Colombo - K Mac Ft. Iraj & Jay ( Official Music Video )

preview_player
Показать описание
Colombo - K Mac Ft. Iraj & Jay

Produced by - Iraj Weeraratne

Melody - Iraj Weeraratne

Vocals - Janani

Rap - K Mac

Mixed by - Ranga D

Mastered by - Andy ( Florida USA )

Record Label - ILL NOIZE RECORDS

Video Director - Indika Wickramaratne @ Skit Digital
Рекомендации по теме
Комментарии
Автор

I don't know which guy was the rapper, but so far he is the best I heard from SL. Congrats!!! I love it!!

DilanJay
Автор

වෙනස් නොවුන එකම රැපර් k mac එදය් අදයි එකම ගැමිම වෙනසක් නැ 🖤❤

pasindudeshan
Автор

කොළඹ උන් ගැම්මට Like කරන් යමන් 😊 2025 අහන උනුත් 😮😅 මැරෙනකම්ම අහන සිංදුවක් තමා boys 🎉

SMO_GAMING
Автор

I'm Canadian-srilanakan and I love hip hop, rap this is a great way for me to enhance my sinhalese

dona
Автор

මේක ඇවිල්ලා දැන් අවුරුදු 7ක් වෙනවා තාමත් මල් සිංදුම trending වනවා දැක්කම දුකයි 😄

ravishanooh
Автор

පිළිගන්නෙයි! ඔබ සැම දෙන ලංකාවෙ! අග නුවරට, කොළඹ පුරවරයට! 
නැහැනෙ වෙන තැනක් ලෝකෙ තවත් මේ වගෙ මට, ඉපදුන හැදුන වැඩුන නගරෙයි මම 
එ ආදි කාලෙ කවුද දන්නෙ නැත්තෙ කොල්ලො දුර ඉතිහාසෙ ගමට සිදාදිය මට සුරලෝකෙ 
යන හැම තැන මට ගෙදර වාගෙ 

කොල්ලො අපි ඔක්කොම Rap Rap අහන්නෙ 
ILL NOIZE කිවුවම බොක්කෙන් අහන්නෙ 
මේක මල්ලි තවත් මල් සින්දුවක් නොවේ! 
(it's a place of colombo baby) 
කොල්ලො අපි ඔක්කොම Rap Rap අහන්නෙ 
ILL NOIZE කිවුවම බොක්කෙන් අහන්නෙ 
මේක මල්ලි තවත් මල් සින්දුවක් නොවේ!
(it's a place of colombo baby) 

කොන්ක්‍රීට් වනාන්තරෙ නොනිඳන නගරෙ, ඉපදුනෙ මම මේ ගෙන්දගම් පොළවෙ 
දුවනව වීදි දිගෙ මම මැරතන්, කොළඔ cityයම උඩ උන තැනක ආයුබෝවන්! 
කැරකෙමු රවුමක් අපි බම්බ පැත්තෙන්, කොල්ලුපිටි slay violent වැල්ලවත්තෙ 
හොඳ හොඳ සෙල්ලම් වෙන්නෙ කොළඔ මැද්දෙ, අපෙ යාළුවො සෙට් එක මාළිගාවත්තෙ 
හොඳ නැහැ යන මට නම් උනවදුනේ, නුවර එළියේ 
හැම සති අන්තෙම අපි ගල්කිස්සේ, හඳ එලියේ මෙහෙ මෙහෙමයි අපි කාලෙ ගෙවන්නෙ.. 

'කො'යන්න 'ල'යන්න පැත්තෙන් 'ඹ'යන්න කියමු කියමු දැන් ලොවටම ඇහැන්න 
නැහැනෙ වෙන තැනක් තවත් මේ වගේ මම ඉපදුනෙ, මැරෙන්නෙත් මේ නගරේ yeah!! 

කොල්ලො අපි ඔක්කොම Rap Rap අහන්නෙ 
ILL NOIZE කිවුවම බොක්කෙන් අහන්නෙ 
මේක මල්ලි තවත් මල් සින්දුවක් නොවේ! 
(it's a place of colombo baby)
කොල්ලො අපි ඔක්කොම Rap Rap අහන්නෙ 
ILL NOIZE කිවුවම බොක්කෙන් අහන්නෙ 
මේක මල්ලි තවත් මල් සින්දුවක් නොවේ! 
(it's a place of colombo baby) 

උතුර දකුන මාරුවෙන බස්නාහිර ගහට ගහක් හමුවන මොරටුව පේන දුර 
කෝව් කෝව් සද්දෙ වනාතමුල්ලේ, වඩුවිට මොදර පුන්චි බොරැල්ලේ 
ගමට කැකිරි දැන් කොළඹට කිරි කොක් මරදාන ඉඳන් එන ලස්සන කෙල්ලො 
කටකාර දඟකාර සල්ලාල එවුන් නෑනෙ වටේ තවත් මේ වගෙ වීරයෝ 
මෙහෙ ගිනි අවි ගිනි කෙලි වැලිකඩ ඇතුලේ, වහලේ, පොලිසිය සහ පාතාලේ 
සුරඟන කථා නෑනෙ අපේ ගමේ විසිහතක් එතනම මේව විහිළු නෙමේ මල්ලි! 

'කො'යන්න 'ල'යන්න පැත්තෙන් 'ඹ'යන්න කියමු කියමු දැන් ලොවටම ඇහැන්න 
නැහැනෙ වෙන තැනක් තවත් මේ වගේ සල්ලි අතේ තිබ්බොත් දිව්‍ය ලෝකෙ වගේ yeah!! 

කොල්ලො අපි ඔක්කොම Rap Rap අහන්නෙ 
ILL NOIZE කිවුවම බොක්කෙන් අහන්නෙ 
මේක මල්ලි තවත් මල් සින්දුවක් නොවේ!
(it's a place of colombo baby) 
කොල්ලො අපි ඔක්කොම Rap Rap අහන්නෙ 
ILL NOIZE කිවුවම බොක්කෙන් අහන්නෙ 
මේක මල්ලි තවත් මල් සින්දුවක් නොවේ! 
(it's a place of colombo baby) 

it's Suboy Iraj with the K n Jay (Here from my ILL NOIZE Family) 

මේක තමයි Colombo City කියන්නෙ 
මෙහෙ කොල්ලො අඬන්නෑ, මල් සින්දු අහන්නෑ! 

mohammednafras
Автор

දකූණේ කොල්ලෙක් උනත් කොලඹ රැප අහනවා හැමදාම ❤️✌️

naveenranduna
Автор

මේක තමයි කොලොම්බෝ සිටි කියන්නේ. මේහේ කොල්ලෝ අඩන්නේ නැහැ.. මල් සින්දු අහන්නේ නැහැ .. :P

dremavideo
Автор

කොළබ ගැම්ම ගන්න බෑ වෙන ප්‍රාන්ත වලට 💀🔥 තාමත් හිට් ❤

Kauwshal
Автор

Born n raised in COLOMBO city ...Thank you Iraj, K Mac & jay Peace

nileshdesilva
Автор

2020 ආයෙත් ආසම එක මැකාගේ 🔥🔥🔥
ආදරෙයි!!! ❣️💯🙌 මැකා, , , 👏

shenalsamaranayake
Автор

මේක මල්ලි තවත් මල් සින්දුවක් නෙවෙය්
       නියමය් ලොක්කා ...සුරඟන ලෝක වලින් පාට පාට මල් සින්දු විතරක් අරගෙන එන අපේ කාලයේ  මල් ගායකයන්ට මේක හොද පාඩමක්, ,,නගරයේ ඇති සත්‍ය යථාර්තය ඇති සැටියෙන් අවබෝද කර දෙන අපේ කාලයේ කොල්ලන්ට බොක්කටම වදින සින්දුවක්, ,,ඔබට මෙවන් වෙනස් ආකාරයේ නිර්මාණ කිරීමට තව තවත් සක්තිය දෙය්රිය ලැබේවා !!! 
    කොයන්න ලයන්න පැත්තෙන් බයන්න

mihrasmadeen
Автор

සතියෙන් කට්ටියම අමතක වෙන මල් සින්දු වගේ ද මේව්වා 2022❤

savidu_rashmika
Автор

අපු දවසෙ ඉදන් තම අහනවා කොච්චර අහුවත් එපා වෙන්නේ නැ ❤️❤️ අපි වැල්ලවත්තෙ 😍

amilakushanamila
Автор

It' place of Colombo 😍❤️ මාර ලස්සනයි ඒ කටහඬ නම්

idusaralakmuthu
Автор

good track.. nice rapping keep it up..

MASITHA
Автор

Great great work _ k- mac .. Iraj ! no morer mal sindu :)

Snowtranofficial
Автор

2023 ahana aya ndda ??? What a master piece💙🔥

kisuraranasinghe
Автор

Mac can rap
Give him a big a clap
#colombo 🎧🐐

randilgimantha
Автор

It'z awesome..We want more




MASITHA
join shbcf.ru