T.M Jayarathna Songs Collection | Best of Sri Lankan Music

preview_player
Показать описание
T.M Jayarathna Songs Collection
Most Populer songs artist of sri lanka

Soduru Athithaya ( සොඳුරු අතීතය )
Rathriya Uda Una
Wala Thirayen Eha
Hiruta Horen Saduta Horen
E Nila Nrthu Sala
Sithata Denena Me Lethaul
Mulu Lowama Nethi Unath
Eda wage Sada Peyu Dawasaka
Рекомендации по теме
Комментарии
Автор

එක එක කාලවලට ගැලපෙන ගීත තියනවා යයි කීම අමු මිත්‍යාවක්. මේ ගීත සදාකාලිකයි.ටී එම් ල වගේ ගායකයොත් සදාකාලිකයි. අලුත් ගීත යි අලුත් ගායකයොයි තාවකාලිකයි.

anjaut
Автор

බොහොම ස්තුතියි මේ ගීත නැවත ඉදිරිපත් කලාට..

darshanawickramatunga
Автор

අනෙ ගොඩක් ලස්සනයි මෙි ගිත මන් පොඩි කාලේ ඉඳලා ආහනවා ඔබ තුමාට දිර්ගායුෂ ලැබේවා

madukumari
Автор

I am an Indian but i love Sri Lankan songs 💕

meesam
Автор

I love T.M.Jayaratna songs no matter what songs he sings i love all of his songs

SpeedPrintPublishing
Автор

අපිට තේරෙන කාලේ ඉදන්ම අපි මේ ගීත වලට ආදරේ කලා තාමත් එහෙමමයි මැරෙනකම්ම ආදරෙයි මේ ගීත වලට තාමත් එදා

ඔබතුමාට දීර්ඝායුෂ

Beautiful_Europe_
Автор

අතීතයේ ඇසූ සුන්දර ගීත එක පෙලට යලිත් රස විදින්නට සැලැස්සූ ඔබට ස්තූතියි.

anushauchithakumari
Автор

ටී.ම්.ජයරත්න මහත්මානෙනි දීර්ඝායු වේවා.
අපිට යාන්තම් තේරෙන කාලේ ඉදන් අපි මේ ගී ඇහුවා.

සදතාරුකා
Автор

අපේ සදා ආදරණීය TM අයියට දිගාසිරි වේවා ....ජය ශ්‍රී !!! අපේ සම්පත ඔයාලා

volteditz
Автор

සිතට දැනෙන මේ ලතැවුල්...😥😥😥
ඉවසන්නම් ඔබේ නමින්...😍😍😍
ජීවිතයේ කෙදිනක හෝ ...😘😘😘
සැනසෙන්නට පතා ඔබෙන්...🤗🤗🤗
.... T.M.Jayarathna....😍😘

rameshbadur
Автор

හැමදාම ආදරය කරන ලස්සන ගීත..පොඩි කාලේ ඉදන්ම අහනවා..
හදවත් සුවපත් කරන ගීත..
දීර්ඝායු වේවා ඔබතුමාට ..නිදුක් නිරෝගි සුවය වේවා..🌷🌷🌷🌻🌻🌻🍀🍀🍀❤️❤️💙💙

සදතාරුකා
Автор

අපිට තේරෙන කාලේ ඉදන්ම අපි මේ ගීත වලට ආදරේ කලා තාමත් එහෙමමයි මැරෙනකම්ම ආදරෙයි මේ ගීත වලට තාමත් එදා

rash-vq
Автор

ආත්ම ගණනේ පුරුදු ලෙසින් අපි ආදරයෙන් හමු වෙන්න ඇති....

thamarathamara
Автор

එදා වගේම අදත් එක විදියටම රස විදින්න පුලුවන් ගීත. ඒ ආත්මීය හැගුම් බර කටහඩ මාරම ලස්සන යි

samudrathirimadura
Автор

ඔබගෙ හැම ගීතයකටම මම ගොඩක් කැමතියි එයිනුත් මුලු ලොවම නැති උනත් එකම හදවතක් ගීතය ඇත්තටම මගෙ ජීවිත කතාව වගේ මට සමීපයි....ඔබට දීර්ඝායුෂ ලැබේවා

ramiamam
Автор

හරිම ලස්සන ගීත
හරිම සුන්දර හා ආදරණීය ගීත පෙළක්.
හදවතට දැනෙනාම ගීත පෙළ ගැස්මකි!
මුළු ලොවම නැති උනත් එකම හදවතක් ඇත ඔබේ‍ නාමයෙන්!
මා සිත්ගත් සුන්දර ගීතයකි.
ඒ ආදරණීය ගීත හරිම රසවත්ය.
හරිම අපූරු කලාවක් එහි ගැබ්‍වී
ඇත.
ඉතිං මා ප්‍රිය මේ‍ ගීත මම රසවින්දෙමි!
බෙහෙවින්ම තුති!
ආදරණීය කලාකරුවාට සුබ පතමි!🌹

zeeneththajudeen
Автор

Adarath Adrei Meay sindu walata. Obay nihathamani sinawata eay samuyabawata. Theruwan saranai TM

pavithraliyange
Автор

අද කෝ එ් සමගිය මොකද උනේ ? මුං කාල තවත් කාපල්ල එ් වචනවලට වගේම ඔබටත් අරගලයටත් ජයවේවා!

buddhikaedirisinghe
Автор

ඇත්තටම අපි තරුණ කාලෙයේ අහපු ලස්සන ගිත. අපේ ජිව්තේ වගේ.

ruchiranayanarasie
Автор

මේ සුන්දර ගීතවලට හැමදාම ආදරෙයි ...මේ ගීත අහනකොට පුදුම මානසික සුවයක් දැනෙන්නෙ...❤️👍👈🎧

මගේවත්ත
visit shbcf.ru