Greatest Old Hits Of Priyantha Fernando

preview_player
Показать описание
ඒ කාලේ ස්වර්ණමය යුගයක මතකයේ රැන්දූ කැසට් කාලේ සිංදු...රස විඳින්න
Рекомендации по теме
Комментарии
Автор

මා මෙම ගී අහන්නේ බ්ලූ ටූත් jbl 100 ස්පීකරයක් මාර්ගයෙනි ඉතාමත් සුමිහිරි මෙම ගීතත් ඉතා ආසාවෙන් රස විදිමි කිව නොහැකි රසාස්වාදයක්මම විදිමි

jayanthihewaduwage
Автор

අමතක නොවෙන අතීතය මේ සින්දු වල තියෙනවා එදා හිටපු හැම ගායක ගයිකවක්ම හදවතට දැනෙන ගී ගැවුවේ ඒ ගී සදා අමරණීයයි 🌹🌹

roubyrouby
Автор

මේවා තමා නියම සින්දු.කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැහැ. මිහිරිම අර්තවත් ගීත අසන්නට සැලැස්සුවාට බොහොම පින් 🙏

kumarihendersnkumarihender
Автор

වෙරළේ මුහුදු වැල්ලේ ගීතය මෙතුමාගේම ගීතයක් සී.ටී. ප්රනාන්දු ගැයූ ගීතයක් නෙමේ.

gishajayamanne
Автор

Hai who ever has presented this let me introduce that my father was CT Fernando's class mate in Anurudha college Nawalapitya. My father called him a Srilanka Jim reeves.

Ranjithk
Автор

හරිම සරල පද පේලි පෙල ගස්වා තියෙන අපූරුව... ❤

prasadkumanayake
Автор

පියාගේ ගීත ගැයීම ආරම්භ කල ගායක ප්‍රියන්ත ප්‍රනාන්දු

jayathilakaram
Автор

Awurudu 19ka kollek gen me sindu wlta kmthi mn witrd 😌🙄❤️

malindualwis
Автор

ඇඟේ හිරිගඩු පිපුන අහන්න ගද්දි..මම ආසම ගායකයා....මොන හඬක්ද 70, 80s music 👌🥰
හොයපු සිංදු ටික...thanks

nalinj
Автор

අසූව දශකයේ පටිගත වුනු මෙි සිංදු සෙට් එක මා කිහිප වතාවක් අන්තර්ජාල තුල සෙවිවත්, ලැබුනෙ නැහැ.මට මතක විදියට ෆෝචූන්ස් වාදකයින් තමයි මෙහි ඉමිහිරි සංගීතය සපයන්නේ.මෑතභාගයේ කිහිපවරක් මෙි ගීත පටිගත වී තිබුනත් පසුබිම් සංගීතය මෙතරම් මිහිරි නැහැ.මෙි සිංදු සෙටි එකේ අනිත් CD එකත් ඔබතුමා ළඟ තියෙනවා නමි අපට අහන්න සලස්වන්න.මෙි රසවත් ගීත පෙල ශ්රාවකයින්ට අහන්න ලබාදීම පිලිබදව අනේකවාරයක් ස්තුතියි .

ndamsiriuluwitikegamage
Автор

Lassanai arthawath hithata wadinawaaa..api ahanawa..kiyanawaaa..

ranjitharunasiri
Автор

ගායන ලොවේ පියාණන්ට උපරිම සාධාරණයක් ඉටුකල පුතෙක්.

chamikamendis
Автор

CT song the best songs in Sri Lanka I loved a lot I am Tami

BallachandranBall-hjcw
Автор

Superb, excellent thanks

Great songs package

ajithmallawarachchi
Автор

Gives goosebumps. ❤ Listing on August 20th 2023 from Alexandria Egypt

rushijayasinghe
Автор

Great voice and the instrumental
Backing also super. Here in this video Priyantha is deffinitely better than C.T.Fernando the great. Excellent music will last forever, loved by all.

lalwijesuriya
Автор

The first song is very very beautiful song I loved this song very much

balachandranmyivaganam
Автор

I met priyatha Fernando’s son. He wasn’t interested about singing . Sad

dayannanayakkara
Автор

අැයි ලස්සන සිංදු වලට අකමැති අයත් ඉන්නවද

acecoachjohn
Автор

Fantastic Songs !!! Thanks for sharing and uploading 👌👍👍👍

yasacalyaneratne
visit shbcf.ru