔥❤️

damithperera
Автор

සිංහල රැප් උඩටම ගන්න පුළුවන්. Without drugs. Smokio is one of the character who can do it. 👍

janmadusanka
Автор

රැප් වලට කැමැති නැති වුන්ට රැප් වල රස කියා දුන්නෙ smokio ආදරෙයි ❤❤❤

kavindagihan
Автор

machan c music ubalata thank you supiri lankawata jaya

slpeacemakers
Автор

1M 💞😘😍 ස්මෝකියෝගෙ සින්දුවක් 1 මිලියන් ගියාම දැනෙන සතුට ඔය මල් සින්දුකාරයොන්ගෙ සින්දු මිලියන දාහ ගැහුවත් එන්නෙ නෑ 💞💞😘 ආදරෙයි ස්මෝකියෝ 🖤💞💞😍

slcrazyyoutuber
welcome to shbcf.ru