Deweni Inima | Episode 1039 20th April 2021

preview_player
Показать описание
Deweni Inima | Episode 1039 20th April 2021
Рекомендации по теме
Комментарии
Автор

Aksha is very professional and classy. She knows how to manage her personal and professional life. She manages the business well. She smartly tackled that man. Way to go aksha. No crimer can get away from her

destiny-ouqe
Автор

ආක්ශා එකෙන්ම මරැ.. Forward & Smart😘😍💕👌

snowy
Автор

අනුක්ෂා නැතුව මොනව බලන්නද මේකේ.අපිට අනුක්ෂා සීන් දීපියව්🤒🤒

GG-hetv
Автор

තුප්පහි වැලිතලප පෑන්ටීස්ලා ආක්ශටයි ටයි drivertai කතා හදනවා
උනුත් මූසල බතලතා වගේමයි පොලොස් ගෙඩියක් තරම් ඔලුගෙඩියක් තිබ්බට කොස් ඇටයක් තරම් මොලයක් නෑ
ආක්ශා, , ලිහිනි වගේ දකින දකින පදුරට කකුල උස්සන්නේ නෑ
ඕකි පටන්ගත්තේ සමල්කට හොරෙන් අනුහස්ට වැලිතලප ගිල්ලවලා
ඕකි තමයි කාගෙත් සුන්දරී වගේ රෑට රෑට ගුබ්බෑයමට කොල්ලෝ ගෙන්න ගන්නේ සහේලි මලදානේට ගමේ ගියාම දිගන්චියාගේ වැඩෙම රෑට බෝඩිමට ගෑටුව එක
ලිහිනි 😘මලින්ත = ලිලින්ත😘
රෑට රෑට ගුබ්බෑයමට රිංගපු මිලාන් තරහ වෙලා යන්න හදපු වෙලාවේ ලිහිනි බිස්කට් කවලා තේ පොවන්න නතර කරගත් විදිහ
මැනිකේ මට තේ එකක් හදන් එනවද?💕💕💕
ලිහිනි 💕මිලාන් = ලිලාන් 💕
Episode 957. 959
බලන්න ඒ ආදරේ ලස්සන😘
එතකොට campus එකේ පනිට්ටුවා
ලිහිනි💓 පනිට්ටුවා = ලිනිට්ටුවා💓
දැන් රෑට බස් හෝල්ට්වල තනි රකින පහන්
ලිහිනි💜 පහන් = පහිනි
ඒ දවස් වල ඉදලම චබියටත් කෙල හලනවා
චබී💛ලිහිනි =චහිනි💛
බැරිම තැන අනුහස්ගෙන් අහනවා ආක්ශට හොරෙන් ආක්ශට නොකියා බෝඩිමට එන්න බැරිද කියලා
Episode 1016
ඔයා තනියම නෙමේ එන්නේ කියලා දන්නවනම් මන් ඔයාට එන්න කියන්නේ නෑ අනුහස්
ආක්ශට නොකියා එන්න බෑද
බලන්න මේ ආදර කතාවල ලස්සන

prasadwijekoon
Автор

අදත් අනුක්ෂා නෑ ..අපිට අනුක්ෂා සීන් ඕනි ❤️‍🔥

codm
Автор

අනුක්ශත් නෑ දෙවන්තත් නෑ කතාව වැඩකුත් නෑ ....🙄🙄🙄🙄😩😩

Mychanalhub
Автор

එයාගේ හිතේ ඔයා ගැන මොකක් හරි ආදරයක් තියෙනවා
නැතුව කවලා පොවලා හදා වඩා ගත්ත ලොකු අම්මනේ😁😁😁😁😁😁😁😁😁😁

niroshanperera
Автор

කොහොමද අපෙ ආක්ෂා කෙල්ල... අන්න කෙල්ලො.. මුස්පේන්තු ගෑනුවගේ ඈ 😏😏😏😏🔥🔥🔥🔥

simijeno
Автор

අනුක්ෂා සීන් එකක් ඕනි..දික්හේනේ ගොන් ඩබල මේකෙම පැල වෙලා වගේ හැමදාම ඉන්නව 🤧

AA-vqvs
Автор

කොච්චර කාලයක් තිස්සෙ ඉදන්ද එදිරි බලාගෙන ඉන්නෙ අනුහස්❤️ආක්ශා ලස්සන Romantic සීන් එකක් දෙනකන්😪😪😪. ඇයි ඔයා අපිට ඔහොම කරන්නෙ😒😖😒.

adila
Автор

අම්මෝ හෙට😭😭😭
අමීෂාට ඉක්මනින් සනීප වෙන්න...
පව් දෙයියනේ අවන්ත😢😢😢

dewantha_perfection
Автор

Anushians අදත් වැඩක් අක්කා නගෝ දෙන්නගෙ කැලබිල්ලයි වැලපිල්ලයි තමයි ...😕😕 .රවීන්ටත් වෙන shooting ඇති .ඒ නිසා එදිරි තලපියෝ දෙන්න දාගෙන දෙවෙනි ඉනිම කරනවා .උන් දෙන්නට වෙන වැඩක් නැති හින්දා 😁🤣🤣🤣🤣

dinesharavinda
Автор

ආක්ෂාත් එක්ක ලේසි නෑ අමරපාල හොදේ....😁😁

charithpriyashan
Автор

කවුරුහරි ජනාධිපති අරමුදලට කතාකරල හරි කමක් නෑ
අර සහේලි කියන එකීගෙ අසනීපෙ හොද කරල දෙන්න පීස් ✋😂😂😂😂
ලොකු පිනක් 😂😂🤣🤣

Lucifer
Автор

දෙවැනි ඉනිම නිමි වෙන දවස එනකම් බලන් ඉන්න අය කොයි 👍

dananjayasuraweera
Автор

අවන්තගෙ සීන් එකයි ආක්ශා ගෙ සීන් එකයි විතරයි බැලුවේ...අවා අද ලස්සනයි..😍 ආක්ශා ගෙ office attitudes එකෙන්ම මරු..🔥🔥🔥

beachlover
Автор

අනුහස් ලිහිණිට ආදරෙයි තමයි ලිහිණි ගැන බලනවා තමයි හැබැයි ඒ හොඳම යාලුවා නිසා බොක්කෙන් එන යාලුකමේ ආදරේට . මේ වගේ කොල්ලො penna බැරි ගෑනු ඉන්නකල් කොල්ලොන්ගෙ බොක්කෙ යාලුකම් වලටත් පද හැදෙනවා නෙදමකින්

rishy
Автор

සහේලි කොහොම විභාග පාස් වුනාද මන්දා. ඇයි ඉතින් කොච්චර පැහැදිලිව කිව්වත් තේරුම් ගන්නෙම නැහැ නෙ

kimtae
Автор

Office ekath අඩවැඩියාවක් karannepa lihiniwa dala..😠
Anuksha😍❤💫

s.rniwarthani
Автор

හපොයි සමන් - සාරංග
දැන් ඇති නේද මේ ‘ලිහිණි ඉනිම’
ඔය දෙන්නට ඔච්චරම අනුකම්පා නම් මාරැවෙන් මාරැවට ගෙදර ගිහින් තියාගත්තනම් නරකද 😂😂

සමන්සාරංග