Ratha Gaaya - (2021-06-05) | ITN

preview_player
Показать описание

#ITN #ITNSriLanka #RathaGaaya

ITN ON SOCIAL

© 2021 by Independent Television Network Ltd.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.
Рекомендации по теме
Комментарии
Автор

ශ්‍රී ලන්කාව වෙනුවෙන් මේ කරන දේට ගොඩාක් ස්තූතියි දිලන්ත අයියට ❤️❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

hirushithaherath
Автор

විනය, නිහතමානීකම තියෙන මිනිස්සු ඉන්න රටවල් දියුණු වෙනව. ඒක තමා අපේ රටේ අඩු 🥲

kavindapushpitha
Автор

ඊලග එපිසෝඩ් එකේ බයික් රේස් පදින්න මුලින්ම හොද බයික් මොනාද කියලා ඕනි❤❤

tenushaperera
Автор

හදවතින්ම ලාංකිකයන්ට ..ජය වේවා ...!!"

nadeeralakmal
Автор

ඩිලන්ත අයියනම් මාරම මනුස්සකමක් තියන පුදුම කෙනෙක් අශාන් අයියත් ඒමයි ඕගොල්ලො වගේ දෙන්නෙක් අපේ රටට ලොකු
1996 cricket world cup එකෙන් දැනග්ත්තු පුන්චි ලංකාව racing වලින් ආපහු බබලවන්න කාලේ හරි....😍😍
ඊටත් වඩා ලංකාවෙම අපේම දෙන්නෙක් සහභාගි වෙන එක ගැනනම් පට්ටම
Academy එකට එකතු වෙන්න ඕනෙ....කොරෝනා නැති උනාම program එක තවත් ලස්සන වෙයි....🥰

dhanushkalakmal
Автор

evo eka dihamai bln hitiye.... ❤️ ❤️ ❤️ ❤️ ❤️

sunerasjayaweera
Автор

අපි cars වලින් race පදිනවනම් කොහොමද ඒකට බලපත්‍රයක් ගන්නේ . මම ගොඩක් ආසයි race කරන්ඩ.අපි ඉස්සරෝම car race කරන්ඩ පටන්ගන්නේ කොහෙද .race කරන එක මගේ ලොකු හීනයක් එ වගේම ආසාවක්.

chamalkabandara
Автор

මොනම හේතුවක් නිසාවත් නවත්තන්න එපා. Episodes 50ක් වත් යමු අඩු ගානේ

ChanukaHemachandra
Автор

Everyone loves you dilantha ayya ❤️. You deserve it most 💯

buddhikarunarathna
Автор

රථ ගාය වැඩි කරා වගේ💪🧡ඩිලන්ත අයියා ඔයාට බුදු සරණයි!

chamodmalshan
Автор

Car රේස් walata enne kohomada kiyannkoo❤️

nipundakshina
Автор

Go go go let's go awesome congratulations 👏jaywewa

madhushanrajarathne
Автор

අශාන් අයියගේ කාර් එකේ හෙඩ් ලයිට් එකට මොකද වෙලා තියෙන්නෙ .මම ආසම කාර් එක ඔය

D.K-gaming
Автор

Ada balanna kalinma comment eka danne.hathara denama surayo kiyapu thanin. Amuthuma sahalluwak danenawa me wadasatahana baladdi.❤

amilaishan
Автор

අනේ මටත් බයික් රේස් පදින්න යන්න පුලුවන්ද

Asithaviraj
Автор

Car Racing patan ganna ona kohomada kiyalath pahadili karanna puluwan nam loku udawwak.

hardmanonfiregaming
Автор

Car race walata athulath wena widihath one

darkrider
Автор

Reserve ekak hai karala bothalekata petrol tikak genicha nam iwarane....

Naadi-නාඩි
Автор

නිලාන්ත මාලගමුව සහ ආෂාන් සිල්වා මාමා ට ජයග්‍රහණය කරන්න

beligaswattebeligaswatte
Автор

Motorcar racing walata join wena widiha th kiyanna

That_shila