Deweni Inima | Episode 1042 23rd April 2021

preview_player
Показать описание
Deweni Inima | Episode 1042 23rd April 2021
Рекомендации по теме
Комментарии
Автор

අනුහස් ගෙයි අවන්ත ගෙයි සහෝදරකම මාරම එකක් අප්පා.
ආදරෙයි දෙන්නටම.😘😘😘😍😍😍😍😍

isiraadithya
Автор

අනුහස් අවන්ත අයියා මල්ලි සහෝදර බැදීම හරි ලස්සනයි...😇✨️😍😍😍

Mychanalhub
Автор

අයියයි මල්ලී ආක්ෂා කිව්ව කතාව ඇත්ත ඒ වගේ අයියා කෙනෙක් ඉද්දී මොනවද කරන්න බැරි...

theja_x
Автор

රවීන් @ කේශාන් දෙන්නගෙ expression සුපිරියි. රොශෙල් @ නයනතාරත් ඊට දෙවෙනි නෑ. Super ❤️🤟👊

praveenbuddhika
Автор

Anuksha විතරමයි..😎❤
අපට ඕනි Anuksha විතරමයි that's it..ඒ බැඳීම කඩන්න තියා හිතන්නවත් එපා..

nutz
Автор

හැමදාම youtube එකෙන් බලන සෙට් එක මේ කොනට 😘😘😘😘😘

crazychathu
Автор

"දැන් උඹ හිතන්නෙ මාත් පොඩි එකෙක් කියලද? යකෝ අපි පිරිමි!"
හම්මෝ😍❤ ගින්දර🔥
අන්න නියම පිරිමි🔥

natus
Автор

සති ගාණකින් හරියට Anuksha සීන් එකක් දුන්නෑ

AA-vqvs
Автор

අනුහස් නියම සහෝදරයෙක් හැටියට අවන්තට කියපු වචන මාර වටිනවා❤

pubuduekanayake
Автор

අවන්තගෙ ඇක්ටින් හරිම නැචුරල් ...එයාට ඊළග පාර award එක හම්බුණොත් හරිම සධාරණයි. ලැබිලා තියන චරිතෙට උපරිම සාධාරණයක් කරනවා....👍

vindysanju
Автор

Anuhas is the life blood of this drama and Aaksha brought a new life to Deweni Inima so they deserves a much much better place in this drama not downgrading their

Raveen and Roshel you two are great actor and actress thank you for portraying these characters so well that makes us hold on to this drama because other good things in this drama has faded

jackreacher
Автор

අයියා, මල්ලි සහෝදර බැදීම නම් 💪💪එදා ඉදන් අද වෙනකම්ම අනුහස්ගෙ මනුස්සකම, 👍👍 කෙනෙක් අසරණ වෙච්ච වෙලාවට ඒ වචන ටිකත් පුදුම විදියට වටිනවා

naveenksh
Автор

ඒකට මොකද ඉතින් මේ ඉන්නේ ඕන බරක් දරා ගන්න පුලුවන් අයියා කෙනෙක්
Raveen & Roshell
Perfect combination

ruwandiperera
Автор

"මටත් ඉතින් මේ මගුල ඇරෙන්න වෙන මගුලක් නැහැ " ⁣ episode 1026 seen අපිට හොදට මතකයි එදිරි .මම මේ ඔයාට නිකන් මතක් කරේ ආයේ ඒවගේ රොමැන්ටික් සීන් ලියන්න අනුක්ශාට හොදේ😄

sandalinethudini
Автор

රවීන් ඇක්ටින්ග් පට්ට . හැඟීම් දෙන විදිහ ගින්දර 🔥

cydle
Автор

අවන්තට අනුහස් අයියා කෙනෙක් නෙමෙ තාත්තා කෙනෙක් වගෙ ආදරෙයි .ඕනම තැනදි ඉන්නව උ එක්ක 👍❤️

jaliyanandana
Автор

අනුහස් ගෙ මනුස්සකම ❤️ මේ කතාවෙ එදා ඉඳන් අද වෙනකල් වෙනස් නොවුණ එකම දේ . රවීන් ගෙ expressions ; next level as always 🔥

Natasha-gzbm
Автор

අනුහස් ආක්ශාගේ රොමෑන්ටික් සීන් දියන් එදිරි ....😁😍😍😍

Mychanalhub
Автор

රවීන් රොෂෙල් acting නම් මාර natural ..ඒ ගැලපීම කියන්න වචන නෑ.. ඒ eye contact එක... අනික් කපල් මොකක්ද අපෙ කපල් එක්ක.. ඇත්තමයි රවීන් රොෂෙල් fans ලා උන අපි පට්ට වාසනාවත්තයි .. අනුහස් ආක්ෂා හිටියෙ පොඩි කොටසක උනත් ඒ acting හදවතටම වදිනො.. ඒක එදිරි දක්ෂතාවෙ වත් සාරංගගෙ දක්ෂතාවෙවත් නෙමෙ ඒක රවීන් රොෂෙල් ගෙ දක්ෂතාවය..
රවීන් රොෂෙල් කියන්නෙ යන ගමන කවදාවත් නවත්තන්නෙ නැති මඩපාරවල් ගැහුවත් එවා සතුටින් භාරගන්න උගත් වැදගත් ලංකාවේ නම ජාත්‍යන්තරයට ගෙනියන්න පුලුවන් දෙන්නෙක්. එදිරි ඒ දෙන්නාගෙ ප්‍රයෝජනයක් ගන්න.. අවුරුදු ගානක් ගියත් ලංකාවේ ප්‍රසිද්ධ කරන්න බැරි උන එකියක් හින්දා මේ දෙන්නාගෙ චරිතකන්න එපා.. plz

simijeno
Автор

ඔව් අනුහස් කියන්නෙ ඕනිම දෙයක් දරාගන්න හොඳ හයියක් තියන කොල්ලෙක් තමයි ආක්ෂා...
රවීනුත් එහෙමයි..🔥❤

nutz