Dope Gang - 'KAAM' Mixtape Music Video (Smokio x TeeCee x Reezy) Re produced by - SNAKY Music

preview_player
Показать описание
This is a mixtape of the original song "Kaam 25" by Divine, for the NETFLIX' Tv Series "Sacred Games." Original beat was produced by Phenom.

Mixtape Details :-

Artists - Dope Gang (Reezy x TeeCee x Smokio)
Re Produced By - SNAKY Music
Recorded At - Dope House Records
Mix & Masterd By - Diluksha "Catcher"
D.O.P - Chamalka Lasith / Pavan Shanuka
Video Editor - Randil Alwis

Special Thanks :- Future 01 Productions

✔ Like 🖤 Share ❤ Subscribe 🔔 Click the bell

(Smokio)

(Reezy)

( Tee Cee )

(Dope Gang)

Connect with Netflix Online:

Kaam 25: DIVINE | Sacred Games | Netflix

#Mixtape #SriLankanRap #Kaam25 #Divine #Phenom #SacredGames #Netflix #India #DopeGang #Smokio #Reezy #TeeCee
Рекомендации по теме
Комментарии
Автор

They asked for "VINTAGE SMOKIO" 😎 So I'm gonna give them.. 😁

KevinSmokio
Автор

Lyric 🤩🤩🤩

දඩයම් පස්සෙ පන්නං
අපි එන්නෙ බල්ලං මෙන්
ලේ සුවදට ඉව අල්ලමින්
අපිව දැක්කොත් දුවපං බං
දැක්කොත් දුවපං
අඩෝ මෙල්ල නම් වෙන්නෑ
අපි සත්තකින්

හැප්පුනොත් පස් වෙන්නෙ පොලවට
පස්වෙන්නෙ
ලග ඇවිලෙන්නෙ ගින්න
ඒකයි රස්නෙ මේ
පස්සෙන් එන්නෙ මාරය මරයා
පස්සෙන් එයි
පැහැදිලිවම කිව්වොත් ඔය කාගෙත්
ගේම් ඕවර්

සාදරෙන් ආදරෙන්
අන්දකාරෙට පිලිගන්නවා
කතාවක් නෙවෙයි මේක සුරංගනා
අයෙමත් ආවා බං මං
ඔලු දහයේ රාවණා
දාන්නෙ දිව්‍යය ලෝකේ සාදෙ
දෙවියන්ගෙ ලෝකෙත් රගලා

සමහර පොරවල්
මාර කුරවල්
නටයි අමුතු වන්න්ම්
ඒකයි මං එන්නෙ බූමිකම්පාවක්
වගේ තාලෙ හොල්ලන්
මේකයි වෙන්නෙ
එන්න යාලු මං කියල දෙන්න්ම්
මේක කරන විදිහ සෙල්ලම්
මුන් දිව්‍ය ලෝක පෙන්නන්
රවට්ටන් චූටි කෙල්ලන්

රස්තියාදු කොල්ලො කෝ
කොල්ලො ගැම්මට සද්දෙ දෙන්නකෝ
හැදුනෙ වැඩුනෙ රැගුවෙ පාරේ
ශිල්ප හොදට පුරුදුයි
හුරු මේ
කොලබ ඩෝ අඩී
තියෙන ආරේ
තාලේ වෙනස් කරන්නෑ
උබලට හොද කරන්න
බැරි ලෙඩක් මේ මං කරන්නෙ බෝ

වදන් ගලන්නෙ වගේ ලවා
ඒ කියන්නෙ මං අයෙත් අවා
අමතක වෙන්නෑ ස්මෝකා
දුන්න ගැම්ම කවදාවත්
මාත් එක්ක මුහුදෙ ගිලිලා
ආයෙමත් ගොඩ අවා
මං ගන්නම් මේ ලංකාවම
රැප් සාගරයෙන් නාවා

කන් රත් වෙනකම්
පදම් වෙනකං මං
මත් වෙන වදන් දන් දෙන්නේ
ඉස්සර නම් දත් දෙන්නෙ
කෙල්ලන් හා මත් වෙන දේවල්
ඒත් දැන් සෙල්ලමෙන් තමයි
අල්ල රත් වෙන්නෙ

හැප්පුනොත් පස් වෙන්නෙ පොලවට
පස්වෙන්නෙ
ලග ඇවිලෙන්නෙ ගින්න
ඒකයි රස්නෙ මේ
පස්සෙන් එන්නෙ මාරය මරයා
පස්සෙන් එයි
පැහැදිලිවම කිව්වොත් ඔය කාගෙත්
ගේම් ඕවර්

ඕඩර් ඕඩර්
පැන්නොත් අපේ බෝඩර්
ඇගේම බා ගනී කෝඩර්
උබ වෙනවද මෝඩ
ඒ තරම්
Chhohet too daud
Hammaara hai ye rod
ආවත් මුරුගසම් කෝඩ
අපි වද්දගන්නෑ කෝඩ

ආයෙමත් උඩ හති නෑ පෑන් තුඩ
පාරෙන් පත් උන
අහසින් වැඩම්මුව
Muhut jaisee
Turant mein
Koee se bhee oopar

ගොඩ එද්දී මුහුද
මොර දේවී කූඩ
Ab saree ladakiyaan jaan
Dedetee mera par
Vah achchhee letee
To deta hu mein
Khul kararara
Chhabbees hai
Mera umar

ලංකාවෙ පිස්සුව
මං මගෙ වර්ගෙ
අන්තිම ලේ බිංදුව

Is jungal mein
Sher ke saamane aane
Pe marata hai soar
Khatara to hain tuj par
Magar sab ke
Aankhe hai mujh par

මන් නම් දන්නෙ රුවල
මං මයි හකුලවන්නෙත් රුවල
තාත්ත වගේමයිලු මං

අඩිවේගි උන
අවිවේකී උන
ගමනක් මිසක්
තැන් නැ ලේසි උන

මරලත් විටක්
අයේ බිහි උන
වචනත් මිසක්
වෙයි ඔහෙ ලියවුන

ගලපද්දි කොලේක
මොලේ දියවුන
අතටත් කතක් වැහෙයි
වේසී උන
කවදත් කාටත් වඩා
සංවේදී උන
අදටත් බැල්ලි ලගින් දනියි
ඒකී ගුන

විදෙශීයයි මූන
ඒත් දෙශීයයි උන
විදේශීයයි රුව
ඒත් දෙශීයයි ගුන

ඇයි පුතේ තියං ඉන්නෙ
බෙල්ල දං ගෙඩියක් මුල
උබ වගේ සීයක් මැරෙන්නෙ
මගෙ පේලියක් උඩ

දඩයම් පස්සෙ පන්නං
අපි එන්නෙ බල්ලං මෙන්
ලේ සුවදට ඉව අල්ලමින්
අපිව දැක්කොත් දුවපං බං
දැක්කොත් දුවපං
අඩෝ මෙල්ල නම් වෙන්නෑ
අපි සත්තකින්

හැප්පුනොත් පස් වෙන්නෙ පොලවට
පස්වෙන්නෙ
ලග ඇවිලෙන්නෙ ගින්න
ඒකයි රස්නෙ මේ
පස්සෙන් එන්නෙ මාරය මරයා
පස්සෙන් එයි
පැහැදිලිවම කිව්වොත් ඔය කාගෙත්
ගේම් ඕවර්

හෙන කට්ටක් කාලා ටයිප් කලේ .ල්‍යික් එකක් දාං යමු බොක්ක්...

pasindumadara
Автор

Damn you guys killed it 😍🔥❣️ Much Love and respect from INDIA 🇮🇳❣️

Vnesh
Автор

අමතක වෙන්නෑ ස්මොකා දුන්න ගැම්ම කවදාවත්❤️‍🔥

Sewwandi_Music
Автор

අමතක වෙන්නේ නෑ SMOKA දුන්න ගැම්ම කවදවත් ❤❤❤💪💪ගැම්ම ඒ වදන ❤❤

vinthiza
Автор

"KAAM" ඉන්දියන් version එකට වඩා මේක සුපිරි බං... respect ස්මෝකා...keep it up..

isuruchamara
Автор

ස්මොකියෝ කියන්නේ ලංකාවේ රැප් කලාව උඩටම ගෙනියපු ලේ බිංදුව ❤️ එකයි අපි තමාත් ගෞරව.🙏

Daopaa
Автор

ඇම්බැක්කෙත් නැති කැටයම් එක්ක ආයෙමත් උඩට❤️✨️👑️ාඅයෙත් පරන විදියටම.ආදරෙයි ස්මෝකා👑️❤️

isuruimalka
Автор

ඒක පාරක්.. තමා ... ස්මෝකී බලන්න ආපූ උං මේ කොනට. .

vimu
Автор

ස්මොකා දුන්න ගැම්ම😍❤️❤️❤️ DopeGang CMB😍

ujmstudio
Автор

බොක්කේනම smokiyoo තමයී ලංකාවේ rap ලොවේ king ❣️❣️❣️❣️🤞

ojlklik
Автор

මල් රැප් ගහන්ඩ එපා ස්මෝකා උබේ රස තියෙන්නෙ මෙතන ආදරෙයි ඩා🔥💪

shehancroopasinghe
Автор

අමතක වෙන් නෑ smoka දුන්න ගැම්ම කවදාවත් 🔥‼️☑️

shan
Автор

In my mind: ස්මෝකියෝ තමයි හොදටම කරේ 😊💕👌

CrazyGirl-gtgj
Автор

ස්මෝක ඇත්ත තත්වෙ මල් සින්දු වලට වඩා ගැම්මක් තමා ඉමෝක ආදරෙයි ❤✔

gameingpabaya
Автор

තාමත් අහනවා ඔයි..🥵 *smoKIO* පිස්සුවක්..❤ ජය වේවා..2022

levindusupunkavinda
Автор

Smokio කියන්නේ ආගමක් අපි ඒක අදහන බැතිමත්තු . කියන වුන් කෝ බලන්න ❤❤💔💔💔

-militaryyakkuofficial
Автор

අඩෝ මේක දැන් සියවතාවක් වගේ බලන්ඩ ඇති එපා වෙන් නෑ.🤘

nipundilhara
Автор

Smoka :- මන් මගෙ වර්ගේ අන්තිම ලේ බිංදුව...
Meanwhile Reezy :- camac na aiye ducac na 👍

Itsthestream
Автор

Smoka ඉන්නෙත් හරි තැන කරන්නෙත් මරු වැඩ!🖤
ආයෙමත් උඩට🤍🙌

znwiz