Dope Gang “REGULAR” ft. FYU, REEZY & TEE CEE (Official Video)

preview_player
Показать описание
Official Music Video of ‘Dope Gang’ performing “REGULAR” (Prod. By Don Saulo)

Written & Directed by ‘Dope Gang’
Video Chopped by FYUSION
Director of Photography - Nadula De Silva

Artists - FYUSION, RHZY & TEECEE

CONNECT WITH “DOPE GANG”

CONNECT WITH “FYU”

CONNECT WITH “REEZY”

CONNECT WITH “TEECEE”

Lyrics
[FYUSION]

paranoid, killing OP’s
your babygurl been trying to know me
never stopping, never folding
im a big yogi writing poetry
pass me the protein,
hoop like lebron
good pussy on me,
thick and she blonde
you cannot touch me
I’m hot like the sun
Y’all niggas pussy
I’m Louis Vuitton
you out there hoping
to be me but you cannot be me
yea you be living a lie
ain’t losing hope
I just gotta stay woke,
taking a dip in myself and I rhyme
motherfucker I’ve been keeping up with time
snort another line
my bitches nasty, take em on a ride
my pockets flashing money, I’m alive
skill come from practice,
stop acting blind

[FYUSION]
this ain’t regular,
if you wild you allowed in to stay to with us (aye)
you can’t set me up,
fucked your girl and I got it on camera (yea)
you don’t live enough,
sit back, hit me up with another one (yea)
this is that minimal,
pull up with a vibe or you getting out (yea)

[REEZY]
අවසර ගන්නේ නෑ මම සභාවෙන්
අයින් වෙයන් පාරෙන්
ගැලවෙන්නයි දඟලන්නේ අපායෙන්
ඉගෙන ගනින් අපේ කතාවෙන්
අලුත් ජීවයක් දෙන්නේ සෙල්ලමට මං 'රා' මෙන්
ගෙවුනා කාලයක් ජෝකර්ලා නෑ දැන් Pack එකේ
ඉන්නෙ එකසීයටම සිරා කොල්ලෝ Track එකේ
රවුම ගොඩක් පොඩී , විශ්වාසයි මට දැක්ක දේ
ඇත්ත දේ විතරමයි නැහැ බොරු පැත්තේ මේ
කාවවත් අමතක නෑ දුන්නට සමාව
ඒකයි කතාව , මේකයි රටාව
කරන්න හදන්න එපා කාටත් සමාන
අපූර්වයි මේ වදන් ජීවමානයි හැමදාම
දිනනවා දවසක ඉන්න එවුන් මගේ වටේ
පෑනේ තුඩ තියුණුයි වඩා අසිපතක තලේ
කරපං වෛර උග්‍ර වෙයි මං, යක්කු බිඳෙන්නෑ පුතේ
ගලවන්නයි හදන්නේ වස්තිය ඉඳන් මේ පැත්තේ කොනේ

[FYUSION]
this ain’t regular,
if you wild you allowed in to stay to with us (aye)
you can’t set me up,
fucked your girl and I got it on camera (yea)
you don’t live enough,
sit back, hit me up with another one (yea)
this is that minimal,
pull up with a vibe or you getting out (yea)

[TEECEE]
කරන්න ආසයි විශ්වාස ,
ඒත් ප්‍රශ්නේ විශ්වාස නෑ ම⁣ට මාවත්
ඒකයි තාමත් කාවත් විශ්වාස නැත්තේ කවදාවත්
මං දන්නෑ මාව සමකරන්න පුලුවන් කාවත්
මං තනි එකෙක් නෙවෙයි හමුදාවක්
පදිරි නෑ සීයක් නෙමෙයි දෙසීයක් ආවත්
උඔලා දන්නේ මාවයි මගේ නම විතරයි ⁣ඩෝ තාම
නෑ මං අදාල කරගන්නේ කාවත් , නෑ වෙලාවක්
කළු සුදු හීන පස්සේ නහින්නේ තාම (ey)
නෑ නවතින්නේ , නවතින්න ආසාවක් නෑ දැන්ම
අවසානය නෙමෙයි එන්නේ මේ වෙන්නේ පටන් ගැන්ම
කඩන් එන්නේ බැම්ම ,
මං සෙල්ලමේ අලුත් ගින්න වැඩි ගැම්ම (ah)
නෑ සුළු , වචන අපේ ගිනි ඇවිලුණු
බිහිසුණු , කුණාටුවක් වගේ සුණු විසුණු
මේ බලපන් දෙන වදන් ගිනියම් වුණු
මං සිය දහකින් එකෙක් මේ සෙල්ලම වෙනුවෙන් ඉපදුණු!

[FYUSION]
this ain’t regular,
if you wild you allowed in to stay to with us (aye)
you can’t set me up,
fucked your girl and I got it on camera (yea)
you don’t live enough,
sit back, hit me up with another one (yea)
this is that minimal,
pull up with a vibe or you getting out (yea)

#DG #REGULAR #MostDopeMusic
Рекомендации по теме
Комментарии
Автор

Smokio වගේම ගින්නක් තමයි මල්ලිත් කොල්ලෝ කෙල්ලෝ දවසක අයියාට වගේම මල්ලිටත් පිස්සුවෙන් වගේ ආදරේ කරයි😍

thariduroshan
Автор

මම හිතන විදියට මෙක වයිරල් ගියෙ 2024 නේ😍

inssl
Автор

2023 වෙද්දී උබලා හිට් වෙනවා ලංකාවේ අස්සන් මුල්ලක් නැර ගේම අරන් යමන් ගැම්මට❤️

chamara_bandara
Автор

[Verse 1: FYUSION]

Paranoid, killing OP’s
Your babygurl been trying to know me
Never stopping, never folding
Im a big yogi writing poetry
Pass me the protein
Hoop like lebron
Good pussy on me
Thick and she blonde
You cannot touch me
I’m hot like the sun
Y’all niggas pussy
I’m Louis Vuitton
You out there hoping
To be me but you cannot be me
Yea you be living a lie
Ain’t losing hope
I just gotta stay woke
Taking a dip in myself and I rhyme
Motherfucker I’ve been keeping up with time
Snort another line
My bitches nasty, take em on a ride
My pockets flashing money, I’m alivе
Skill come from practice
Stop acting blind

[Chorus: FYUSION]
This ain’t regular
If you wild you allowеd in to stay to with us (aye)
You can’t set me up
Fucked your girl and I got it on camera (yea)
You don’t live enough
Sit back, hit me up with another one (yea)
This is that minimal
Pull up with a vibe or you getting out (yea)

[Verse 2 :REEZY]
අවසර ගන්නේ නෑ මම සභාවෙන්
අයින් වෙයන් පාරෙන්
ගැලවෙන්නයි දඟලන්නේ අපායෙන්
ඉගෙන ගනින් අපේ කතාවෙන්
අලුත් ජීවයක් දෙන්නේ සෙල්ලමට මං 'රා' මෙන්
ගෙවුනා කාලයක් ජෝකර්ලා නෑ දැන් Pack එකේ
ඉන්නෙ එකසීයටම සිරා කොල්ලෝ Track එකේ
රවුම ගොඩක් පොඩී, විශ්වාසයි මට දැක්ක දේ
ඇත්ත දේ විතරමයි නැහැ බොරු පැත්තේ මේ
කාවවත් අමතක නෑ දුන්නට සමාව
ඒකයි කතාව, මේකයි රටාව
කරන්න හදන්න එපා කාටත් සමාන
අපූර්වයි මේ වදන් ජීවමානයි හැමදාම
දිනනවා දවසක ඉන්න එවුන් මගේ වටේ
පෑනේ තුඩ තියුණුයි වඩා අසිපතක තලේ
කරපං වෛර උග්‍ර වෙයි මං, යක්කු බිඳෙන්නෑ පුතේ
ගලවන්නයි හදන්නේ වස්තිය ඉඳන් මේ පැත්තේ කොනේ

[Chorus: FYUSION]
This ain’t regular
If you wild you allowed in to stay to with us (aye)
You can’t set me up
Fucked your girl and I got it on camera (yea)
You don’t live enough
Sit back, hit me up with another one (yea)
This is that minimal
Pull up with a vibe or you getting out (yea)

[Verse 3: TEECEE]
කරන්න ආසයි විශ්වාස
ඒත් ප්‍රශ්නේ විශ්වාස නෑ ම⁣ට මාවත්
ඒකයි තාමත් කාවත් විශ්වාස නැත්තේ කවදාවත්
මං දන්නෑ මාව සමකරන්න පුලුවන් කාවත්
මං තනි එකෙක් නෙවෙයි හමුදාවක්
පදිරි නෑ සීයක් නෙමෙයි දෙසීයක් ආවත්
උඔලා දන්නේ මාවයි මගේ නම විතරයි ⁣ඩෝ තාම
නෑ මං අදාල කරගන්නේ කාවත්, නෑ වෙලාවක්
කළු සුදු හීන පස්සේ නහින්නේ තාම (ey)
නෑ නවතින්නේ, නවතින්න ආසාවක් නෑ දැන්ම
අවසානය නෙමෙයි එන්නේ මේ වෙන්නේ පටන් ගැන්ම
කඩන් එන්නේ බැම්ම
මං සෙල්ලමේ අලුත් ගින්න වැඩි ගැම්ම (ah)
නෑ සුළු, වචන අපේ ගිනි ඇවිලුණු
බිහිසුණු, කුණාටුවක් වගේ සුණු විසුණු
මේ බලපන් දෙන වදන් ගිනියම් වුණු
මං සිය දහකින් එකෙක් මේ සෙල්ලම වෙනුවෙන් ඉපදුණු!

zane
Автор

FYUSION සරලවම ඉන්ටර් නැෂනල් ඩයල් එකක්❤❤❤❤❤😎🤞

OG-fzck
Автор

නෑ නවතින්නේ නවතින්න ආසවක් නෑ දැන්ම
අවසානේ නෙමේ මේ එන්නේ මේ වෙන්නේ පටන් ගැන්ම
DOPEGVNG 🤘❤️💯

ayeshneymar
Автор

වචන නෑ කියන්න රැප තිබ්බා හොදටම,
උබලා ටික පට්ට, ලගදි යනවා උඩටම

MilindaSampath
Автор

ලුම්බිණියේ බර අවි තුනක් කිව්වෝත් මම හරි🇧🇴

DilnukaJayamanna-mmue
Автор

Tee cee boy දෙනවා වදන් ටිකක් රෙදෙන්න ආ. සුපිරි repk දෙයි දවසක 👍👌😍

colomboboys
Автор

Tee cee ගෑවෙන තැන සුපිරි ❤️ FYU මු නම් එකෙන්ම මෙහෙට කොලටි වැඩි

theviin
Автор

Fyusion is International level indeed !
Dope gang for real 💯

NelukaSanjaya
Автор

කඋමට පෙර තුන් වතාවක් නින්නදට පෙර දහවතාවක්
ඒක තමා මාත්‍රාව🤤❤

OG-fzck
Автор

අප්පට සිරි වෙන track එක බන්..ගැම්මක් රැප් කාලාවටම ඉපදුනේ උබලා තමා බන් 😋

vimuwa___
Автор

මීට වැඩිය Hit වෙන්න ඕන සිංදු ``අපූර්වයි මේ වදන් ජීවමානයි හැමදාම´´ well done ❤🎉

sasanjalahp
Автор

Look like International track😍❤️
FYU ❤️
Tee Cee❤️
Reezy❤️

adhiya
Автор

කෙවින්ගෙයි, රීසිගෙයි අම්ම rap කලාවට මැණික් දෙකක් දීලා තියෙනවා

prageethdilshan
Автор

අඩෝ Fyusion මෙහාට සැර වැඩී බං...උ පට්ටම වැඩ්ඩෙක්

chamodish
Автор

ඒක නම් සුපිරි පාරක... international quelity

DifferentThinker
Автор

TEECEE eda indan ube wadan set una...adreii bokkah ❤️❤️

rusirunilakshan
Автор

FYU
මෙහෙට සැර වැඩී💉
Reezy x teecee ❤️

Chem_Zzy