Ratha Gaaya - (2021-08-21) | ITN

preview_player
Показать описание

#ITN #ITNSriLanka #RathaGaaya

ITN ON SOCIAL

© 2021 by Independent Television Network Ltd.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.
Рекомендации по теме
Комментарии
Автор

edit එකට නම් ගොඩක් මහන්සි වෙලා තියෙනවා කියලා පේනවා. Thank you ලස්සන program එකක් අපිට දෙනවට .
ඩිලන්ත, අශාන්, චූටි මල්ලි, පොඩි මල්ලි මේ හැමෝටමත් ගොඩක් ස්තුති!!!

thejanarathnayke
Автор

හැමදාම ආසාවෙන් බලන program ekk ❤️❤️🇱🇰🇱🇰

nidulahansaja
Автор

සෙනසුරාදා වෙනකල් බලන් ඉන්නෙ මේක බලන්න ❤

chanuka
Автор

මම ආසම ෆීල්ඩ් එක, මගේ එකම ටාගට් එක කොහොමහරි Racer කෙනෙක් වෙලා මේ ෆීල්ඩ් එකේ ලොකු කෙනෙක් වෙන්න හරියට අශාන් අයියා වගේ ඩිලන්ත අයියා වගේ. මට මේ ෆීල්ඩ් එකට එකතු වෙන්න මම මගේ ඕනදෙයක් මම කැපකරන්න ලෑස්තී ❤️🚗

yusufnisous
Автор

Apetath heena theyenawa namuth aewata salle kiyanadee haras una wara ananthai. oyalata suba pathanawa jaya wewa

kalinduthilakshana
Автор

Racing life with dilantha malagamuwa aye oniii

sl-everythingsl
Автор

Asawan hamadama balanawa. Et sathi dekakin damma na video. Hari dukai

sasikavihan
Автор

Api aswen innwa meka ayeth patan ganna 😎

madhushanrajarathne
Автор

ඩිලන්ත සර් කියපු කතාව නන් වටිනව. ලංකාවෙ මිනිස්සු ඇයි මෙච්චර මෝඩ එකම එකම දේ ආයෙ අහනව

nadeesharathnayake
Автор

මට රේස් පදින්න ඕන්නෑ....Evolution IX එකක හිමිකරුවෙක් වෙන්න තිබ්බනං ඒ ඇති🤗

orilnpu
Автор

ගොඩකාලෙකින් බලාගෙන හිටියෙ වැඩසටහන යනකං

sadeepakalhara
Автор

GT racing, le mense racing gana wisthara katanna

vihangachamod
Автор

පදින්න අහාසයි කර් එකක් තමයි නැත්තෙ අය්යේ

achilaroshan
Автор

parana video edit kara kara dala athal dennepa. Aluth ekak දාන්නලා

sinhalaGeepada
Автор

කවුරු හරි Sponser කරලා වාහනයක් දෙනවනම් මම කැමති

Alfxe
Автор

Dilantha malagamuvata vada 1sec fast kiyanne gocart valin, ,,lokudheyak , ,,ashan f1 වරුන්ගේ ලැප් ටයිම් කොහොමද දන්නැ, , , , ඩිලන්ත monsa වලදි අර ferrari රේසට වඩා ඉදිරියෙන් හිටියා, , , ලෝකශුරයෙක් වගේ දාවන කරා, ,එකයි අරයා කිව්වේ නියම දාවනයක් කියලා, ,ලොකශුරයෝ ඇත්තටම අනිත ඩයිවරලාට වඩා fast, ,,,එක වෙන ම මට්ටමක් ඩිලන්තගේ දාවනය lambogini gt race, ,මං දැක්ක නියම රේස් එකක් එක දැනුනු සුපිරි රේස් එකක්, ,,එ වේගය monza වල

devidolipel