Spoken English in Sinhala / Pattern 3 / How to use 'Will' / English grammar in Sinhala

preview_player
Показать описание
Watch and Subscribe our channel
Learn how to use this modal verb in practical way.

Watch our videos
Spoken English in Sinhala
English grammar in Sinhala
How to use "will"

Join our facebook page
#SampathKaluarachchi #English
Рекомендации по теме
Комментарии
Автор

අවුරුදු 13ක් ඉස්කෝලෙ ගිය මට ඔබ වගේ ගුරුවරයෙක් ජීවිතයේ මින් පෙර ලැබුනනම් ජීවිතය මීට වඩා ගොඩක් වෙනස් වෙන්න තිබ්බා. ඔබ උගන්වන රටාව හොදටම තේරුම් ගන්න පුළුවන්. ඔබතුමා ඉංග්‍රීසි භාෂාව හැකි උපරිම අයුරින් අපිට උගන්වන්න. වචනයෙන් කිව නොහැකි තරම් පිං ඔබතුමාට. ඔබතුමාට නිදුක් නිරෝගී වාසනාවන්ත ජීවිතයක්ම වේවා මේ කරන්නාවූ සත්කාරයට !

චාමා-දජ
Автор

Thank you very much sir ☺
තෙරුවන් සරණයි සර් 🙏

ekanayakeuthpala
Автор

පෑහෑදිලියි, හරිම ආසයි අහන් ඉන්න 𝓭𝓲𝓰𝓪𝓽𝓪𝓶𝓪 𝓴𝓪𝓻𝓪𝓰𝓮𝓷𝓪 𝔂𝓪𝓷𝓷𝓪, 𝓫𝓾𝓭𝓾𝓼𝓪𝓻𝓮𝓷𝓪𝔂 ☺

nadikabandaranayaka
Автор

හරිම සරලව, පැහැදිලිව තේරුම් ගන්න පුලුවන් විදිහට කියල දෙනව

nishanthipeiris
Автор

ගොඩක් හොදට පැහැදිලිව කියලා දෙනවා sir. Thank you sir

kusalmalindakusalmainda
Автор

බොහොම සිතූතී....👌 නිදුක් නිරෝගී දීර්ඝායු වේවා 🙏🙏🙏

thushanshalindashalinda
Автор

පැහැදිලි ඉදිරිපත් කිරීමක් ..ස්තුතිය ඔබට

nihalchandrasiri
Автор

හරිම පැහැදිලිව කියා දෙනව
...බොහොම ස්තූතියි සර්..🙏🙏

himayabalasuriya
Автор

I will see your next english lesson.
Thanks a lot of sir 💜️

tharananimsara
Автор

හොදටම තෙරුණා සර් ගොඩාක් ගොඩාක් ස්තුති !!!!👌👌👌👌👌👌👌👌👌👌

sumithkongasgoda
Автор

Perfect lesson this program ..You will Best English teacher in future ..all the best ..👌👌

samandewaka
Автор

Of course, so useful channel to improve English ....thank you sir! Go ahead...god bless🙏🏻 you..

janudissanyake
Автор

I like you're action & very easy to Lean English with you sir.. Im sure i will improve my English knowledge waching your video 🤗👍

jeewanithakshila
Автор

I was watch your all grammar lessons, I will watch your all pattern lessons too. thank you sir

thusharachaminda
Автор

නියමයි ..හරිම පැහැදිලි යි ..මේවගේ language එකක් උගන්වන්න ඕන නියම විදිහ මේක.Exselant sir❤

KaushaniMadhuka
Автор

you are explaining very well and thank you 🙏🎖

suneethaashokkumar
Автор

සර් ගොඩක් youtube chanal surch කරලා ගොඩක් අයගේ පාඩම් බැලුවා ඒත් මේ තරම් සරල අවබෝධ කරගන්න බෑ ඒ එකක්වත් .ඇත්තටම මුල ඉදන් ඉගෙන ගන්න මට නම් මේ පාඩම් ගොඩක් වටිනවා හොදට තේරෙනවා .

samithmix
Автор

Very. good Sir
We can understand very well
Thanks a lot

suuduu
Автор

You are the best English teacher in Sri Lanka. Thank you Sir 🙏🙏🙏

sansalaariyarathna
Автор

I'll look your next lessons sir.
Thank you sir

kesararathuwaduge